අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට ඕක හිතුනා බන්.:rofl:ඔහොම කරලා ඕකි ප්‍රසිද්ධ වුනොත් ඒකේ වාඩුවත් මගෙන් පිරිමහා ගන්නේ.ඔයවගේ වැඩක් කරන්ඩ දන්න එකම එකා මම විත්තිය උන් දන්නවා.:sorry:

    උඹලට ඕඩියෝ කෑල්ලක් අහන්ඩ ආසද?:P

    dapanko bn:D
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Sure, it is a good question for UNPers :rofl::P

    How pathetic these political shit heads :lol:
    Two major parties in the country but followers shame about each other.

    Yes. un-respectful ruling history causes severe illness. Speechless when someone exposed it.
    SLns experienced bad history and may be continued for another 70 years futher.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මට ඕක හිතුනා බන්.:rofl:ඔහොම කරලා ඕකි ප්‍රසිද්ධ වුනොත් ඒකේ වාඩුවත් මගෙන් පිරිමහා ගන්නේ.ඔයවගේ වැඩක් කරන්ඩ දන්න එකම එකා මම විත්තිය උන් දන්නවා.:sorry:

    උඹලට ඕඩියෝ කෑල්ලක් අහන්ඩ ආසද?:P

    umba record karan da inne kiyana ewa.:baffled::baffled::baffled:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ප්‍රශ්නය මේකයි..

    මම මේ කියන්ඩ යන්නේ ලංකාවෙම ඉන්න නරකම ගතිගුණ තියෙන ගෑණියෙක් ගැන.

    අපේ ගෙවල් ලඟ ගෑණියෙක් ඉන්නව.ඒකිට තව 7 වසරේ ඉන්න ළමෙකුත් ඉන්නවා.මිනිහා දාලා ගිහින්.

    උදේ ඉඳන් රෑ වෙනකන් අමු තිත්ත කුණු හරපෙන් කතා කරන්නේ.ඒ ගෑණිගේ වයසක අම්මා ඉන්නවා. ඒ මනුස්සයට අමු තිත්ත කුණුහරපෙන් බණින්නේ.කන්ඩ දෙන්නේ නෑ.කුණුහරප කියන්නේ අමුතුම කුණුහරප ඒකි කියන්නේ.මුඩුක්කු වල ගෑණුවත් එහෙම කතා කරන්නේ නෑ.

    උදා - ඊයේ අම්මට බණිනව කොල්ලගේ පයිය අල්ලලා තොගේ හුත්තේ ඔබනවා කියලා.

    කන්ඩ දෙයක් නැද්ද? දෙන්ඩද කොල්ලගේ පයිය ලෙව කකා ඉන්ඩ.

    මේ සම්පූර්ණ ඇත්ත කියන්නේ. ළමයව ඉස්කෝලේ යවන්නේ නෑ.ඌව හොරකමට පුරුදු කරනවා.ඌට ගමේ මිනිස්සු කියන්නේ ඇම්ඩා කියලා.

    ඌත් අම්ම වගේම තමයි.කුණුහරපෙන්මයි කථාව.
    ඒකිගෙම තාත්ත එක්ක මේකි ගේ ඇතුලේ සෙට්වෙනවා කියලා වයසක අම්මා කෑ ගගහා අණ්ඩනවා.

    ඒකි ජොබ් එකකට යන්නේ නෑ.යන්නේ අහවල් ජොබ් එකට.
    වටපිටාවේ මිනිස්සුන්ට පුදුම හිරිහැරයක් වෙලා තියෙන්නේ.පොලිසියට කොච්චර කම්ප්ලේන් දැම්මත් වැඩක් නෑ.උන්ගෙන් ඇහුවාම කියනවා ඔය ගෑණි එක්ක අපිට කතාකරන්ඩත් බෑ .ඔයගොල්ලෝ නෑහුනා වගේ ඉන්ඩලු.

    ගෙදරකට මනුස්සයෙක්ට එන්ඩ කියන්ඩ බෑ.එනවා දැක්කොත් අමු කුණුහරපෙන් කෑ ගහනවා.

    ලමයා අනිවාර්යෙන් අනාගත පාතාලේ.ඒක ශුවර්.
    ලමා හා කාන්තා කාර්යාංශෙට කිව්වොත් ලමය අරන් යයි.එහෙම වුනොත් ඕකි ආවේස වෙලා ගම දෙවනත් කරයි.

    දැන් ඉතුරුවෙලා තියෙන්නේ ඒකිට ෂොට් එකක් තියන්ඩ තමා.

    මේ ලියන මොහොතෙත් ඒකි ගේ ඇතුලේ අම්මට හුකණ්ඩ ගගා කතාව.

    නීති උපදෙසක් දියන්.පින්සිද්ද වෙයි.
    :(

    අඩේ සොරි වෙන කෙනෙක්ට දාපු ප්‍රශ්නේ මැදට පැන්නට.
    ඌ ටිකක් කල් ගිහින් මොකක් හරි දරුණුවැඩක් කරලා ඒක සමාජයේත් ප්‍රසිද්ධවෙනවා කියපන්කෝ.
    ඔන්න
    ජාතික රූපවාහිනියේ විදවත් කතිකාවක් පටනරගන රෑවෙලා.
    අද අපි කතාකරන්නේ ළමා මනස හා අපරාධ.
    මේකට ඇවිත් ඉන්නවා ජාතික ළමා බ්ලා බ්ලා අධ්‍යක්ශ පෙරේරා මහතා.
    ඇත්ත වශයෙන්ම මම නමනම් දකින්නේ මේදරුවන්ව කුඩාකාලයේම නිසි මගපෙනවීම බ්ලා බ්ලා..
    අපේ අයතනවලට තොරතුරක් දුන්නානම් ඒබයව හදනවා.

    ඔන්න ඊලග චැනල් එකට දානවා
    පරණ පාල්ලමේත්තුව.
    දිලක නැගිටලා කැමරාව පැත්තට එනගමන් කියනවා 'රටේ සීග්‍රයෙන් වැඩිවෙන අපරාධ ළමා මණස' අපේ මාතෘකාව.
    මුලින්ම අදහස් දක්වන්නේ ජේස්ඨ නියෝජ්‍ය පොලිස්පති කොඩිතුවක්කු මහතා.
    'ඔව් මේ පිලිබදව අපි කතාකරද්දී ,විශේශයෙන් ජනතාවගේ කාර්ය භාරය කුමක්ද බ්ල බ්ලා.අපි පැය විසිහතර පුරාම මේපිලිබද සෑම පොලීසියකටම ළමයි ගැනන් තොරතුරු බාරගන්න වෙනම අන්ශයක් දාල තියනවා'.

    ටීවී එක ඔෆ් කරලා බුක් එකට යනවා.
    ඌගේ පික් එකක්දාල පොස්ට් එකක් හදලා
    මේකව අහු උනොත් ඇට තලන එවුන් ශෙයා කරපල්ල.
    කොමෙන්ට් විසිපන්දාහයි
    'එක්ක වර ඔකා අපේ ටවුමට හක්කේ තියලා සෙමයවන්න'
    මහගෑනි අපේ ගේ ගාව එහෙම හිටියනම් ඕකිට හොම්බට දෙකක් අනිනවා කොල්ලව හදපිය හරියට කියලා

    thruth od the country :yes:

    Last edited:

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    me Q ahana eka varadidia manda.

    dan jobs valata qualification nathi ayath money dila yanava.. qualification thiyna kenektath e job ekata yannama onenam ara vidiyata ma neda yanna venne...
    me vade varadi kiyala dannava. eth mokada karanne yannama onenem...
    kohomada me job ekata yanne? apith money dila vath yanna one, safe vidiyak ndda?
    bank account ekakata danava vage.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859
    113
    අඩේ සොරි වෙන කෙනෙක්ට දාපු ප්‍රශ්නේ මැදට පැන්නට.
    ඌ ටිකක් කල් ගිහින් මොකක් හරි දරුණුවැඩක් කරලා ඒක සමාජයේත් ප්‍රසිද්ධවෙනවා කියපන්කෝ.
    ඔන්න
    ජාතික රූපවාහිනියේ විදවත් කතිකාවක් පටනරගන රෑවෙලා.
    අද අපි කතාකරන්නේ ළමා මනස හා අපරාධ.
    මේකට ඇවිත් ඉන්නවා ජාතික ළමා බ්ලා බ්ලා අධ්‍යක්ශ පෙරේරා මහතා.
    ඇත්ත වශයෙන්ම මම නමනම් දකින්නේ මේදරුවන්ව කුඩාකාලයේම නිසි මගපෙනවීම බ්ලා බ්ලා..
    අපේ අයතනවලට තොරතුරක් දුන්නානම් ඒබයව හදනවා.

    ඔන්න ඊලග චැනල් එකට දානවා
    පරණ පාල්ලමේත්තුව.
    දිලක නැගිටලා කැමරාව පැත්තට එනගමන් කියනවා 'රටේ සීග්‍රයෙන් වැඩිවෙන අපරාධ ළමා මණස' අපේ මාතෘකාව.
    මුලින්ම අදහස් දක්වන්නේ ජේස්ඨ නියෝජ්‍ය පොලිස්පති කොඩිතුවක්කු මහතා.
    'ඔව් මේ පිලිබදව අපි කතාකරද්දී ,විශේශයෙන් ජනතාවගේ කාර්ය භාරය කුමක්ද බ්ල බ්ලා.අපි පැය විසිහතර පුරාම මේපිලිබද සෑම පොලීසියකටම ළමයි ගැනන් තොරතුරු බාරගන්න වෙනම අන්ශයක් දාල තියනවා'.

    ටීවී එක ඔෆ් කරලා බුක් එකට යනවා.
    ඌගේ පික් එකක්දාල පොස්ට් එකක් හදලා
    මේකව අහු උනොත් ඇට තලන එවුන් ශෙයා කරපල්ල.
    කොමෙන්ට් විසිපන්දාහයි
    'එක්ක වර ඔකා අපේ ටවුමට හක්කේ තියලා සෙමයවන්න'
    මහගෑනි අපේ ගේ ගාව එහෙම හිටියනම් ඕකිට හොම්බට දෙකක් අනිනවා කොල්ලව හදපිය හරියට කියලා

    thruth od the country :yes:

    :rofl:
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    තනූජකයා අද ඔ‍ටුවො බලන්න කාන්තරේ ගිහින් වගේ. වෙනද වගේ ඔ‍ටු කිරි එකක් බොන ගමන් රට ඉඳි එකක් හපලා මේකේ රිප්ලයි දානවනේ කාමරේ ඉඳන්.අද දැක්කෙම නෑ.
     
    • Like
    Reactions: Boomslang

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    එලකිරි ස්වාමීනි...
    usaviyaka nadu karayekta katha karanna ona svamini kiyala vitarada? sir,mahattaya kiyala kata karanna barida?
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    දිස් ඇස් ස්විපස් නෙවර් අන්දස්ටන්ඩ් ද එන්ග්ලිෂ්
    you better ask this in sinhala

    ok man

    how about this?

    http://www.elakiri.com/forum/showthread.php?t=1907225

    "එළකිරියේ යාළුවේ ගොඩක් මේ දවස් වල නඩු ගැන කථා වෙන නිසා මමත් ඔගොල්ලොන්ගේ ප්‍රශ්නයක් අහන්නම් පුලුවන්නම් උත්තරයක් දෙන්න

    ලංකාවේ එතෙක් මෙතෙක් නඩුවකට අරගෙන තියෙන වැඩිම වරණ නියෝග අරන් තියෙන්නේ මොන නඩුවටද ?
    ඒ කවුද ?"

    උබල හැරෙනකොට පොල් පැලේ කන විත්තිය අපි දන්නවා

    :rofl::rofl::rofl::rofl:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපේ ජනාදිපතිතුමාගේ ඉමෙජ් එක පොටෝ සොප් කරලා FB එකේ පිස්සු කෙලින් උන්ට විරැද්දව මොනවාහරි කරන්න නීතියේ ප්‍රතිපාදන නැද්ද :P:P එහෙම බැරිනම් පොටෝසොප් මෘදුකාංගය හදපු එකාට විරැද්දව ඒකට නඩුදාන්න පුළුවන්ද දන්නෑනේද:P
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,410
    113
    ඔබ තුමාගෙන් අහන්න මටත් ප්‍රශ්නයක් තියෙනවා
    මුලිම ගොඩක් ස්තුතියි අපිට මේ වගේ අවස්ථාවක් දුන්නට

    මගේ ප්‍රශ්නේ ;

    මට විරුද්දව විරුද්ධව කවුරු හරි නඩුවක් දාල තියෙද්දී මට ඒ නඩුව අහන්න එපා කියලා වාරණ නියෝගයක් ගන්න පුලුවන්ද ?

    අපි හිතමු පලවෙනි වාරණ නියෝගය උසාවියෙන් නිෂ්ප්‍රභා කරා කියල එතකොට ඒ තීරණය බල රහිත කරන්න කියල තව වාරණ නියෝගයක් ගන්න පුලුවන්ද ?

    එක නඩුවකට ගන්න පුළුවන් උපරිම වාරණ නියෝගය ගානක් තියෙනවද ?

    සර් තාම මගේ ප්‍රශ්නෙට උත්තරයක් නෑ
    මේක දැනගන්න එක අපි ඔක්කොටොම හොදයි කියල හිතුන නිසයි සර් මම මේක ඇහුවේ. ඔබතුමාත් පොඩ්ඩක් විතර ඇබරෙන්නවා නේද මේකට

    මම අහල තියෙනවා සමහර ලොයර්ල නඩුවට එනකොට නඩු කාරයත් නැගිටිනවලු
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Alreday answered i guess!

    සර් තාම මගේ ප්‍රශ්නෙට උත්තරයක් නෑ
    මේක දැනගන්න එක අපි ඔක්කොටොම හොදයි කියල හිතුන නිසයි සර් මම මේක ඇහුවේ. ඔබතුමාත් පොඩ්ඩක් විතර ඇබරෙන්නවා නේද මේකට

    මම අහල තියෙනවා සමහර ලොයර්ල නඩුවට එනකොට නඩු කාරයත් නැගිටිනවලු

    ලංකාවෙ බලපුලුවන්කාරයෙකුට නඩුවක් දාපුවම ඒක විභාගයට ගන්න එපා කියල හරි තමන්ව අත්අඩංගුවට ගන්න එපා කියල හරි ප්‍රතිවිරුද්ධ නඩුවක් (කේස් එකක්) ගොනු කරන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලානෙ තියෙන්නෙ. එතකොට ඒ විරුද්ධත්වය ප්‍රතිකෙෂේප උනාම ඒක ප්‍රතික්ෂේප කරපු එක වැරදියි කියල තව කේස් එකක් දාන වෙලාවල් තියනවනෙ. ඒකත් ප්‍රතික්ෂේප උනොත් තව විරෝධතාවයක් ගොනු කරනවා වගේ මෙහෙම වැලට වැලට යන්න පුලුවන්ද? ඒ විදිහට කරලා මනුස්සයෙක්ගෙ ඉතුරු ජීවිත කාලය තුල අර පලවෙනි කේස් එක විභාගෙට ගන්නෙ නැති වෙන්න වැඩ කරන්න පුලුවන්ද?

    නෑ නෑ එක ඇපීල් එකයි එතනින් ඉවරයි.
    ඒක බලපුළුවන්කාරකයෙක් වෙන්න ඕනේ නෑ උඹලට අපිට උනත් පුළුවන් කරන්න.
    වියදම තමයි වැඩි ඉතින්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    power of attorney ekak liyaddi power eka pawarana kena sign karannama oneda?

    mage power of attorney eka x namathi kenekta pawaranawa nam mata eka lowyer kenekta kiyala hadagena x ta yawanna puluwanda? naththan power of atterny document eke x ge sign eka dannama oneda lawyer issaraha?

    thanujaka dan enne na wage.. wena danna kenek mekata uththarayak denna..

    thanks in advance.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    power of attorney ekak liyaddi power eka pawarana kena sign karannama oneda?

    mage power of attorney eka x namathi kenekta pawaranawa nam mata eka lowyer kenekta kiyala hadagena x ta yawanna puluwanda? naththan power of atterny document eke x ge sign eka dannama oneda lawyer issaraha?

    thanujaka dan enne na wage.. wena danna kenek mekata uththarayak denna..

    thanks in advance.

    25 ඉඳන් දවස් 9 ක් එනවා කීවා. මේකේ උන්ගේ කුණු කතා දැකලා එපා වෙන්න ඇති.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    25 ඉඳන් දවස් 9 ක් එනවා කීවා. මේකේ උන්ගේ කුණු කතා දැකලා එපා වෙන්න ඇති.

    ඔවු බං අර කාලකන්නිය නිසා ඒ මනුස්සයට එපා වෙන්න ඇති :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    25 ඉඳන් දවස් 9 ක් එනවා කීවා. මේකේ උන්ගේ කුණු කතා දැකලා එපා වෙන්න ඇති.

    ඔවු බං අර කාලකන්නිය නිසා ඒ මනුස්සයට එපා වෙන්න ඇති :(

    ඔව් බන් ..

    මේකේ උන්ගේ කුණු කතා අහගෙන ඉන්නේ මොකටද ඒ මනුස්සය ...:(
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    තනුජකද දන්නෙත් නෑ ෆේක් වලින් රිප්ලයි ක‍රන්නෙ 🤡
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    තනූජක මගෙත් එක්ක ලොකු වලියක් ගියේ නෑ.මම ඇහුවා ඩිවෝස් කේස් වල ගෑනු එක්ක යාලු වෙන්න බැරිද කියලා? ඌට ඒකට ටිකක් තද උනා.හැබයි එහෙම කරන එවුනුත් ඕන තරම් ඕන පදම ඉන්නවා.ජරාව කන එවුනුත් ඉන්නවා.හෝමාගම එකෙක්ට කේස් එකක් ගියා.හෝමාගම මහෙස්ත්‍රාත් සුනිල් අබේසිංහ.ලක්ෂ 3ක් අරගෙන.
    Homagama-District-Judge-Sunil-Abeysinghe.jpg