අර්තිකෙට මොකද්ද වෙලා තියෙන්නේ.??
ඇත්තටම රටේ අර්තිකෙට මොකද්ද වෙලා තියෙන්නේ... ??

ඔය ආර්ථික විද්‍යාව දන්නා උන් පොඩ්ඩක් සරලව පැහැදිලි කරලා දීපල්ලකෝ(දේශපාලන කොනෙකින් බලන්නේ නැතිව)....

ඒක පාරට ආර්ථිකේට කෙළවෙන පාටක් තියෙන්නේ ඇයි...? අර මහ බැංකු සින් එකෙක් ලොකු බලපෑමක් උනාද.?
සංවර්දන වැඩ නතර වෙලත් මෙහෙම උනේ කොහොමද.?