අවිද්‍යාව කුමක්ද

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අවිද්‍යාව කුමක්ද

    vEzKEwa.jpg


    හටගෙන තියෙන පලය හොද දෙයක් නෙවෙයි කියලා තෙරෙනවා නම්, එ පලය ඇතිවෙන හෙතුව තෙරෙනවා නම්, හෙතුව හට නොගන්න විදිය තෙරෙනවා නම්, එකට කරන්න ඔන මාර්ගය තෙරෙනවා නම,

    පලය හොද දෙයක් නෙවෙයි කියලා දන්නවා නම්, එ පලය ඇතිකරන හෙතුවත් හොද දෙයක් නෙවෙයි කියලා තෙරෙනවා නම්, එ පලය ඇති වෙන දෙවල් හිතයිද කියයිද කරයිද ?

    පලය හොද දෙයක් නෙවෙයි එ පලය හටගන්න හෙතුව හොද දෙයක් නෙවෙයි , හෙතුව හටනොගන්න විදියවත්, එකට තියෙන ක්‍රමය නොදන්න එක අවිද්‍යාව