sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    balliyek nam operation karala hadaganin. ballo wage nemei balliyo dadawathe yanneth naha. operation keruwe naththan nam pataw gahai. ape un paw paw kiyala operation karanne nathuwa pataw awama unawa pansal walatai parawal ainatai dala yana ekane karanne, onna lankawe unge tharama. eka hinda operation karala hadaganin. ape gedarath inne ohoma eka eka un dala giya dogs la. unwa operation karala kisi awlak nathuwa athi karanawa.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔක්කොටම කලින් දොස්තර ළගට ගිහින් Injection ටික හරියට ගහ ගනින් නැත්නම් මූට මොන ලෙඩ තියෙනවද කියලා කවුද දන්නේ? ඊට පස්සේ මැක්කෝ අයින් කරගනින් ඊට පස්සේ කන්න බොන්න දීලා හදාගන්න නැත්නම් හොද කෙනෙක් බලලා දෙන්න හදාගන්න. මේ නම් වලින් එකක් දාන්න

    ජෙනි,බ්‍රවනි, රෝසි, ඩේසි,

    1.ජෙනි 2.බ්‍රවනි 3.රෝසි 4.ඩේසි 5.?????

    හා කව්රු හරි කියන්න බලන්න මේ රටාවේ 5 වෙනි පදය මොකක්ද? :
    P:lol::lol::lol:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ..එල කොල්ලෙක් නෙ උබට පිo බන් ..

    ..ජොනීබට්ටි කියල නම දැම්මොත් මොකද
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :)
    මොනවා උනත් උබ කරලා තියෙන්නේ මේ කාලයේ කවුරුවත් ලේසියෙන් කරන්නේ නැති විදිහේ
    උතුම් ක්‍රියාවක් ...
    උබට මාගේ උත්තමාචාරය ...........
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    අඩේ උඹ REP + එකක් දෙන්න ඕන වැඩක් නේ කරලා තියෙන්නේ...:lol::lol:
    දාපන් මචන් "ටයිනි" කියලා....මචන් හැමෝම ආවට ගියාට නම් කිව්වට ඕක මචන් මම ගණ ගලපලා එහෙම කිව්වේ ඔන්:baffled::baffled::lol::lol:

    You must spread some Reputation around before giving it to ජොනී බට්ට again.
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ජොනී බට්ට;16187991 said:
    අද පාරේ යනකොට පොඩි බලු කුක්කෙක් උන්න පැත්ත වැටිල. මම හිතුවේ මැරිලා කියල. කෝකටත් කකුලෙන් තට්ටුවක් දාල බලනකොට උට පන බොලේ. හැබැයි නැගිට ගන්නවත් පන නැ, හාමතේද කොහෙද. පව් අසරණිව කවුරුහරි ගෙනත් දාන්න ඇති පාරට. මට දුක හිතුණු පාර උස්සන් අවා ගෙදර. කිරි එහෙම බිව්වට පස්සේ පොඩ්ඩක් ඔලුව උස්සල උන්න. :)

    මේ ඉන්නේ අසරණී: පුලුවන්නම් මූට දාන්න නමක් කියපල්ලකෝ :yes:

    IMG_20140121_194227_zpsd91322fe.jpg


    IMG_20140121_194221_zps939ed397.jpg

    ado umbath mage job eka patan aran