අලිමංකඩ, ඇත්තටම අවුරුදු ගාණාක් යට ගිහින් තිබිලා එක පාරට කරුණා කරපු කතාවෙන් පස්සේ එක පාරට ටෙයියන්ට ජෙප්පන්ටයි බයියන්ටයි මතක්වුනා. ඒත් ඇත්තටම මෙකද අලිමංකඩ වුනේ ? ආන්ඩුව කරපු නිල නිවේදනය හැටියටනම් උපක්රමික පසුබෑමක් සිදුකරනවා 2000 අප්‍රේල් 22. හැබයි එහෙම වෙන්නෙ ඇයි ? නිල දැනුම් දීම වුනේ අයියකච්චිවල තිබුණු ලිං කොටි අල්ල ගත්ත නිසා කියලා. ඒත් ඒක ඇත්තමද ? හමුදාවේ 17500 ක් හිටපු කෑම්ප් එකක් කොටි 1200ක් විසින් අල්ල ගන්නවා. 400 ක් විතර ආමිඑකේ කට්ටිය මැරෙනවා කරුණා කිව්වා වගේ 2000ක් 3000ක් නෙමේ. හමුදාව ඇයි මේ කදවුර දාලා යන්න තීරණය කරේ ? තීරණය කලේ චන්ද්‍රිකා ගේ අභ්‍යන්තර කවයද ? අලිමංකඩ කදවුර මහ දවල් අතඇරලා යන්නේ ඇයි? හමුදාවේ 50කට කිට්ටු ගානක් මැරෙන්නේ විජලනය හින්දා. මේ පරාජය වීමත් එක්ක හමුදාව යාපනය අතහරින තැනට ආවා. ඉන්දියාවෙන් උදව් ඉල්ලන තැනට. දෙන්න කැමතිවුන එකම උදව්ව හමුදාවට කොළඔ එන්න නැව් විතරයි.
ඇත්තටම මොකද වුනේ? 2000 කියන්නේ යන්තන් තේරෙන වයසට ආවා විතරයි. ඒක හින්දා මෙලෝ දෙයක් දන්නේ නැහැ. මොකද සම්පූර්ණයෙන් වෙනස් කාලයකට ගියපු මුල්ම අවුරුද්ද මගේ ජීවිතේ. අනික පොඩි එකෙකුට යුද්දෙට වඩා ලොකු දේවල් තිබ්බා. අනික නිවුස් වල යාන්තමට විතරයි කිව්වේ. නෙට් එකෙත් වැඩි විස්තරයක් නැහැ. හොයාගන්න පුළුවන් වුනේ මෙච්චරයි. ඇත්තටම දන්නවනම් කියන්න මොකද වුනේ කියලා?
http://www.lankadeepa.lk/diyatha_news/යුද-ඉතිහාසයේ-අලිමංකඩ-පරාජයේ-බියකරු-මතකයෙන්/48-541173

https://divaina.com/sunday/index.php/deshapalana2/14229-hnb-2020-3-30

Last edited: