අසාමාන්‍යය යමක් දැක්ක :O

Nov 20, 2012
1,467
477
0
මාත් එහෙමයි මම එටකොට 4වසරෙ

මම හිතන් හිටියේ spell binder පිස්සුව තිබ්බෙ මට විතරයි කියලා.....:baffled::baffled::baffled:

මෙහෙම උනාට සෘජුෆෝම්වලින් අයන් මෑන්ගේ Arc Reactor එක හදපු මිනිස්සු අපි...:oo::rofl::rofl::rofl:
 
T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ටීවී සීරියස් බලල වැඩිවෙලා ඔළුව නරක් වෙලා
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සොයන්නා;22921932 said:
    මම හිතන් හිටියේ spell binder පිස්සුව තිබ්බෙ මට විතරයි කියලා.....:baffled::baffled::baffled:

    මෙහෙම උනාට සෘජුෆෝම්වලින් අයන් මෑන්ගේ Arc Reactor එක හදපු මිනිස්සු අපි...:oo::rofl::rofl::rofl:

    මෝඩයෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1838230

    Skylark

    පාද සටහන: සොයන්නාගේ කැමැත්ත මත මෙම කමෙන්ටුව පළ කරන ලදී ;)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පිස්සු *ත්තෙක්නෙ බං :lol: මූ දැන් එලකිරි එන්නෑ නේ. වෙල ගාව ලිඳකටවත් වැටිල මලාද දන්නෑ :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිස්සු *ත්තෙක්නෙ බං :lol: මූ දැන් එලකිරි එන්නෑ නේ. වෙල ගාව ලිඳකටවත් වැටිල මලාද දන්නෑ :lol:

    U dan UK gihilla kollo gahanawalu..:yes: