අර්තිකෙට මොකද්ද වෙලා තියෙන්නේ.??

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අර්තිකෙට මොකද්ද වෙලා තියෙන්නේ.??

    ඇත්තටම රටේ අර්තිකෙට මොකද්ද වෙලා තියෙන්නේ... ?? :dull: :dull:

    ඔය ආර්ථික විද්‍යාව දන්නා උන් පොඩ්ඩක් සරලව පැහැදිලි කරලා දීපල්ලකෝ(දේශපාලන කොනෙකින් බලන්නේ නැතිව).... :dull: :dull:

    ඒක පාරට ආර්ථිකේට කෙළවෙන පාටක් තියෙන්නේ ඇයි...? අර මහ බැංකු සින් එකෙක් ලොකු බලපෑමක් උනාද.? :dull: :dull:

    සංවර්දන වැඩ නතර වෙලත් මෙහෙම උනේ කොහොමද.? :dull: :dull:
     
    • Like
    Reactions: mano3989

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    1 Chinawa ignore karala indiwata P*ka dima.dan china mehe business karana unta visa dennewath ne.
    2 api wage duppath ratakata black money nethuwa be lokuwata develop wenna.yahapalane kiyala okoma black money block karama kela wenawa.ex:casino etc
    3 Petrol economy ekata handle karaganna beri widyata adu kirima
    4 Investorsla ona pukak kiyala rata hera yama.
    5 NGO income nethi wima.
    6 Develop karapu pace ekata income eka enne nethi hinda patta widiyata kelawima.
    7 anduwe ayatai,private ayatai basic wedi karanna gihin kela wima.

    Last edited:
    • Like
    Reactions: KasunKDP

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    mAta oka liyana eka deyak neme.eth dapu trd ekaka mata hodata amathala thibba.ammma thatha ekka.
    echara baldu wenna oneth nane ban balen denna gihin.man tute hadankota pm ekk da nm ubata wisthra one nm.eka mage arakshawatath hodayi.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    mAta oka liyana eka deyak neme.eth dapu trd ekaka mata hodata amathala thibba.ammma thatha ekka.
    echara baldu wenna oneth nane ban balen denna gihin.man tute hadankota pm ekk da nm ubata wisthra one nm.eka mage arakshawatath hodayi.

    අයි බන් ආරක්ෂාවට හොඳ නැත්තේ උඹ ඉන්නෙ අන්වර්ථ නාමෙකින් නෙ. අනික රටේ මිනිස්සු දැනුවත් කරන එකට බය වෙලා කොහොමද දැන් යහපාලනේ නෙ තියෙන්නෙ ඉස්සර වගේ මිනිස්සුන්ගෙන් පළිගන්නේ නෑ නෙ :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    mAta oka liyana eka deyak neme.eth dapu trd ekaka mata hodata amathala thibba.ammma thatha ekka.
    echara baldu wenna oneth nane ban balen denna gihin.man tute hadankota pm ekk da nm ubata wisthra one nm.eka mage arakshawatath hodayi.

    උබ දාපු ත්‍රෙඩ් ඒකක් මම දැක්ක... එත් මම හිතන්නේ ඒක දේශපාලනික අරමුණකින් ලිව්ව එකක් කියල... :sorry:

    pm එකක් දාපන්කෝ...
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    උබ දාපු ත්‍රෙඩ් ඒකක් මම දැක්ක... එත් මම හිතන්නේ ඒක දේශපාලනික අරමුණකින් ලිව්ව එකක් කියල... :sorry:

    pm එකක් දාපන්කෝ...

    eka man liwwa ekak neme ban.

    man karapu kathawa damme..
    one kotas hilit karala
    okkoma hithuwe man liwwa ekk kiyala

    man damme meke notherena deyak thinwanm ahanna kiyala.
    ayyo salli.
    man mahnda rajapaksha hitapu janadi pathi thumage kathawakuth damma
    eka balala na
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    1 Chinawa ignore karala indiwata P*ka dima.dan china mehe business karana unta visa dennewath ne.

    ඔව් බන් මගුල. ඔය ඇමරිකාවට පුක දීලා කර ගත්ත ලබ්බකුත් නැහැ. ලොරි ටෝක් ටික විතරයි.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ලංකාවේ විතරක් නෙමේ බන්
    ලෝකෙම ආර්ථිකේට කෙල වෙලා තියෙන්නේ මේ දවස් වල
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ලංකාවේ විතරක් නෙමේ බන්
    ලෝකෙම ආර්ථිකේට කෙල වෙලා තියෙන්නේ මේ දවස් වල

    poddak meka explain karapan ko. matath yaluwek kiwwa meka. :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවේ විතරක් නෙමේ බන්
    ලෝකෙම ආර්ථිකේට කෙල වෙලා තියෙන්නේ මේ දවස් වල

    අයි ඒ ?.. මේදවස් වල තෙල් මිලත් අඩුයිනේ...