ඔක අපේ නැන්දගේ පුතෙකුට තදටම තියනවා.. ඌ ස්පෙල්බයින්ඩර් බලලා සැහෙන ලොල් වෙලා දැන් නිතරම සමාන්තර ලොකේක ඉන්නේ.. ජුවෙලරි බොx එකක පියන ඇරලා මායාකාරයන්ට කතා කරනවා. ගෙදර අර්ත් වයර් එක ගහක බැදලා නෙට් එකක් දාලා පැරලල් පොට් එකක් ඔපන් වෙනකන් බලන් ඉන්නවා. සීරියස් ටෙලිනොවෙලා සින්ඩ්රොම්..

ambooපැරලල් පොට් එකක් ඔපන් වෙනකන් බලන් ඉන්නවා වෙන්න ඇති බන්...

එක සැරයක් පහේ ගුලි කාලා මට ඔහොම සීන් එකක් උනා..
මම එදා නිදාගෙන ඉන්නකොට තාත්තා කිරි එකක් අරන් ආවා..
මං දැක්කෙ තාත්තා පාවෙලා එනව වගේ..
මං කිරි එක වීදුරුවත් එක්කම ජනේලෙන් එළියට විසික් කරලා ආයෙම නිදාගත්තා..
මං හිතුවෙ හොල්මනක් කියලා..

ඔක අපේ නැන්දගේ පුතෙකුට තදටම තියනවා.. ඌ ස්පෙල්බයින්ඩර් බලලා සැහෙන ලොල් වෙලා දැන් නිතරම සමාන්තර ලොකේක ඉන්නේ.. ජුවෙලරි බොx එකක පියන ඇරලා මායාකාරයන්ට කතා කරනවා. ගෙදර අර්ත් වයර් එක ගහක බැදලා නෙට් එකක් දාලා පැරලල් පොට් එකක් ඔපන් වෙනකන් බලන් ඉන්නවා. සීරියස් ටෙලිනොවෙලා සින්ඩ්රොම්..

ඔක අපේ නැන්දගේ පුතෙකුට තදටම තියනවා.. ඌ ස්පෙල්බයින්ඩර් බලලා සැහෙන ලොල් වෙලා දැන් නිතරම සමාන්තර ලොකේක ඉන්නේ.. ජුවෙලරි බොx එකක පියන ඇරලා මායාකාරයන්ට කතා කරනවා. ගෙදර අර්ත් වයර් එක ගහක බැදලා නෙට් එකක් දාලා පැරලල් පොට් එකක් ඔපන් වෙනකන් බලන් ඉන්නවා. සීරියස් ටෙලිනොවෙලා සින්ඩ්රොම්..
hikz...මාත් ඉස්සර ආශ්ක වගේ අත දිගේ අනික් අතින් අතගාගෙන ඇවිත් හිතෙන් ගිනි බෝල මවාගෙන ගහල තියෙයි බන්. පෙළක් දවසට අත රිදෙනකන් එහෙම කරනවා ගිනි බෝලයක් ඇත්තටම කොයි වෙලේ හරි එයි කියලා.![]()