අර්ජුන් ඇලෝෂියස් හැංගිලාද...?

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අර්ජුන් ඇලෝෂියස් හැංගිලාද...?

    අර්ජුන් ඇලෝෂියස් හැංගිලාද...?

    අද බැදුම්කර කොමිෂමේ තීරණාත්මක දවසක්...
    අද අර්ජුන ඇලෝෂියස්ට බැදුම්කර කොමිෂමේ පෙනී සිටීමට දන්වල සිටියත් මේ යකා කන්ටැක් කරගන්න බෑ කියන්නේ...
    වැඩේ චාටර් වෙලා කියල දැනගත්ත නිසා මේ යකා හැංගුනාවත්ද..? :oo:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ශ්‍රී ලන්කා නීති ඉතිහාසයේ හොදම පරීක්ශණයක් මේක .එක එකා කසුන් පලිහේන මාට්ටු කරල මාරු වෙනව .ඕක ඇලෝසියස් මාට්ටු කරනව අනිවාර්යෙන්ම
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස් හට බැඳුම්කර ගණුදෙනුවට අදාළ මිල ගණන් සම්බන්ධ සංවේදී රහසිගත තොරතුරු මහ බැංකුවෙන් ලැබී ඇති බවට අද කොමිසම හමුවේ අනාවරණය වී තිබේ.

    අර්ජුන් ඇලෝෂියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් ප්‍රධාන විධායක නිලධාරියා අතර සිදුවී ඇති දුරකතන සංවාද මඟින් මේ පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව ඇත.

    මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසී පිළිබඳ අභ්‍යන්තර රහසිගත තොරතුරු අර්ජුන් ඇලෝෂියස් සතුව තිබී ඇති බවට එම සංවාද ඔස්සේ හෙළි වී ඇති බව වාර්තා වෙයි.

    මේ අතර ප්‍රශ්නගත මහබැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ජනාධිපති කොමිසම ස්ථාපිත කර ඇති භූමියට ලබා දී ඇති ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන තිබේ.

    කොමිසම සිදුකරන ලද ඉල්ලීමකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකා සහ ආයුද සන්නද්ධ පොලිස් නිලධාරීන් කොමිසමේ ආරක්ෂාව සඳහා යෙදවීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

    දහවල් කාලයේ ආයුද සන්නද්ධ පොලිස් නිලධාරීන් බැඳුම්කර කොමිසමේ ආරක්ෂාව සඳහා යොදවා ඇති අතර රාත්‍රී කාලයේ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් ආරක්ෂාව සඳහා යෙදවීමට පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.

    බැඳුම්කර කොමිසම විසින් සිදු කරන විමර්ශනයට අදාලව වැදගත් ලිය කියවිලි රැසක් මේ වන විට කොමිසම සතුව පවතින බැවින් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.

    Source : Ada derana
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    අර්ජුන් ඇලෝසියස්ට නොතීසි

    ප්‍රකාශයක් ලබා දීමට සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අර්ජුන් ඇලෝසියස්ට නොතීසි නිකුත් කර තිබේ.

    ඒ අනුව අදාළ නිලධාරීන් ඒ බව දැනුම් දීමට ඇලෝසියස් මහතාගේ නිවසට හා කාර්යාලයට ගියද ඔහු එහි නොසිටි බව කොමිසම හමුවේ සඳහන් කෙරිණි.

    මේ සම්බන්ධයෙන් ඇලෝසියස් මහතාට දැනුම් දීමට ඔහුගේ නීතිඥවරුන්ට දන්වා ඇති බව ද වාර්තා වෙයි.

    කෙසේ වෙතත් අර්ජුන් ඇලෝසියස් මහතාට ද්විත්ව පුරවැසිභාවය තිබෙන බවත් එයට අදාළ විදේශ ගමන් බලපත්‍රවල අදාළ තොරතුරු බැඳුම්කර කොමිසමට බාර දෙන ලෙසත් මෙහිදී දැනුම් දී තිබේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්සර නගර සෝබ්නී රෝසිගෙ පුත්තරයත් මාට්ටුලු....මිනිහ බැදුම්කර ගැන හොයපු කෝප් කමිටි වාර්තා රෝසිගෙන් අරන් අර්ජුනට දීල....වද රනිල කවද්ද ඔකට මාට්ටු වෙන්නෙ..ඔක තමයි ලොකුම හොරා..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ►. හැංගෙන්න දෙයක් නැහැ මචං.. ඉහලම තැනකට මුවාවෙලා තමයි ඕක කරන්නෙ.. ඕන තරම් රැකවරන තියනව එයාලට...
    අර පහසුකම් ගාස්තු ගෙවන්න අල්ලපු වත්තෙන් පොල්ගෙඩි දෙකක් අහුලගත්ත ළමයට තරම්වත් තවම දඬුවමක් නැහැනේ...

    ►. අර සයිටම් එකේ ඉබේ වෙඩිතියාගෙන නීතිය නොමග යවන්න කටයුතු කළ ලොක්කට මොකද වුනේ... ඔය ඉන්නෙ දිලිසි දිලිසි..

    ►. අපේ ටයර් එක පොඩ්ඩක් සුදු ඉරේ ගෑවුනොත් තමයි බලන්න වෙන්නෙ අම්මෝ....
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ►. හැංගෙන්න දෙයක් නැහැ මචං.. ඉහලම තැනකට මුවාවෙලා තමයි ඕක කරන්නෙ.. ඕන තරම් රැකවරන තියනව එයාලට...
    අර පහසුකම් ගාස්තු ගෙවන්න අල්ලපු වත්තෙන් පොල්ගෙඩි දෙකක් අහුලගත්ත ළමයට තරම්වත් තවම දඬුවමක් නැහැනේ...

