අර්සස් කියලා රැවටුනු මම - ලෙඩේ නම බගන්දරා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    පුකේ ගෙඩි කියලා ත්‍රෙඩ් එකක් තිබ්බෙ ඔය ලෙඩේ ගැනද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    ow. ithin . ibema hoda wenna puluwn ne ?
    නල මාර්ගයක් හැදුවා කියලා හිතන්න. නාලයක් හද්දි ඇතුලු බිත්තිය ශක්තිමක් කරනවානේ. දැන් ඔයාට නාලේ වහන්න කොන්ක්‍රිට් එක කඩන්න වෙනවා. ඒක ඩැමේජ් වෙනකං පස් ටික කඩන් වැටිලා හදපු නල මාර්ගේ කැඩෙන්නෙ නැනේ.

    ඒ වගේම දෙයක් මෙතනත් වෙන්නේ. අලුතින් හැදුනු නාලය ඇතුලේ ආවරණය වෙනස්. ඒකට ඩැමේජ් කරන්න වෙනවා. නාලයට යුසුවලි ඉ⁣බේ වැහෙන්න හැකියාව නැතිය.

    ඉතා සරල පැහැදිලි කිරිමක් කලේ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123

    සෙලෙන්ස්කියි නෙතන්යාහුයි පුකේ ඇරලා උඹෙත් ඔහොම නල මාර්ගයක් හැදිලද තියෙන්නේ?
     
    AnuradhaRa

    Well-known member
  • පුකේ ගෙඩි කියලා ත්‍රෙඩ් එකක් තිබ්බෙ ඔය ලෙඩේ ගැනද?
    දැං තේරෙනව නේද
    ගෑනුන්ට පුකේ ඇරල වද දෙන්න එපා කියන්නෙ මොකද කියල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,858
    113
    එකමත් එක රටක
    නල මාර්ගයක් හැදුවා කියලා හිතන්න. නාලයක් හද්දි ඇතුලු බිත්තිය ශක්තිමක් කරනවානේ. දැන් ඔයාට නාලේ වහන්න කොන්ක්‍රිට් එක කඩන්න වෙනවා. ඒක ඩැමේජ් වෙනකං පස් ටික කඩන් වැටිලා හදපු නල මාර්ගේ කැඩෙන්නෙ නැනේ.

    ඒ වගේම දෙයක් මෙතනත් වෙන්නේ. අලුතින් හැදුනු නාලය ඇතුලේ ආවරණය වෙනස්. ඒකට ඩැමේජ් කරන්න වෙනවා. නාලයට යුසුවලි ඉ⁣බේ වැහෙන්න හැකියාව නැතිය.

    ඉතා සරල පැහැදිලි කිරිමක් කලේ.
    මට ඔය වගේ දෙයක් වෙලා ඉබේ හොද උනා නේ . මම අර මේකේ තිබ්බ ත්‍රෙඩ් එක කියවල යන්න හිටියේ එකේ තිබ්බ ඩොකෙක් මීට් වෙන්න .
    ඊට කලින් හොද උනා :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • මට ඔය වගේ දෙයක් වෙලා ඉබේ හොද උනා නේ . මම අර මේකේ තිබ්බ ත්‍රෙඩ් එක කියවල යන්න හිටියේ එකේ තිබ්බ ඩොකෙක් මීට් වෙන්න .
    ඊට කලින් හොද උනා :baffled:

    fistula කියල කිව්වද?

    නල මාර්ගයක් හැදුවා කියලා හිතන්න. නාලයක් හද්දි ඇතුලු බිත්තිය ශක්තිමක් කරනවානේ. දැන් ඔයාට නාලේ වහන්න කොන්ක්‍රිට් එක කඩන්න වෙනවා. ඒක ඩැමේජ් වෙනකං පස් ටික කඩන් වැටිලා හදපු නල මාර්ගේ කැඩෙන්නෙ නැනේ.

    ඒ වගේම දෙයක් මෙතනත් වෙන්නේ. අලුතින් හැදුනු නාලය ඇතුලේ ආවරණය වෙනස්. ඒකට ඩැමේජ් කරන්න වෙනවා. නාලයට යුසුවලි ඉ⁣බේ වැහෙන්න හැකියාව නැතිය.

    ඉතා සරල පැහැදිලි කිරිමක් කලේ.
    මාත් ඉතිං ඕක දන්නෙ අපේ යාලුවෙක්ට වුණානෙ

    ඉන්දියාවෙ ගිහිනුත් ඔපරේෂන් කෙරුව
    බටයක් වගේ එකකුත් දාල තිබුණ