අවුකන පිළිමය repair කරන්න කලින් ෆොටෝ එකක්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    එක නම් දන්නේ නැ බන්. හොයල බැලුවොත් ඕකට මොකද උනේ කියල හොයා ගන්න පුළුවන් වේවි.
    ඔකනේ බන් මහවැලි ව්‍යාපාරයේ සලකුනට තියෙන්නේ. මන් හිතන්නේ ඒකේ මෝල්ඩ් එක ගන්න ගෙනිච්ච දිහා ඇති ගෙනත් නැතුව
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,275
    6,792
    113
    East Blue (Goa Kingdom)
    ඔකනේ බන් මහවැලි ව්‍යාපාරයේ සලකුනට තියෙන්නේ. මන් හිතන්නේ ඒකේ මෝල්ඩ් එක ගන්න ගෙනිච්ච දිහා ඇති ගෙනත් නැතුව
    මේක හැම වැවක් අමුණක් ගාවම තිබිල හම්බ වෙලා තියෙනවා , ඒක නිසා තමයි දැනුත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ලෝගෝ එක විදිහටත් ගන්නේ ,
    මේක common දෙයක් නිසා උස්සන්න බලනවා වැඩී හොරු (ඉස්සර කැණීම් කරපු හොරු ) මාට්ටු වෙනවා අඩු නිසා .

    නුවර ,කෝට්ටේ වගේ අලුත් ඒවා නෙමේ පොළොන්නරු ,අනුරාධපුර කාලේ තාම හොඳට තියෙන බාජන , මැටි දේවල් ,වගේ ලස්සන දේවල් ලංකාවේ කටුගේවල් වල නැති තරම් , තියෙන්නෙත් කැඩුන ඒවා ,
    හොඳට ඉතුරු වුන දේවල් සේරම(පොළොන්නරු ,අනුරාධපුර කාලේ) වෙන රට වල කටුගේවල් වල හොරකන් කරපු උන් ,උන්ගේ family names donate කරපු උන් විදිහට දාල .
     

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    මේක හැම වැවක් අමුණක් ගාවම තිබිල හම්බ වෙලා තියෙනවා , ඒක නිසා තමයි දැනුත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ලෝගෝ එක විදිහටත් ගන්නේ ,
    මේක common දෙයක් නිසා උස්සන්න බලනවා වැඩී හොරු (ඉස්සර කැණීම් කරපු හොරු ) මාට්ටු වෙනවා අඩු නිසා .
    waw hadanna technology eka naga gothrikayo ho naga lokayen labunu denuma matha wechcha deyak kiyala mama ahala thiyanawa
     
    • Like
    Reactions: NRTG and animation

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    View attachment 238888

    මේක missing නේද ?

    තාම ඕක මහින්ද හොරකම් කරා හොරකම් කරනවා ඇස දෙකෙන්ම දැක්කා කියලා කවුරුත් කිවූවේ නැති එක ලොකු පුදුමයක්.
     
    • Wow
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    පස්සෙ කාලෙක ගඩොලින් කරපු ආවරණයක් තිබ්බා නේද? මට මතකයි පොඩි කාලේ යද්දී ඒක කඩ කඩ තිබ්බේ
     
    • Like
    Reactions: NRTG

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,392
    1,955
    113
    අවුකන පිළිමයයි රැස් වෙහෙර (සසේරුව) පිළිමයයි ගුරයි ගෝලයයි තරඟෙට කරපු නිර්මාණ දෙකක් කියලා ජනප්‍රවාදයේ එනවා
    මේ කතාව ගැන විස්තර දන්නවද?
     
    Last edited:

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඔච්චර පිළිම වහන්සේ නෙළුව රටේ පිළිම දෙක තුනක් පමණක් ඉතුරුන්වෙලා අනෙක් ඔක්කොම නැති වුණේ ඇයි
     
    • Like
    Reactions: NRTG

    AiLankan

    Junior member
  • Sep 12, 2024
    57
    48
    18
    Queenstown
    ලංකාවේ ඉතිහාසය දන්නෙනැති පොන්න වේසිගෙ පුතා ල එකට කියන්නෙ සිරස් පත
    නයි පෙනෙ ඇති තොගෙ අම්මගෙ රෙද්ද අස්සෙ තොපි මොනවද හු ....... නො කැම්පස් ගිහින් ඉගෙනගත්තෙ ගස් අස්සෙ මායිම් ගම්මානවල වේසියන් ට පුකේ අරින්න විතරද ගූ හෝදන්නෙ නැති කැම්පස් වේසාවො
    calm down lol
     
    • Like
    Reactions: NRTG

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,275
    6,792
    113
    East Blue (Goa Kingdom)
    අවුකන පිළිමයයි රැස් වෙහෙර (සසේරුව) පිළිමයයි ගුරයි ගෝලයයි තරඟෙට කරපු නිර්මාණ දෙකක් කියලා ජනප්‍රවාදයේ එනවා
    මේ කතාව ගැන විස්තර දන්නවද?
    use wenasa adi 3k withara neda. ekama wage, liyala nathi nisa kathawa katin kata eddi godak wenas wela athi samahra wita, samahra wita hariyatama ennath athi wenas nowi katin kata awath,

    sanrakshana katayuthu kara nam hari eketh awashya nam