    ►. අර සයිටම් එකේ ඉබේ වෙඩිතියාගෙන නීතිය නොමග යවන්න කටයුතු කළ ලොක්කට මොකද වුනේ... ඔය ඉන්නෙ දිලිසි දිලිසි..

    ►. අපේ ටයර් එක පොඩ්ඩක් සුදු ඉරේ ගෑවුනොත් තමයි බලන්න වෙන්නෙ අම්මෝ....

    :(:(:(
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ►. හැංගෙන්න දෙයක් නැහැ මචං.. ඉහලම තැනකට මුවාවෙලා තමයි ඕක කරන්නෙ.. ඕන තරම් රැකවරන තියනව එයාලට...
    අර පහසුකම් ගාස්තු ගෙවන්න අල්ලපු වත්තෙන් පොල්ගෙඩි දෙකක් අහුලගත්ත ළමයට තරම්වත් තවම දඬුවමක් නැහැනේ...

    ►. අර සයිටම් එකේ ඉබේ වෙඩිතියාගෙන නීතිය නොමග යවන්න කටයුතු කළ ලොක්කට මොකද වුනේ... ඔය ඉන්නෙ දිලිසි දිලිසි..

    ►. අපේ ටයර් එක පොඩ්ඩක් සුදු ඉරේ ගෑවුනොත් තමයි බලන්න වෙන්නෙ අම්මෝ....
    :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නීතිය මේ මට්ටමෙන් හරි ක්‍රියාත්මක වෙන්නේ හුටන් ල මේකට ගේම අදින නිසා. පොනිලලා සද්ධ වහල ඉන්නවා මුකුත් නොවුනා වගේ. ඉක්මණින් නීතිය ක්‍රියාත්මක වෙයි කියලා හිතන් බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ.
     
    • Like
    Reactions: ruchira55

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇලෝසියස්ට පොනිල්ගෙ රැකවරණය තියෙනව උපරිමේට......

    ►. හැංගෙන්න දෙයක් නැහැ මචං.. ඉහලම තැනකට මුවාවෙලා තමයි ඕක කරන්නෙ.. ඕන තරම් රැකවරන තියනව එයාලට...
    අර පහසුකම් ගාස්තු ගෙවන්න අල්ලපු වත්තෙන් පොල්ගෙඩි දෙකක් අහුලගත්ත ළමයට තරම්වත් තවම දඬුවමක් නැහැනේ...

    ►. අර සයිටම් එකේ ඉබේ වෙඩිතියාගෙන නීතිය නොමග යවන්න කටයුතු කළ ලොක්කට මොකද වුනේ... ඔය ඉන්නෙ දිලිසි දිලිසි..

    ►. අපේ ටයර් එක පොඩ්ඩක් සුදු ඉරේ ගෑවුනොත් තමයි බලන්න වෙන්නෙ අම්මෝ....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරල සුර සෑප විදින කාලකන්නි. පල්ලේහා දාලා තියෙන ලින්ක් එකට ගිහිල්ලා කියවල බලපල්ල

    http://www.rivira.lk/online/2017/09/01/124785
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වික්කාමසිංහගේ ළුණු බික ලොවන සදුන් බුවා, ගොන්සෝන් ඇතුළු පරපුර ඔබ කොහිද? ඔබලා ෆ්රී වයි සමග පයි උරනවද සිරිකොතේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වික්කාමසිංහගේ ළුණු බික ලොවන සදුන් බුවා, ගොන්සෝන් ඇතුළු පරපුර ඔබ කොහිද? ඔබලා ෆ්රී වයි සමග පයි උරනවද සිරිකොතේ

    :rofl::rofl::rofl:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    වික්කාමසිංහගේ ළුණු බික ලොවන සදුන් බුවා, ගොන්සෝන් ඇතුළු පරපුර ඔබ කොහිද? ඔබලා ෆ්රී වයි සමග පයි උරනවද සිරිකොතේ

    :lol::lol::lol::lol::lol::lol:
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    රනිල් හොරෙක් නොව හොර දෙටුවෙකි .

    මිස්ටර් ක්ලීන් කියන්නේ සුද්ධෝධන කියන එකටය.
    සුද්ධෝධන කියනුයේ හැම එකක්ම් සුද්ධ කරන එකාටය.

    මේකව ලෝක බැංකුවට යවන්න තිබ්බානම් ලංකාව දියුණු වෙනවාය
    මේක ලෝක බැංකුව සුද්ධ කරලා ලංකාවේ බැංකු පුරවනවාය
    එම නිසා රනිල්ව ලෝක බැංකුවට යවමු
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකා ඉතිහාසෙ මේ වගේ ආණ්ඩුවක් පත් වුන පලවෙනි වතාවද කොහෙද :yes: කලිං ආණ්ඩු තියෙන කාලෙ පලාත් සභා සභාපතිලව පවා මොන ජරා වැඩේ කලත් ජනාධිපතිල ආරක්ශා කලා :yes: දැන් අගමැතිට මෙච්චර බලයක් තිබිලත් අගමැතිගෙ පිහිටෙන් ජනාධිපති පට්ටම ගන්න පුලුවන් වෙලත් ජනාධිපති නැමෙන්නැතුව අගමැතිගෙ පක්ශෙ උන්ගෙ රෙදි ගැලවෙන්නම අපක්ශපාතී කමිටු පත් කල්ල පරීක්ශණ කරනව :yes: