අවු. 10 කින් මුගේ Growth එක බලපන්කෝ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ලංකාවේ ඉන්න මිනිස්සු වෙන රටවල් වලට ගියාම ඔහොම වෙනවා. මුල් වසර 5 බැලුවම මුත් දක්ෂ පොරක්...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    JKIT top management උන්ට බං ඕක නිකන් ගෙදර වගේ. උන්ට තියෙන benefits හොයලා බලපන්කො.
    බෙනිෆිට්ස් ඇති ඒත් නිවාඩු ඒම දෙන් නෑ

    ටොප් මැනේජ්මන්ට් කිව්වම අධක්ශක මන්ඩලය ගැන කියන්න එපා උන් ඕනස් , මල්ටිපල් ශෙයා හොල්ඩ්ස් ඔෆ් කෝපරේශන්ස් . ඔයා ඔය දැම්ම කෙනා සමාන්‍ය විධායක ශ්‍රේනියේ කෙනෙක් .

    අයිතිකාරයෝ, ශෙයා හොල්ඩ්‍ර්ස්ලා ඇරුනම අනික් අයට නීතිය HR එකේ නීතිය . ඔය පට්ටම් දෙන්නේ ගෙදර ඉන්න නෙමෙයි
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,982
    2
    15,735
    113
    https://www.linkedin.com/in/lasitha-manchanayake-94932894?originalSubdomain=lk

    මුලු JK holdings එකේම හෙඩා කියන්නේ...නිකන් නෙවෙයි....
    යකෝ ලසිතයා අපේ batch එකේනෙ. ඉස්කෝලෙ ඉද්දිත් සාමාන්‍ය fit එකක්. Uni එකේදි නම් batch එකක් උඩින් ඉතින් මම 3rd shy නෙ. TLM පොරක් තමයි.

    හෙඩා තමයි හැබැයි JK holdings එකේ නෙවෙයි JK logistic division. අවුරුදු 10 කොහොමත් ලොකු කාලයක්. 😋
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    යකෝ ලසිතයා අපේ batch එකේනෙ. ඉස්කෝලෙ ඉද්දිත් සාමාන්‍ය fit එකක්. Uni එකේදි නම් batch එකක් උඩින් ඉතින් මම 3rd shy නෙ. TLM පොරක් තමයි.

    හෙඩා තමයි හැබැයි JK holdings එකේ නෙවෙයි JK logistic division. අවුරුදු 10 කොහොමත් ලොකු කාලයක්. 😋
    balapan uba degree ekawath hariyata complete nokara, kunu malu meeyo kapu wattakka kaka, jundi room ekaka pai koteta wada wada hori wesiyonta ana ana innawa. balapan ugei ubei wenasa
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    • Like
    Reactions: Naughtykolla48

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    බලපන් ඌ JK Vice president/JK Logistics CEO/Lassana COO වෙලත් crop කරපු ෆොටෝ කෑල්ලක් linkedin එකේ තියෙන්නෙ. University එක හරියට link කරලත් නෑ.
    අනාත සිංහලු linkedin ඉගෙන ගන්න කියල කෝස් වලටත් යනව. සමහරු සල්ලි දීලා linkedin හදාගන්නව. :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    බලපන් ඌ JK Vice president/JK Logistics CEO/Lassana COO වෙලත් crop කරපු ෆොටෝ කෑල්ලක් linkedin එකේ තියෙන්නෙ. University එක හරියට link කරලත් නෑ.
    අනාත සිංහලු linkedin ඉගෙන ගන්න කියල කෝස් වලටත් යනව. සමහරු සල්ලි දීලා linkedin හදාගන්නව. :lol:

    ඔන්න බලපන් ඕකට උත්තරේ දෙයි කවුරුහරි “ෆොටෝ එකෙන් වැඩක් නෑනෙ. ඒක මොකක් උනත් ඌ සුපිරි achievement එකක් අරන්” කියලා. හැබැයි වෙන එකෙක් ඔහොම ෆොටෝ එකක් දාල තියෙද්දි ඌට හොඳ ජොබ් එකක් නෑ කිව්වොත් කියන්නෙ උබ කිව්ව එක 😂😂

    ඇත්තටම හොඳ ජොබ්ස් නැත්වෙන්න හෝ ඇතිවෙන්න හේතුව ඔය ෆොටෝ එකම නෙවෙයි රෝයල් එකට ගියා කියන එකත් ලංකාවෙදි ඉහළට යන්න ලොකුම හේතුවක් කියන එක කියන්නෙ නෑ. 😹😹

    ඇත්තටම රෝයල් එකට ගියපු අයගෙන් මම දැකල තියෙනවා early stage එකේදි ඉතාම හොඳ කම්පැනි වල වෙන වැඩ්ඩොන්ට දෙන්නෙ නැති පොසිෂන් වලින් පටන් ගත්ත අපේ බැච් වලම අය. ඒ පවුලෙ, තමන්ගෙ කන්ටැක්ට් සහ ඒ ස්කෝලෙ නෙට්වර්ක් එකේ අයම කම්පැනි වල ලොකු පොසිෂන් වල ඉන්න නිසා. වෙන එකෙක් අර මම කිව්ව බැචාලගෙ පොසිෂන් එකට එන්නෙ අවුරුදු 3-4ක් වත් ගිහින්.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඕවට ගොඩක් හේතු තියනවා බන්.

    සමහර එවුන්ගේ ටාගට් එකම ඔයවගේ ලොකු පොසිෂන් එකකට යන එකනේ. හැබැයි ගොඩක් උන්ට එහෙම ටාගට් නැහැ ආතල් එකේ ඉන්න ඕන.