අලුත්_ලැප්_එක

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පහුගිය දවස් වල ලුත් ඇපල් ලැප් එකක් ගන්න අදහසක් තිබ්බත් එක වෙනස් වෙලා ගියා. පස්සේ කල්පනා කළා තේරුමක් නැහැ කියලා. ඉතින් අද ගත්තා මේ ලැප් එක. මට කාලෙක ඉඳල ලොකු අවශ්‍යතාවයක් තිබ්බා හොඳ graphic කාර්ඩ් එකක් එක්ක ලැපක් ගන්න. දැනට අවුරුද්දකට විතර ඉහතදී ගත්ත ලැප් එක වෙනත් කෙනෙකුට නොමිලයේ පරිත්‍යාග කළා.


Whats-App-Image-2019-07-20-at-3-26-07-PM.jpg



Whats-App-Image-2019-07-20-at-3-26-46-PM.jpg



Whats-App-Image-2019-07-20-at-3-28-48-PM.jpg





5eIdx.jpg




මේ තමයි ස්පෙක් එක.



hp pavilion 15-cs1032tx

Description


  • » windows 10 Home
  • » Intel Core i7 1.8GHz / 4.0GHz '8565U' wHISKEY LAKE
  • » 16GB DDR4
  • » 1TB SATA 5400 RPM ( මෙන්න මේක තමා පොඩ්ඩක් හිතට අවුල් - කමක් නැහැ හෙට අනිද්දා SSD එකක් ගහගන්නවා.
  • » 15.6
  • » 4GB Geforce MX150
  • » 2YR + 2YR Service
  • » Wifi/CR/BT/Webcam
  • » Webcam : Yes
රු 155,000



Software සඳහා ගිය මුදල


වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය ලැප්ටොප් එක සමග නොමිලයේ ලැබුණි.


Ms office 365 personal 11500 LKR


Mcafee Internet Security 3000 LKR



Adobe photoshop 21,220 LKR ( Per Year Plan )
 
Last edited:

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    Intel Core i7 1.8GHz
    processor speed mita wadiya enne nadda ban.
    4.0GHz yanwa kiwwata man dakka hama ekagema patta slow normal wada karaddi.
    ban:rolleyes::confused::confused::confused::confused:.(ssd nathiwa )
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Intel Core i7 1.8GHz
    processor speed mita wadiya enne nadda ban.
    4.0GHz yanwa kiwwata man dakka hama ekagema patta slow normal wada karaddi.
    ban:rolleyes::confused::confused::confused::confused:.(ssd nathiwa )


    එහෙම එකක් නම් නැහැ. මෙහෙමයි බන් එකට ජෙනරේෂන් එක බලපානවා. ඒවගේම අනෙකුත් උපන්ගවල සහයෝගය ඉතා වැදගත් වෙනවා. එකයි කියන්නේ ශක්‍යතාවය ඉහල උපාංග භාවිතා කරන්න කියලා. උදාහරණයක් ලෙස මම මෙතැනදී ram එක 16GB දාල තියනවා. වෙනම ජිෆොර්ස් කාර්ඩ් එකක් යොදලා තියනවා. තව පුළුවන් නම් SSD drive එකක් දාන්න පුළුවන් නම් පොසේසර් එකෙන් උපරිම ප්‍රතිපල නෙලා ගන්න පුළුවන්.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ලැප්ටොප්පුවලින් ලොකු වෙඩ ගන්ඩහ් බැහ්. ලංකාවෙ හරි හමං වර්ක්ස්ටේෂන් ලැප් ඇත්තෙත් නැහැ බන්, පාර්ටි ෆන්ඩ්ස් නිසා අවුලක් නැහැ ඉතින්. නිකන් ලැබෙනවා නම් මොකද. මටත් දින 52 කූප් එක වෙලේ ඩොනර් කෙනෙක්ගෙන් ඔෆර් එක ආවා ලක්ෂ 2 බජට් එකකට ලැපක් අරන් දෙන්න ඒක නිකන්ම මග ඇරිල ගිය. මටනම් පීසී තමා බං. ලැප් හරියන්නෙ නෑ.


    Desktop අරන් යන යන තැන උස්සන් යන්නද බන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,913
    113
    34
    Kalutara
    අඩෝ මේකේ Audio ටියුන් කරලා තියෙන්නේ Bang and Olufsen එකෙන්ද? :shocked: :shocked: :shocked:
    Audi වල ටියුන් කරන්නෙත් උන්.
    :love::love::love: