බොනවා නං බොන්න ඕනි ජොලියට. ඒක තමයි මගේ තියරිය. ඒත් දිනපතා නොවෙයි.
බියර් අරක්කු ගැන කතා කරන්න බැරියයි දවසක් උනත් එක දිගට.[/SIZE]



බොනවා නං බොන්න ඕනි ජොලියට. ඒක තමයි මගේ තියරිය. ඒත් දිනපතා නොවෙයි.
බියර් අරක්කු ගැන කතා කරන්න බැරියයි දවසක් උනත් එක දිගට.[/SIZE]



original account eka mokadda umbe ?![]()

මං දැං අවුරුද්දකිං විතර බීලා නෑ
මේ නත්තලට ආයේ වැඩ අල්ලන්න ඉන්නෙ
සුදුවා කිව්වම මම හිතුවේ වෙල්ෆැන්ටා කියලා
උබෙත් ටෙස්ට් එක මරු. යමු සයිට් එකේ දැකලා මාත් ගියා Koseatte Hawaii, Kaduwela machan එකට. මරු ප්ලේස් දෙක.
උබ බොන බියර් වර්ගය මොනාද










). කිසිම රහක් නෑ එත් පහලට යද්දී හුස්ම ගන්නත් බැරි වෙනවා 
. එකී එක්ක කන්න ගිහිල්ලම 80% විතර සැර චයිනිස් සෝජු එහෙමත් රහ බලන්න ලැබුනා. ඒ කාලේ ආසම ඒවාට. ඒවා එක්කම ලයිට් බියර්. සමහර දවස් වලට බියර් සොජු කලවම්, පුක් වෙන්න වදිනවා එතකොට



ඒකට ආදරෙයි පැලෙන්න 


, වයින් වලින් ප්රෝසිකෝ (ඩ්රයි) වලටත් ගොඩක් ආසයි. මෙහෙම කීවට මම ගැන වැරදියට හිතන්න එපා. මම හැමදාම බොන කෙනෙක් නෙමෙයි. 



මං දැං අවුරුද්දකිං විතර බීලා නෑ
මේ නත්තලට ආයේ වැඩ අල්ලන්න ඉන්නෙ





original account eka mokadda umbe ?![]()


Mama Bonne lion Stout ban
Stout nathtan carlsberg special brew
Supiri chill ekata tiyenna one
Bite ekata fried pork , cucumber ,onion slice ,kochchi sambol Tama.![]()
මම ගැනත් ලියලා දාන්නම්
ඉස්කෝලේ යන කාලේ එක මගුලක්වත් ගහලා නෑ
ඉස්සලම බොන්න ඉන්වයිට් එක ලැබුනේ මගේ එක්ස් කෙල්ලේක්ගේ ගෙදර ක්රිස්මස් පාටියකදී. බයටම බීවේ නෑ..
පස්සේ කැම්පස් යන සෙට් එකත් එන්න බියර් බිව්වා. එත් මට වදිනවා අඩුයි. වදින්න නම් බෝතල් දෙකක් තුනක් අතරේ යන්න ඕනි.
ජොබ් වලට ගියාම පටන් ගත්තේ නම් ගල් වලින් තමයි. ජෝබෙන් ටික ටික උඩට යනකොට සියරට දේ ටිකක් මගහැරුනා..
දැනට අවුරුදු 5කට කලින් බොන්න කැමති "වොඩ්කා" (ලංකාවේ ඒවා). ඕක නිසාම ඔෆිස් එකේ උන් නමකුත් දැම්මා මට වොඩ්කා කියලා. රෑ ගහලා උදේ එනකොටත් මම ඉස්කාගාරය වගේ ලු.
දැනට අවුරුදු තුනකට කලින් විතර නිකම් වගේ "සෝජු" බොන්න ලැබුනා. (එකත් ඔෆිස් එකේ හිටපු කොරියන් කෑල්ලක් නිසා). කිසිම රහක් නෑ එත් පහලට යද්දී හුස්ම ගන්නත් බැරි වෙනවා
. එකී එක්ක කන්න ගිහිල්ලම 80% විතර සැර චයිනිස් සෝජු එහෙමත් රහ බලන්න ලැබුනා. ඒ කාලේ ආසම ඒවාට. ඒවා එක්කම ලයිට් බියර්. සමහර දවස් වලට බියර් සොජු කලවම්, පුක් වෙන්න වදිනවා එතකොට
![]()
එහෙම ආපු ගමන බ්ලැක් ලේබල්, ඩබල් බ්ලැක් වලින් නතර වේලා තිබිලා.
දැන් මගේ ෆෙවරිට් වේලා තියෙන්නේ හේන්සේ විතරමයිඒකට ආදරෙයි පැලෙන්න
ඒ අතරේ කාල්ස්බර්ග් ලාගර්, GB බියර් (බියර් වලින් ආසම), වයින් වලින් ප්රෝසිකෝ (ඩ්රයි) වලටත් ගොඩක් ආසයි. මෙහෙම කීවට මම ගැන වැරදියට හිතන්න එපා. මම හැමදාම බොන කෙනෙක් නෙමෙයි.
![]()
මම බොන්නේ නීට්, පෙප්සි ජින්ජර් බියර් එක්ක බොන්න කැමතිම නෑ. වැටෙන්න බොන්නෙත් නෑ.![]()
අත්ලේ රස්නෙට රත්වෙලා පැහුණු නිට් හේන්සේ ටිකක් හෙමිහිට සුවද රස බල බල තොල ගාන්න තියෙනවා නම්, රසට චොක්ලට් කෑල්ලක් තියෙනවා එනම් එතන තමයි මගේ ජිවිතේ ආසම තැන!

බිලා ඉවර වෙලාද ෆ්රයිඩ් රයිස් කන්නේ? නැත්තං බොන ගමන්ද?beer 8.8 once a week.
whisky or white on special occasions. with cigars. (not cigarettes).
usually with sausages or fried rice.
`මටත් සුදුව තමා හරි යන්නේ වයිට් ඇරැක වයිට් ඩයමන්ඩ් ඩ්රයි ජින් වයිට් රම ස්මිර්නොෆ් ටිකිල ඔය වගේ ඒවා .වෙන අරක්කු විස්කි මට සෙට් වෙන්නෑ බියරුත් ස්ටව්ට් එක විතරයි අනිත්ව හරියන්නෑ .සිගරට් බොන්නේ නැ . ඉදල හිටලා JOINT එකක් ගහනවා එකත් ලෝකල් විතරයි KG ගහන්නේ නැ



පලතුරු වඩියක් පෙරා ගත්තා නං විස්කි පරාදයි ඉදංApita nam kasiya thama hitan.![]()
උබට නියම රසවින්දයක් තියෙනවා. බොන්න ඕනි විදියත් දන්නවා. බිමේ වින්දනය ගන්න ඕනි විදියත් දන්නවා. කුදාර් වෙන්න ගහලා ඔය ආතල් එක ගන්න බෑ. එහෙමත් බොනවා තමයි මාත්. හැබැයි කලාතුරකින්.
නීට් ගහන එක තමයි හොදම. අයිස් කැටයක් එක්ක උනත් කමක් නෑ. සෝජු නං බිලා නෑ. GB බියර් එක බිලා තියෙනවා 'මචං' රෙස්ටුරන්ට් වලදී. ඒකෙ රහ නං අවුලක් නෑ මට. බොන්න පුළුවන්.
ත්රෙඩ් එකට වැටුන එල කොමෙන්ට් එකක් උබේ එක. තැන්කු උබේ අදහස් බෙදා හදා ගත්තට.


තැපෑලෙන් වදින්නේ නයෂ්ටික අවි වලින් ගහනවා වගේ.. 
තිනර් බිව්වා වගේ. එකෙත් ආතල් එකක් තියෙනවා 

ට්රයි එකක් දාල බලන්න 