අලිමංකඩ මොකද උනේ?

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    අලිමංකඩ, ඇත්තටම අවුරුදු ගාණාක් යට ගිහින් තිබිලා එක පාරට කරුණා කරපු කතාවෙන් පස්සේ එක පාරට ටෙයියන්ට ජෙප්පන්ටයි බයියන්ටයි මතක්වුනා. ඒත් ඇත්තටම මෙකද අලිමංකඩ වුනේ ? ආන්ඩුව කරපු නිල නිවේදනය හැටියටනම් උපක්‍රමික පසුබෑමක් සිදුකරනවා 2000 අප්‍රේල් 22. හැබයි එහෙම වෙන්නෙ ඇයි ? නිල දැනුම් දීම වුනේ අයියකච්චිවල තිබුණු ලිං කොටි අල්ල ගත්ත නිසා කියලා. ඒත් ඒක ඇත්තමද ? හමුදාවේ 17500 ක් හිටපු කෑම්ප් එකක් කොටි 1200ක් විසින් අල්ල ගන්නවා. 400 ක් විතර ආමිඑකේ කට්ටිය මැරෙනවා කරුණා කිව්වා වගේ 2000ක් 3000ක් නෙමේ. හමුදාව ඇයි මේ කදවුර දාලා යන්න තීරණය කරේ ? තීරණය කලේ චන්ද්‍රිකා ගේ අභ්‍යන්තර කවයද ? අලිමංකඩ කදවුර මහ දවල් අතඇරලා යන්නේ ඇයි? හමුදාවේ 50කට කිට්ටු ගානක් මැරෙන්නේ විජලනය හින්දා. මේ පරාජය වීමත් එක්ක හමුදාව යාපනය අතහරින තැනට ආවා. ඉන්දියාවෙන් උදව් ඉල්ලන තැනට. දෙන්න කැමතිවුන එකම උදව්ව හමුදාවට කොළඔ එන්න නැව් විතරයි.
    ඇත්තටම මොකද වුනේ? 2000 කියන්නේ යන්තන් තේරෙන වයසට ආවා විතරයි. ඒක හින්දා මෙලෝ දෙයක් දන්නේ නැහැ. මොකද සම්පූර්ණයෙන් වෙනස් කාලයකට ගියපු මුල්ම අවුරුද්ද මගේ ජීවිතේ. අනික පොඩි එකෙකුට යුද්දෙට වඩා ලොකු දේවල් තිබ්බා. අනික නිවුස් වල යාන්තමට විතරයි කිව්වේ. නෙට් එකෙත් වැඩි විස්තරයක් නැහැ. හොයාගන්න පුළුවන් වුනේ මෙච්චරයි. ඇත්තටම දන්නවනම් කියන්න මොකද වුනේ කියලා?
    http://www.lankadeepa.lk/diyatha_news/යුද-ඉතිහාසයේ-අලිමංකඩ-පරාජයේ-බියකරු-මතකයෙන්/48-541173

    https://divaina.com/sunday/index.php/deshapalana2/14229-hnb-2020-3-30
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    guu yanna dunne army ekata .. with small LTTE force

    ඒකට හේතුව ඒ කාලේ පාලනය කරපු අයගේ වෑරෑද්ද. මෙච්චර ලොකු හමුදාවක් ඉදලත් ඈටෑක් කරන්න බය වුන එක. ගිනි අව්වේ මරු කතරක් මෑදින් පහු බහින්න තිබ්බේ. කිසිම ආරක්ෂාවක් නෑතිව. ඒවා ඔක්කොටම රිටර්න් එක දුන්නා . කොටින්ට ගූ යන්න දුන්නා. හරි මග පෙන්වීමක් දේශපාලනය නායකත්වයෙන් දුන්නම, අවශය මිනිස් බලය අවි ආයුධ සහ පුහුණුව ලබා ගන්න අවස්තාව දුන්නම එච්චර ප්‍රභල වෙලා හිටපු එවුන්ව ඉවර කරලා දෑම්මා අවුරුදු තුනක් වගේ කාලයකින්
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    කොටින්ගේ ඩොකියුමන්ට්‍රි එකක්

