අලි එක්ස්ප්‍රස් බඩු එන්නේ තැපෑලෙන්ද?

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    664
    456
    63
    better wait
    පස්යාල තියෙන්නේ සියනෑ කෝරලේ උඩුගහපත්තුවේ මීරිගම ආසනේ. කොළඹ ඉඳන් කිලෝ මීටර් 45යි.
    ඝෝඨාභය රජ්ජුරුවෝ අනුරාධපුරෙන් සෙනග ගෙනත් පදිංචිකරලා හැදුවේ.
     
    • Like
    Reactions: Lokka Ayya

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    පස්යාල තියෙන්නේ සියනෑ කෝරලේ උඩුගහපත්තුවේ මීරිගම ආසනේ. කොළඹ ඉඳන් කිලෝ මීටර් 45යි.
    ඝෝඨාභය රජ්ජුරුවෝ අනුරාධපුරෙන් සෙනග ගෙනත් පදිංචිකරලා හැදුවේ.
    first it will came to nittambuwa main post office,. then your area
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    LPXXXXXXXXXXXXXX
    UVXXXXXXXXXUZ
    RBXXXXXXXXXSG/RBXXXXXXXXXLK

    වගේ ට්‍රැකින් නම්බර් තැපෑලෙන්

    AEXXXXXXXXXXXXXYH

    වගේ ට්‍රැකින් නම්බර් Fardar Express Domestic

    CPCNXXXXXXXXLK

    වගේ ට්‍රැකින් නම්බර් Commonline Express

    AECPXXXXXXXXLK /AECPXXXXXXXXELK

    මේක ළඟදි ආපු ෆෝමැට් එකක් කවුරු ගේනවද දන්නෑ. පාර්සලේ ආවම කියන්නං කොහොමද ආවෙ කියල
    RB********SG ?
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    SLPOST ලොකු අයිටම් නම්, කස්ටම් එකෙන් නවත්තගත්ත මගෙ එක :baffled:
    මගෙ ඕඩර් එකක් දැන් දවස් පහක් තිස්සෙ arrived in transit country/reigon බන්. මොන uttk ද මන්ද
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    උබල ඔය ගේන එවාට එන්න කලින් tax එක බලාගන්න විදිහක් නැද්ද
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    දෙවිදියටම එනවා. Courior එකෙන් එන්නෙ shipping වලට pay කරාම 🙂
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මාසයකට කිට්ටු වුනා මම දාපු දෙකක් එන්න.තැපෑලෙන් ආවේ. ඉවසපන් :P
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,218
    113
    අපේ ගෙදර
    LPXXXXXXXXXXXXXX
    UVXXXXXXXXXUZ
    RBXXXXXXXXXSG/RBXXXXXXXXXLK

    වගේ ට්‍රැකින් නම්බර් තැපෑලෙන්

    AEXXXXXXXXXXXXXYH

    වගේ ට්‍රැකින් නම්බර් Fardar Express Domestic

    CPCNXXXXXXXXLK

    වගේ ට්‍රැකින් නම්බර් Commonline Express

    AECPXXXXXXXXLK /AECPXXXXXXXXELK

    මේක ළඟදි ආපු ෆෝමැට් එකක් කවුරු ගේනවද දන්නෑ. පාර්සලේ ආවම කියන්නං කොහොමද ආවෙ කියල
    AECPXXXXXXXXLK /AECPXXXXXXXXELK = Commonline Express