අයිඩී එක නැති උනාම

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    අයිඩී එක නැති උනාම

    මචන්ල මගෙ පර්ස් එක ඊයෙ උදේ නැති උනා.ඊගාව සතියෙ මට කැම්පස් විභාගෙ ආයෙ සති ගානකට හෙල්ලෙන්න බැරි වෙනව.
    අයිඩී දෙකම තිබ්බෙ ඒකෙ.කැම්පස් අයිඩී එක නම් හදා ගන්න පට්ට ගේමක් දෙන්න වෙනව කොහොමත්.

    ජාතික හැදුනුම්පත ඉක්මනට හදා ගන්න පුළුවන් විදියක් තියේද ග්‍රාමසෙවක හරහා යන් නැතුව..එයාට දුන්නම හෙන කල් බලන් ඉන්න වෙනවනෙ අනික හම්බ වෙන්න යන්න වෙනවනෙ දවස් ගනන් කියන වෙලාවට කවදාවත් නෑ.:baffled::baffled:

    ඊටත් වඩා ගෙදරට කියන්න වෙනව එතකොට මට අහ ගන්න වෙනව හොදට ඒකයි ග්‍රාම සේවක මග ඇරල යන විදිහක් හොයන්නෙ වැඩියෙන්ම:D
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113


    ග්‍රාමයට ඇත්ත සිං එක කියපන් ඉක්මනට කරලා දෙනවා

    මම දන්න තරමින් නැති උන id වලට එක් දින සේවය නෑ මචන්, කෝකටත් call කරල බලපන් .

    බම්ප්


    thankx machan
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    yaluwa gramaya aniwa fill karanna one form thiyenawa ekata..itapasse ewa pradeshiya lekam eken authenticate karanna thiyenawa..oya tika aniwa karanna one
    ita passe
    500lkr dasawen karaganna puluwan 1 day services ..

    :baffled::baffled: ela machan.

    විභාගෙ ඉවර වෙනකන් පොලිස් පැමිණිල්ලෙන් ඉන්න බැරි වෙයිද බලන්න ඕනි. :rolleyes: