අරක්කු_බියර්

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    බොනවා නං බොන්න ඕනි ජොලියට. ඒක තමයි මගේ තියරිය. ඒත් දිනපතා නොවෙයි.

    බියර් අරක්කු ගැන කතා කරන්න බැරියයි දවසක් උනත් එක දිගට.[/SIZE]

    :yes::yes::yes:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    සුදුවා කිව්වම මම හිතුවේ වෙල්ෆැන්ටා කියලා :baffled::baffled:

    උබෙත් ටෙස්ට් එක මරු. යමු සයිට් එකේ දැකලා මාත් ගියා Koseatte Hawaii, Kaduwela machan එකට. මරු ප්ලේස් දෙක.

    උබ බොන බියර් වර්ගය මොනාද

    Mama Bonne lion Stout ban
    Stout nathtan carlsberg special brew
    Supiri chill ekata tiyenna one
    Bite ekata fried pork , cucumber ,onion slice ,kochchi sambol Tama. :cool:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මම ගැනත් ලියලා දාන්නම්

    ඉස්කෝලේ යන කාලේ එක මගුලක්වත් ගහලා නෑ

    ඉස්සලම බොන්න ඉන්වයිට් එක ලැබුනේ මගේ එක්ස් කෙල්ලේක්ගේ ගෙදර ක්‍රිස්මස් පාටියකදී. බයටම බීවේ නෑ..:sorry::sorry::sorry::sorry:

    පස්සේ කැම්පස් යන සෙට් එකත් එන්න බියර් බිව්වා. එත් මට වදිනවා අඩුයි. වදින්න නම් බෝතල් දෙකක් තුනක් අතරේ යන්න ඕනි.

    ජොබ් වලට ගියාම පටන් ගත්තේ නම් ගල් වලින් තමයි. ජෝබෙන් ටික ටික උඩට යනකොට සියරට දේ ටිකක් මගහැරුනා.. :eek::eek:

    දැනට අවුරුදු 5කට කලින් බොන්න කැමති "වොඩ්කා" (ලංකාවේ ඒවා). ඕක නිසාම ඔෆිස් එකේ උන් නමකුත් දැම්මා මට වොඩ්කා කියලා. රෑ ගහලා උදේ එනකොටත් මම ඉස්කාගාරය වගේ ලු. :angry::angry::angry:

    දැනට අවුරුදු තුනකට කලින් විතර නිකම් වගේ "සෝජු" බොන්න ලැබුනා. (එකත් ඔෆිස් එකේ හිටපු කොරියන් කෑල්ලක් නිසා:P). කිසිම රහක් නෑ එත් පහලට යද්දී හුස්ම ගන්නත් බැරි වෙනවා :P:P. එකී එක්ක කන්න ගිහිල්ලම 80% විතර සැර චයිනිස් සෝජු එහෙමත් රහ බලන්න ලැබුනා. ඒ කාලේ ආසම ඒවාට. ඒවා එක්කම ලයිට් බියර්. සමහර දවස් වලට බියර් සොජු කලවම්, පුක් වෙන්න වදිනවා එතකොට ;)

    එහෙම ආපු ගමන බ්ලැක් ලේබල්, ඩබල් බ්ලැක් වලින් නතර වේලා තිබිලා.

    දැන් මගේ ෆෙවරිට් වේලා තියෙන්නේ හේන්සේ විතරමයි :love::love::love::love: ඒකට ආදරෙයි පැලෙන්න :love::love::love:

    ඒ අතරේ කාල්ස්බර්ග් ලාගර්, GB බියර් (බියර් වලින් ආසම):love:, වයින් වලින් ප්‍රෝසිකෝ (ඩ්‍රයි) වලටත් ගොඩක් ආසයි. මෙහෙම කීවට මම ගැන වැරදියට හිතන්න එපා. මම හැමදාම බොන කෙනෙක් නෙමෙයි. :yes::yes:

    මම බොන්නේ නීට්, පෙප්සි ජින්ජර් බියර් එක්ක බොන්න කැමතිම නෑ. වැටෙන්න බොන්නෙත් නෑ. :rofl::rofl:

    අත්ලේ රස්නෙට රත්වෙලා පැහුණු නිට් හේන්සේ ටිකක් හෙමිහිට සුවද රස බල බල තොල ගාන්න තියෙනවා නම්, රසට චොක්ලට් කෑල්ලක් තියෙනවා එනම් එතන තමයි මගේ ජිවිතේ ආසම තැන! :love::love:
     
    Last edited:

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මං දැං අවුරුද්දකිං විතර බීලා නෑ
    මේ නත්තලට ආයේ වැඩ අල්ලන්න ඉන්නෙ

    මාත් බුකියේ දාල තියෙනවා දැක්කා :angry::angry::angry:

    පොල්කට්ට අරගෙන එනවා හොදේ :P:P:P
     
    pinobuv

    Member
    Oct 19, 2018
    1
    0
    0
    beer 8.8 once a week.
    whisky or white on special occasions. with cigars. (not cigarettes).
    usually with sausages or fried rice.
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    `මටත් සුදුව තමා හරි යන්නේ වයිට් ඇරැක වයිට් ඩයමන්ඩ් ඩ්‍රයි ජින් වයිට් රම ස්මිර්නොෆ් ටිකිල ඔය වගේ ඒවා .වෙන අරක්කු විස්කි මට සෙට් වෙන්නෑ බියරුත් ස්ටව්ට් එක විතරයි අනිත්ව හරියන්නෑ .සිගරට් බොන්නේ නැ . ඉදල හිටලා JOINT එකක් ගහනවා එකත් ලෝකල් විතරයි KG ගහන්නේ නැ
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Mama Bonne lion Stout ban
    Stout nathtan carlsberg special brew
    Supiri chill ekata tiyenna one
    Bite ekata fried pork , cucumber ,onion slice ,kochchi sambol Tama. :cool:

    ස්ටවුට් එක දෙතුන් පාරක් බිලා තියෙනවා. මගේ ටෙස්ට් එකට ඒක සෙට් වෙන්නේ නෑ. හැබයි හොද ඩීසන්ට් බියර් එකක් නේද? සුද්දොත් ඕක ගහනවනි මෙහෙ ආවම.

    ස්පෙෂල් බ්‍රෙව් තමා මගේ චොයිස් එක. හයිකුල් නං වෙන්න ඕනි. එතකොට තමා බියර් එකේ රහ එන්නේ හොදට.

    උබේ බයිට් එකමම කාලා තියෙනවා. වල්ඌරා ෆ්‍රයි කරලා, කොච්චි සම්බෝලේ, ලුණු සල්යිස්, පිපිඥඥා එක්ක. මරු ටෙස්ට් එකක් උබට තියෙන්නේ.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මම ගැනත් ලියලා දාන්නම්

    ඉස්කෝලේ යන කාලේ එක මගුලක්වත් ගහලා නෑ

    ඉස්සලම බොන්න ඉන්වයිට් එක ලැබුනේ මගේ එක්ස් කෙල්ලේක්ගේ ගෙදර ක්‍රිස්මස් පාටියකදී. බයටම බීවේ නෑ..:sorry::sorry::sorry::sorry:
    පස්සේ කැම්පස් යන සෙට් එකත් එන්න බියර් බිව්වා. එත් මට වදිනවා අඩුයි. වදින්න නම් බෝතල් දෙකක් තුනක් අතරේ යන්න ඕනි.

    ජොබ් වලට ගියාම පටන් ගත්තේ නම් ගල් වලින් තමයි. ජෝබෙන් ටික ටික උඩට යනකොට සියරට දේ ටිකක් මගහැරුනා.. :eek::eek:

    දැනට අවුරුදු 5කට කලින් බොන්න කැමති "වොඩ්කා" (ලංකාවේ ඒවා). ඕක නිසාම ඔෆිස් එකේ උන් නමකුත් දැම්මා මට වොඩ්කා කියලා. රෑ ගහලා උදේ එනකොටත් මම ඉස්කාගාරය වගේ ලු. :angry::angry::angry:

    දැනට අවුරුදු තුනකට කලින් විතර නිකම් වගේ "සෝජු" බොන්න ලැබුනා. (එකත් ඔෆිස් එකේ හිටපු කොරියන් කෑල්ලක් නිසා:P). කිසිම රහක් නෑ එත් පහලට යද්දී හුස්ම ගන්නත් බැරි වෙනවා :P:P. එකී එක්ක කන්න ගිහිල්ලම 80% විතර සැර චයිනිස් සෝජු එහෙමත් රහ බලන්න ලැබුනා. ඒ කාලේ ආසම ඒවාට. ඒවා එක්කම ලයිට් බියර්. සමහර දවස් වලට බියර් සොජු කලවම්, පුක් වෙන්න වදිනවා එතකොට ;)

    එහෙම ආපු ගමන බ්ලැක් ලේබල්, ඩබල් බ්ලැක් වලින් නතර වේලා තිබිලා.

    දැන් මගේ ෆෙවරිට් වේලා තියෙන්නේ හේන්සේ විතරමයි :love::love::love::love: ඒකට ආදරෙයි පැලෙන්න :love::love::love:

    ඒ අතරේ කාල්ස්බර්ග් ලාගර්, GB බියර් (බියර් වලින් ආසම):love:, වයින් වලින් ප්‍රෝසිකෝ (ඩ්‍රයි) වලටත් ගොඩක් ආසයි. මෙහෙම කීවට මම ගැන වැරදියට හිතන්න එපා. මම හැමදාම බොන කෙනෙක් නෙමෙයි. :yes::yes:

    මම බොන්නේ නීට්, පෙප්සි ජින්ජර් බියර් එක්ක බොන්න කැමතිම නෑ. වැටෙන්න බොන්නෙත් නෑ. :rofl::rofl:

    අත්ලේ රස්නෙට රත්වෙලා පැහුණු නිට් හේන්සේ ටිකක් හෙමිහිට සුවද රස බල බල තොල ගාන්න තියෙනවා නම්, රසට චොක්ලට් කෑල්ලක් තියෙනවා එනම් එතන තමයි මගේ ජිවිතේ ආසම තැන! :love::love:

    උබට නියම රසවින්දයක් තියෙනවා. බොන්න ඕනි විදියත් දන්නවා. බිමේ වින්දනය ගන්න ඕනි විදියත් දන්නවා. කුදාර් වෙන්න ගහලා ඔය ආතල් එක ගන්න බෑ. එහෙමත් බොනවා තමයි මාත්. හැබැයි කලාතුරකින්.

    නීට් ගහන එක තමයි හොදම. අයිස් කැටයක් එක්ක උනත් කමක් නෑ. සෝජු නං බිලා නෑ.
    GB බියර් එක බිලා තියෙනවා 'මචං' රෙස්ටුරන්ට් වලදී. ඒකෙ රහ නං අවුලක් නෑ මට. බොන්න පුළුවන්.

    ත්‍රෙඩ් එකට වැටුන එල කොමෙන්ට් එකක් උබේ එක. තැන්කු උබේ අදහස් බෙදා හදා ගත්තට.:love:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    beer 8.8 once a week.
    whisky or white on special occasions. with cigars. (not cigarettes).
    usually with sausages or fried rice.
    බිලා ඉවර වෙලාද ෆ්‍රයිඩ් රයිස් කන්නේ? නැත්තං බොන ගමන්ද?
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    `මටත් සුදුව තමා හරි යන්නේ වයිට් ඇරැක වයිට් ඩයමන්ඩ් ඩ්‍රයි ජින් වයිට් රම ස්මිර්නොෆ් ටිකිල ඔය වගේ ඒවා .වෙන අරක්කු විස්කි මට සෙට් වෙන්නෑ බියරුත් ස්ටව්ට් එක විතරයි අනිත්ව හරියන්නෑ .සිගරට් බොන්නේ නැ . ඉදල හිටලා JOINT එකක් ගහනවා එකත් ලෝකල් විතරයි KG ගහන්නේ නැ

    වයිට් ජාති ඉස්සරහ නං බිව්වා. එතකොට ඇඟ වේලෙනවා වගේ තේරෙනවා. මට හිතට දැනෙන අවුලක්ද දන්නේ නෑ. ඒ නිසා එච්චරම එව්වා පාවිච්චියක් නෑ. දේශීය නිෂ්පාදන වලට තැන දෙන්න එපයි අපි :D:love::love:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    උබට නියම රසවින්දයක් තියෙනවා. බොන්න ඕනි විදියත් දන්නවා. බිමේ වින්දනය ගන්න ඕනි විදියත් දන්නවා. කුදාර් වෙන්න ගහලා ඔය ආතල් එක ගන්න බෑ. එහෙමත් බොනවා තමයි මාත්. හැබැයි කලාතුරකින්.

    නීට් ගහන එක තමයි හොදම. අයිස් කැටයක් එක්ක උනත් කමක් නෑ. සෝජු නං බිලා නෑ.
    GB බියර් එක බිලා තියෙනවා 'මචං' රෙස්ටුරන්ට් වලදී. ඒකෙ රහ නං අවුලක් නෑ මට. බොන්න පුළුවන්.

    ත්‍රෙඩ් එකට වැටුන එල කොමෙන්ට් එකක් උබේ එක. තැන්කු උබේ අදහස් බෙදා හදා ගත්තට.:love:

    තැන්කු කමෙන්ට් එකට සුල්තාන් මහත්තයා :love::love:

    කොල්ලුපටියේ ග්රෑන්ඩ් බිජිං එකේ නිරන්තර පාරිභෝගිකයෙක් නම් චයිනිස් සොජු ටේබල් එකට ඉල්ලන්න පුළුවන්.. ;) තැපෑලෙන් වදින්නේ නයෂ්ටික අවි වලින් ගහනවා වගේ.. :P:P තිනර් බිව්වා වගේ. එකෙත් ආතල් එකක් තියෙනවා :yes::yes::yes: ට්‍රයි එකක් දාල බලන්න ;)