Mama eka dakka kalin.common request... Ekata tikak loku uttarayak denna hituwa Ada reata. Me 4n ekenne awith inne.
Sinhalen liyannath widiyak neane dan

දිගටම කරගෙන යමු.. අපි හැමෝටම වැදගත් වෙන තොරතුරු ගොඩක් මෙතනින් අපිට බෙදාගන්න පුළුවන් 

අප්පටසිරි
මේ තියෙන්නේ ත්‍රෙඩ් එක
කොල්ලනේ මටත් ලොකු උදවුවක් ඕනේ
දැන් මටත් ඔය ගෙවල් කේස් එක ඇවිත් තියනවා
බජට් එක තියෙන්නේ ලක්ෂ 70-80 වගේ.
කොළඹ අවටින් තමයි හොයන්නේ.
උබලගේ අදහස අනුව ගෙයක් ගන්න එකද හොද නැත්තන් ඉඩමක් අරන් ගෙයක් හදන එකද
ඉඩමක් අරන් හදන්ඩ ගියොත් බජට් එක පනී කියල මට හිතෙනවා
අනික මම රට ඉන්නේ. එක නිසා මට අමාරුයි ඔය හදන දේවල් බලන්ඩ
ලක්ෂ 50කින් වගේ යට තට්ටුවක් කම්ප්ලිට් කරලා උඩ තට්ටුව බාගෙට හදන්ඩ පුළුවන් වෙයිද?
හොදම උබම ඉඩමක් අරන්, උබේ කැමැත්තට, උබට ඕනේ විදිහට ගෙයක් හදන එක. සැහෙන වියදමේ ඉතුරුවක් කරගන්න පුළුවන්. හැබැයි එකට වෙලාව ඕනේ ගොඩක්. රට ඉදලනම් බෑ පුතෝ. contractor කෙනෙක්ට දුන්නත් උබ ඉන්න ඕනේ. අනික එතකොට contractorගේ profit, overhead නිසා උබට වියදම් වැඩිවෙනවා උබම කරනවට වඩා.

උබේ system එක අනුව හදපු ගෙයක් තමා ගන්න වෙන්නේ. ඒත් ලංකාවේ හොද contractor කෙනෙක් විකුනනනම හදන ගෙයක් ඔය ගානට ගන්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි.
මම විකුනන්නම හදපු අලුත්ම ගෙවල් කීපයක් බලන්න ගියා එක සැරයක්. ඒවා ඔය පොඩි පොඩි contractorsලා හදපු ගෙවල් වගයක්. මගේ අම්මෝ ආයේ ඕනෙම නෑ කියල හිතුනා අප්පා. vanity එකේ tile ලස්සනට තියෙනවා, ලගට ගිහින් තට්ටු කරද්දී බොල්. ඒ කියන්නේ කොලොප්පු, tile adhesive tile එක මැදින් ටිකක් තියලා අලවලා, නැත්නම් වටේ ටිකක් ගලා මැද හිස් තියෙන්න අලවලා. බාත්රූම් එක බිත්ති වලත් මට ඔය අවුලම අහුඋනා. beamස, column වල ඇද ගොඩක් තිබ්බා. ඒවා පෙන්නේ හොදට බැලුවොත් තමා. site වැඩ කරලා, ඇද කුදම හොයපු නිසා ඒවා පෙනුනා. දන්නා නැති කෙනෙක් ගියානම් රැවටෙනවා ලස්සනට. දොරවල් වල ලීයට වඩා තියෙන්නේ putty. ceiling ගහපු ඒවා නිසා වහලේ ලී පෙන්නේ නෑ,ඒවා කොහොම තියෙනවද දන්නේ නෑ. මට හිතුනේ අපිට පේන දේවල්ම මෙච්චර අවුල් තියෙනවනම් electrical, plumbing වල මොන රෙද්දවල් කරලද දන්නේ නැනේ. මේවා විකුනන්නම බලාගෙන හදපුව නිසා ඔහේ කරන්න ඇති.
හොද ගෙවලුත් ඇති. කොහොමත් reputed contractorsලා හදන හොද ගෙවල් හෝ තියෙනවා. හැබැයි ගණන්. (උදා - ICC නිවාසි). නැත්නම් ඉතින් apartments තමා. ඒවත් ඉතින් හොදටම හොයලා බලන්න වෙනවා. ඒවත් හොද contractor කෙනෙක් හදපුවනන් ඉතින් ගණන්.
තමුන්ගේ සල්ලි, කාලය ඔක්කොම අපරාදේ වැඩේ හරිය උනේ නැත්නම්. ඒ නිසා හොදට හිතල තීරණය කරලා වැඩේ කරන්න.
එක තමා.මගෙත් ආසාව තියෙන්නේ ගෙයක් හදන්ඩ තමයි බන්
වෙලාව තමයි අවුල.
එක තමා.
ලංකාවේ job කරලත් වෙලාව නෑ, උබ ගැන මොන කතාද. කාවහරි විශ්වාසවන්ත කෙනෙක්වත් දාලා බැරිද වැඩේ කරගන්න. අයියා , මල්ලි කෙනෙක් වගේ. උබට මුලික වැඩ ටික ලංන්කවට ඇවිත් කරලා දීලා කාටහරි supervise වැඩේ කරන්න පුලුවන්නම් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. ඒත් උබෙම කෙනෙක් වෙන්න ඕනේ

දැන් කාලේ 4500-5000 අතර යනවා වර්ග අඩියකට. මේ කියන්නේ ලක්ෂරි නෙවේ. සාමාන්‍ය විදිහට කරලා. උඩ slab එකෙන් නතර කරලා, වර්ග අඩි 1000- 1200 ක ගෙයක් ගොඩ දාගන්න පුළුවන් ඔය ගානට ඔක්කොම වැඩ ඉවරකරන්.ලක්ෂ 50න් යට තට්ටුව කම්ප්ලිට් කරලා උඩ තට්ටුව බාගෙට හදන්ඩ පුළුවන් වෙයිද?![]()