Luckyherald 5

Member
Oct 23, 2013
1,192
139
0
[/QUOTE]බහර්යාව කමතිය්ලු ටයිනි කියන නමට :rolleyes:

ඔන්න මාත් එක්ක තරහවෙන් එපා කස්ටිය. උබල හැමෝම කියපු නම් එල.
:D:D[/QUOTE]

අඩේ maxxa machan...අමුතු සතුටක් හිතට ආවා බන් ..හරියට පොඩි BID එකක් දිනන වගේ....:D:D:yes:දැන් ඉතින් උඹ මේකාගේ :shocked: sorry බලු පටික්කිගේ pics එහෙම upload කරලා අපිව update කරලා තියපන් හොඳේ...මොකද මටත් දැන් සම අයතියක් තියනවා නේ බලු පටියට...:lol::lol::lol: ...hats off to your බහර්යාව for selecting da best name for puppy.... :cool::cool::cool::D
 
Last edited:

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    පට්ට ලස්සනයි බලු පැටියා.
    උබ කරලා තියෙන්නෙ ලොකු පිනක්.
    අපේ ගෙදරත් ඉන්නව ඔහොම හදාගත්ත බල්ලෙක්.

    මචන් ඔයා මීට ඉස්සෙල්ල බල්ලො හදලා තියෙනවද?
    බල්ලො හදනකොට දේවල් දන්නවද?

    ඔව් බන් බල්ලෝ අනන්තවත් හදල තියෙනව :D

    Tiny ge Aluth Photos Tikak Daaaaandooooo....... :D:D

    එල දාන්නම් බන් :yes:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බහර්යාව කමතිය්ලු ටයිනි කියන නමට :rolleyes:

    ඔන්න මාත් එක්ක තරහවෙන් එපා කස්ටිය. උබල හැමෝම කියපු නම් එල.
    :D:D[/QUOTE]

    අඩේ maxxa machan...අමුතු සතුටක් හිතට ආවා බන් ..හරියට පොඩි BID එකක් දිනන වගේ....:D:D:yes:දැන් ඉතින් උඹ මේකාගේ :shocked: sorry බලු පටික්කිගේ pics එහෙම upload කරලා අපිව update කරලා තියපන් හොඳේ...මොකද මටත් දැන් සම අයතියක් තියනවා නේ බලු පටියට...:lol::lol::lol: ...hats off to your බහර්යාව for selecting da best name for puppy.... :cool::cool::cool::D [/QUOTE]

    එළකිරි මචන්!:D:D:D:yes::yes::yes: :cool::cool::cool: පුළුවන් උණු ගමන් ෆොටෝස් දාන්නම් :D