අවුරුදු කඹ ඇදීම 2024

Team dog ද? Team cat ද?

  • Team Dog

    Votes: 86 59.7%
  • Team Cat

    Votes: 58 40.3%

  • Total voters
    144
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,561
    124,774
    113
    දෙහිවල
    117249613-3324816384223597-4693457869868243731-n.jpg
    මල්ලි යනවද? තව පොඩ්ඩක් ඉන්න..

    ප්‍රචණ්ඩ ක්‍රියාවල සුළු වැඩිවීමක් තිබුණත් සමස්ථයක් ලෙස තරමක් සමකාමී මැතිවරණයකි.

    ගෙදර බල්ලන් විරුද්ධවාදීන් ඡන්දපොළ වෙත යාමේ දී උසි ගැන්වීම් 14ක් පමණ වාර්ථා වී ඇත. බලු සපාකෑම 2 ක් දරුණු ගණයේ ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස දැනට වාර්ථා වී ඇත."
    පොඩ්ඩක් ඉතින් ඩාන් වුනා
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy

    balandako lassana

    භල්ලො ගඳයො, යන යන තැන කකුල උස්සනව...
    පූසො කම්මැළියො, දැක්ක දැක්ක තැන පහරල වහනව...

    අපි ආස කිඹුලන්ට...
    mama asa muwanta
    ------ Post added on Apr 16, 2024 at 11:36 PM


    ------ Post added on Apr 17, 2024 at 1:48 AM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    තරගයෙන් අනතුරුව ජයග්‍රාහී සුනඛ පිළත්, පරාජිත පූස් පිළත් අතර පැවති සුහද හමුව අතරතුර ලබාගත් ඡායාරූප කීපයක්.

    iYQUjPA.jpeg


    pVqwe9L.jpeg


    FsEvrMZ.jpeg


    6UQaQjJ.jpeg


    AbBT2OY.jpeg
    පිට් පිට්
     
    • Love
    Reactions: Stimulus mind