ඔය බල්ලො හදන වෙලේ පූසෙක් හදන්න. දෙකටම ඔට්ටුයි අපි.
Vote එක මාරු කරල එන්න. කදාව්. කදාව්... කදාව්....
උයත් පූසට මාරු වෙන්න. පූසොත් බල්ලො වගේම තමා අයියෙ..කවුද මල්ලි මේ
අපෝ මෙයාලා මේක ගාර්මන්ට් එකක් කරන්න යන්නේඅයියෙ..
ගාමන්ට්ද පේමන්ට්ද දන්නෙ නෑ හොර පූසන්ට් වෝට් එක ඕන...අපෝ මෙයාලා මේක ගාර්මන්ට් එකක් කරන්න යන්නේ
#teamdogsගාමන්ට්ද පේමන්ට්ද දන්නෙ නෑ හොර පූසන්ට් වෝට් එක ඕන...
ඔය බල්ලො හදන වෙලේ පූසෙක් හදන්න. දෙකටම ඔට්ටුයි අපි.
Vote එක මාරු කරල එන්න. කදාව්. කදාව්... කදාව්....
ඒක තමයි කියන්නෙමම හිතුවේ මේ පාර පූසෝ දිනයි කියලා. නිකන් online overhype කරලා තිබ්බට මේකෙ vote අඩුයි නේ තාම
මම හිතුවේ මේ පාර පූසෝ දිනයි කියලා. නිකන් online overhype කරලා තිබ්බට මේකෙ vote අඩුයි නේ තාම
අඩෝ මේ.. මැකෝ පාඩුවේ ඉදපන්.. උස්සනවා දැනගනින්..මම හිතුවේ මේ පාර පූසෝ දිනයි කියලා. නිකන් online overhype කරලා තිබ්බට මේකෙ vote අඩුයි නේ තාම