ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ත්‍රෙඩ් එකේ පොස්ට් කරපු හැමෝටම තැන්කු!
    :yes:

    අඩේ උඹ REP + එකක් දෙන්න ඕන වැඩක් නේ කරලා තියෙන්නේ...:lol::lol:
    දාපන් මචන් "ටයිනි" කියලා....මචන් හැමෝම ආවට ගියාට නම් කිව්වට ඕක මචන් මම ගණ ගලපලා එහෙම කිව්වේ ඔන්:baffled::baffled::lol::lol:

    You must spread some Reputation around before giving it to ජොනී බට්ට again.

    බහර්යාව කමතිය්ලු ටයිනි කියන නමට :rolleyes:

    ඔන්න මාත් එක්ක තරහවෙන් එපා කස්ටිය. උබල හැමෝම කියපු නම් එල.
    :D:D
     
    • Like
    Reactions: Mr.Tom

    andinz

    Member
    Jan 13, 2011
    443
    14
    0
    mt-lavinia
    පව් බං..උබට ගොඩක් පිං.මූට දාපන් මචන් lucky කියලා..මොකද මුගේ luck එකටනේ උබ වගේ හොද පොරකට හම්බ උනේ..උබේ ජීවිතේට මූ වාසනාව ගෙනෙයි කවද හරි.:)

    :yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16190260 said:
    ත්‍රෙඩ් එකේ පොස්ට් කරපු හැමෝටම තැන්කු!
    :yes:



    බහර්යාව කමතිය්ලු ටයිනි කියන නමට :rolleyes:

    ඔන්න මාත් එක්ක තරහවෙන් එපා කස්ටිය. උබල හැමෝම කියපු නම් එල.
    :D:D

    scurvy කියලා දැම්මනම් හැමදාම එල කිරි එක මතක්වෙයි..
    :lol::lol::lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,685
    23,314
    113
    පට්ට ලස්සනයි බලු පැටියා.
    උබ කරලා තියෙන්නෙ ලොකු පිනක්.
    අපේ ගෙදරත් ඉන්නව ඔහොම හදාගත්ත බල්ලෙක්.

    මචන් ඔයා මීට ඉස්සෙල්ල බල්ලො හදලා තියෙනවද?
    බල්ලො හදනකොට දේවල් දන්නවද?