1200 sqft වලට tile කැට කීයක් විතර යයිද?
1200 sqft වලට tile කැට කීයක් විතර යයිද?
Good Thread machan, Pages 133 ma kiyewwa![]()
Janel walata monawada kattiya kale? Aluminium? Wood? Concrete?
Koi option eka da hoda? Aluminium Frame ekath ekka standard sizes walata hadapuwa tiyenawa da?
machan, Electricity connection eka gedra hadana dawas wala gaththe Temporary category eken(Construction walta), den eka normal house ekak kiyana category ekata maru karaganna monawada machan karanna ona saha eyala balana conditions monawada



බිත්ති බදිද්දි බිත්තියේ යන සමහර ක්රැක් වලට කස්ටිය කියනවා "හුලං ඉරි" කියලා මොනවද බන් ඒ ?
මොකක්ද ඒ සීන් එක දන්න එකෙක් ඉන්නවා නම් කියපල්ලකෝ...?

pantry cupboards karana kattiya innawada or recommend karanna pluwan placedannawada. alutec ungen check kara tikak ganan waditikak kiwata hodatama wadi unge
![]()

බාසුන්නැහට සලකනවා හොදට වැඩේ කලොත්. නැත්නම් බල්ලව අත අරිනවා අරූව පෙන්නලා.ඕක සිම්පල් දෙයක් නේ.
![]()



මගෙත් ඉන්නව ඔය වගේම එකෙක්...... බෙල්ජියම් ශෙපර්ඩ්..... මේ ඉන්නෙ කකුල උඩ ඔලුව තියන්...... !! 
