අයිඩී එක නැති උනාම
මචන්ල මගෙ පර්ස් එක ඊයෙ උදේ නැති උනා.ඊගාව සතියෙ මට කැම්පස් විභාගෙ ආයෙ සති ගානකට හෙල්ලෙන්න බැරි වෙනව.
අයිඩී දෙකම තිබ්බෙ ඒකෙ.කැම්පස් අයිඩී එක නම් හදා ගන්න පට්ට ගේමක් දෙන්න වෙනව කොහොමත්.
ජාතික හැදුනුම්පත ඉක්මනට හදා ගන්න පුළුවන් විදියක් තියේද ග්රාමසෙවක හරහා යන් නැතුව..එයාට දුන්නම හෙන කල් බලන් ඉන්න වෙනවනෙ අනික හම්බ වෙන්න යන්න වෙනවනෙ දවස් ගනන් කියන වෙලාවට කවදාවත් නෑ.

ඊටත් වඩා ගෙදරට කියන්න වෙනව එතකොට මට අහ ගන්න වෙනව හොදට ඒකයි ග්රාම සේවක මග ඇරල යන විදිහක් හොයන්නෙ වැඩියෙන්ම