    බමප්
    උන් හුරේ දාගෙන හිටියේ

    මේජ ජෙනරල් කමල් ගුනරත්නගේ පොතේ තිබ්බ වගේ මතකයි සිද්දිය මට හරියටම මතක නෑ
    මන් බලල දාන්නන් තියනවනන්
     
    Last edited:

    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    ඒකට හේතුව ඒ කාලේ පාලනය කරපු අයගේ වෑරෑද්ද. මෙච්චර ලොකු හමුදාවක් ඉදලත් ඈටෑක් කරන්න බය වුන එක. ගිනි අව්වේ මරු කතරක් මෑදින් පහු බහින්න තිබ්බේ. කිසිම ආරක්ෂාවක් නෑතිව. ඒවා ඔක්කොටම රිටර්න් එක දුන්නා . කොටින්ට ගූ යන්න දුන්නා. හරි මග පෙන්වීමක් දේශපාලනය නායකත්වයෙන් දුන්නම, අවශය මිනිස් බලය අවි ආයුධ සහ පුහුණුව ලබා ගන්න අවස්තාව දුන්නම එච්චර ප්‍රභල වෙලා හිටපු එවුන්ව ඉවර කරලා දෑම්මා අවුරුදු තුනක් වගේ කාලයකින්
    ඕකට ගොඩක්ම හේතු උනේ දුර්වල නායකත්වය හා දුර්වල යුධ සැලසුම්..දක්ශයො ටික කපලා කොලඹට කරල තිබුනේ දේශපාලනය නිසා.අන්තිම මොහේතේ බ්‍රිගේඩියර් පර්සි ප්‍රනාන්දුව දාල බේරගන්න හැදුවත් ඒකෙන් උනේ වටින නිලධාරියෙක් රටට අහිමි වීම විතරයි.ඔය ලිපියෙම තිබුනා එවකට කදවුරේ අණ දෙන නිලධාරියා පසු බසින්න අණ ලැබිලත් නැති නිර්භීත කමක් පෙන්නන්න ගියපු හැටි. මගේ ලගම නෑදෑ වෙන අයියා කෙනෙකුත් ඔය පසුබැසීමෙන් තුවාල ලබලා ( මෝටර් කෑල්ලක් වැදිලා) කොලබ ජාතික රෝහලේ හිටියා කාලයක්.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ඒකට හේතුව ඒ කාලේ පාලනය කරපු අයගේ වෑරෑද්ද. මෙච්චර ලොකු හමුදාවක් ඉදලත් ඈටෑක් කරන්න බය වුන එක. ගිනි අව්වේ මරු කතරක් මෑදින් පහු බහින්න තිබ්බේ. කිසිම ආරක්ෂාවක් නෑතිව. ඒවා ඔක්කොටම රිටර්න් එක දුන්නා . කොටින්ට ගූ යන්න දුන්නා. හරි මග පෙන්වීමක් දේශපාලනය නායකත්වයෙන් දුන්නම, අවශය මිනිස් බලය අවි ආයුධ සහ පුහුණුව ලබා ගන්න අවස්තාව දුන්නම එච්චර ප්‍රභල වෙලා හිටපු එවුන්ව ඉවර කරලා දෑම්මා අවුරුදු තුනක් වගේ කාලයකින්

    ඔය නායකත්වයම යාපනේ අල්ල ගන්නවා 95දී ඒත් එතනින් පස්සේ නාන නෑමේ ඉවරයක් නැහැ. එත් තීරණ ගනින්දි තිබ්බ වැරද්ද කාගෙද? රත්වතතේද නැත්නම් චන්ද්‍රිකාද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    ඕකට ගොඩක්ම හේතු උනේ දුර්වල නායකත්වය හා දුර්වල යුධ සැලසුම්..දක්ශයො ටික කපලා කොලඹට කරල තිබුනේ දේශපාලනය නිසා.අන්තිම මොහේතේ බ්‍රිගේඩියර් පර්සි ප්‍රනාන්දුව දාල බේරගන්න හැදුවත් ඒකෙන් උනේ වටින නිලධාරියෙක් රටට අහිමි වීම විතරයි.ඔය ලිපියෙම තිබුනා එවකට කදවුරේ අණ දෙන නිලධාරියා පසු බසින්න අණ ලැබිලත් නැති නිර්භීත කමක් පෙන්නන්න ගියපු හැටි. මගේ ලගම නෑදෑ වෙන අයියා කෙනෙකුත් ඔය පසුබැසීමෙන් තුවාල ලබලා ( මෝටර් කෑල්ලක් වැදිලා) කොලබ ජාතික රෝහලේ හිටියා කාලයක්.
    ගොඩක් යුධ සැලසුම් හමුදාවේ අතට එන්න කලිං LTTE එකේ අතට ගියා කියනවා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගොඩක් යුධ සැලසුම් හමුදාවේ අතට එන්න කලිං LTTE එකේ අතට ගියා කියනවා

    අද කොටින්ගේ ගුණ වයන සෙට් එක තමයි ඒ කාලේ හිටියේ..අවමංගල එහෙම..
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    ඒකට හේතුව ඒ කාලේ පාලනය කරපු අයගේ වෑරෑද්ද. මෙච්චර ලොකු හමුදාවක් ඉදලත් ඈටෑක් කරන්න බය වුන එක. ගිනි අව්වේ මරු කතරක් මෑදින් පහු බහින්න තිබ්බේ. කිසිම ආරක්ෂාවක් නෑතිව. ඒවා ඔක්කොටම රිටර්න් එක දුන්නා . කොටින්ට ගූ යන්න දුන්නා. හරි මග පෙන්වීමක් දේශපාලනය නායකත්වයෙන් දුන්නම, අවශය මිනිස් බලය අවි ආයුධ සහ පුහුණුව ලබා ගන්න අවස්තාව දුන්නම එච්චර ප්‍රභල වෙලා හිටපු එවුන්ව ඉවර කරලා දෑම්මා අවුරුදු තුනක් වගේ කාලයකින්

    Mona unath Lttle force eka mara moral set ekak ,, SL army eke soldersla 3 lak panala and had more money and weapons. LTTE eke hitiyeth 15000 withira and does not have many weapons
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    මොරාල් මගුලක් නෑ බන් උන් ගැහුවේ උන්ගේ territory එකේ, ගොඩක් ltte එවුන් ඉදල තියෙන්නේ සිවිල් පිට army එක දැක්ක ගමන් වෙඩි තියල තුවක්කුව විසි කරලා සාමාන්‍ය මනුස්සයෝ වගේ ඉන්නවා එහෙම වෙද්දී ලේසි නෑ.
    දැන් බලහන් තලෙයිබාන් උන් උනුත් ඔය වගේ ඔච්චර ලොකු military power එකක් තියන ඇමරිකාවට පුළුවන් උනාද සුද්ද කරලා දාන්න ?

    උබ කියන මොරාල් සෙට් එකට ගු ගියා අන්තිම හරියේ army එකේ 8 මෑන් squad එකක් බැහැල කියල ආරංචි උනාම ;-)
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    මොරාල් මගුලක් නෑ බන් උන් ගැහුවේ උන්ගේ territory එකේ, ගොඩක් ltte එවුන් ඉදල තියෙන්නේ සිවිල් පිට army එක දැක්ක ගමන් වෙඩි තියල තුවක්කුව විසි කරලා සාමාන්‍ය මනුස්සයෝ වගේ ඉන්නවා එහෙම වෙද්දී ලේසි නෑ.
    දැන් බලහන් තලෙයිබාන් උන් උනුත් ඔය වගේ ඔච්චර ලොකු military power එකක් තියන ඇමරිකාවට පුළුවන් උනාද සුද්ද කරලා දාන්න ?

    උබ කියන මොරාල් සෙට් එකට ගු ගියා අන්තිම හරියේ army එකේ 8 මෑන් squad එකක් බැහැල කියල ආරංචි උනාම ;-)

    Mata nam hithenne lankawe army eke 90% ma padiya army ekata apu aya, eth Ltte unn padiya apu un nemei
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Mata nam hithenne lankawe army eke 90% ma padiya army ekata apu aya, eth Ltte unn padiya apu un nemei

    pissuda ban. magulak katha karanawa... degree thiayena mage yaluwoma ki denek army giya da? padiyata baduna aya aethi. ehenam kotigeth kochchara hitiya da balen gaththa.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Mata nam hithenne lankawe army eke 90% ma padiya army ekata apu aya, eth Ltte unn padiya apu un nemei
    එහෙම කියන්න බෑ බන් යුද්දේ කාලේ army එකට join වෙන්නෙ අනිවා frontline එකට යවනවා කියල දැන දැන
    යුද්දේ කාලේ දවසට මැරෙන ගාන news වල යද්දී පඩිය බලන් යුද්දෙට ගියපු උන් නම් 90% ඉන්නවා කියල හිතෙනවද
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    සාමාන්‍යයෙන් කදවුරු අත්හැරලා දවලට පසු බහින්නේ නැහැලු. නමුත් ඔය කියන අලිමංකඩ සිද්ධියේදී කට්ටියට order එක ඇවිල්ල තියෙන්නේ දවල් කියනවා. අනික ඔය season එකේලු යාපනේට ඉර මුදුන් වෙන්නේ. ගොඩක්ම හානි උනේ විජලනෙන් කියනවා.
     
    • Like
    Reactions: malakadss

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    සාමාන්‍යයෙන් කදවුරු අත්හැරලා දවලට පසු බහින්නේ නැහැලු. නමුත් ඔය කියන අලිමංකඩ සිද්ධියේදී කට්ටියට order එක ඇවිල්ල තියෙන්නේ දවල් කියනවා. අනික ඔය season එකේලු යාපනේට ඉර මුදුන් වෙන්නේ. ගොඩක්ම හානි උනේ විජලනෙන් කියනවා.
    Ane umbai mamai danna war activities. Back wenne dawalta thamai normally raata vision nathi nisa. Mey scene eke godak marune attack eken mama hithanne not backing
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,305
    100,136
    113
    සාමාන්‍යයෙන් කදවුරු අත්හැරලා දවලට පසු බහින්නේ නැහැලු. නමුත් ඔය කියන අලිමංකඩ සිද්ධියේදී කට්ටියට order එක ඇවිල්ල තියෙන්නේ දවල් කියනවා. අනික ඔය season එකේලු යාපනේට ඉර මුදුන් වෙන්නේ. ගොඩක්ම හානි උනේ විජලනෙන් කියනවා.
    ඔව් විජලනයෙන් තමා ගොඩක් මැරිල තියෙන්නෙ.

    Ane umbai mamai danna war activities. Back wenne dawalta thamai normally raata vision nathi nisa. Mey scene eke godak marune attack eken mama hithanne not backing

    හිතන්න දෙයක් නෑ මේක පාස්ට් ඇක්ටිවිටි එකක් හොයල කියන්නයි තියෙන්නෙ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    Mata nam hithenne lankawe army eke 90% ma padiya army ekata apu aya, eth Ltte unn padiya apu un nemei
    සාමන්‍යයෙන් යුද්දෙක දවල්ට පසු බහිනවා තමුන්ට ගොඩක්ම අවාසි සහගත බිමකදි ඒත් සාමන්‍යයෙන් පසු බහින්නේ රෑට නැත්නම් රැවටීමක් කරන ගමන්. ඒ මෙකුත් නැතුව දවල්ට තමුන්ට තාමත් වාසිය තියන බිමක පසුබහිනවා කියන්නෙ වැඩක්ම නැති නායකත්වයක තීරණයක්. අනික ඒ දවස්වල කාලගුණ තත්වය එහෙම බලන්න වෙනවා. තීරණ ගන්න ආවට ගියාට බැහැ. උපක්‍රමික පසු බැස්මක් කියන්නේ ගන්න තියන අන්තිම තීරණේ හමුදා මෙහෙයුමකද. තමුන්ට කිසිම වාසියක් නැත්නම්. තමුන්ව කොටුවෙන්න යනවානම් ඒ තීරණය ගත්තට කම්ක් නැහැ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    හ්ම්ම් කරුණා හොඳයි. විජලනේ දරා ගන්න බැරුව සූසයිඩ් කොරන්. ජාතික වීර කරුණා පිරිත් පැන් අරන් යද්දි රණ විරුවො ගොඩක් මැරිලා තිබ්බා.