මට ඕක හිතුනා බන්.ඔහොම කරලා ඕකි ප්‍රසිද්ධ වුනොත් ඒකේ වාඩුවත් මගෙන් පිරිමහා ගන්නේ.ඔයවගේ වැඩක් කරන්ඩ දන්න එකම එකා මම විත්තිය උන් දන්නවා.
උඹලට ඕඩියෝ කෑල්ලක් අහන්ඩ ආසද?![]()
dapanko bn

මට ඕක හිතුනා බන්.ඔහොම කරලා ඕකි ප්‍රසිද්ධ වුනොත් ඒකේ වාඩුවත් මගෙන් පිරිමහා ගන්නේ.ඔයවගේ වැඩක් කරන්ඩ දන්න එකම එකා මම විත්තිය උන් දන්නවා.
උඹලට ඕඩියෝ කෑල්ලක් අහන්ඩ ආසද?![]()

Sure, it is a good question for UNPers![]()

මට ඕක හිතුනා බන්.ඔහොම කරලා ඕකි ප්‍රසිද්ධ වුනොත් ඒකේ වාඩුවත් මගෙන් පිරිමහා ගන්නේ.ඔයවගේ වැඩක් කරන්ඩ දන්න එකම එකා මම විත්තිය උන් දන්නවා.
උඹලට ඕඩියෝ කෑල්ලක් අහන්ඩ ආසද?![]()



ප්‍රශ්නය මේකයි..
මම මේ කියන්ඩ යන්නේ ලංකාවෙම ඉන්න නරකම ගතිගුණ තියෙන ගෑණියෙක් ගැන.
අපේ ගෙවල් ලඟ ගෑණියෙක් ඉන්නව.ඒකිට තව 7 වසරේ ඉන්න ළමෙකුත් ඉන්නවා.මිනිහා දාලා ගිහින්.
උදේ ඉඳන් රෑ වෙනකන් අමු තිත්ත කුණු හරපෙන් කතා කරන්නේ.ඒ ගෑණිගේ වයසක අම්මා ඉන්නවා. ඒ මනුස්සයට අමු තිත්ත කුණුහරපෙන් බණින්නේ.කන්ඩ දෙන්නේ නෑ.කුණුහරප කියන්නේ අමුතුම කුණුහරප ඒකි කියන්නේ.මුඩුක්කු වල ගෑණුවත් එහෙම කතා කරන්නේ නෑ.
උදා - ඊයේ අම්මට බණිනව කොල්ලගේ පයිය අල්ලලා තොගේ හුත්තේ ඔබනවා කියලා.
කන්ඩ දෙයක් නැද්ද? දෙන්ඩද කොල්ලගේ පයිය ලෙව කකා ඉන්ඩ.
මේ සම්පූර්ණ ඇත්ත කියන්නේ. ළමයව ඉස්කෝලේ යවන්නේ නෑ.ඌව හොරකමට පුරුදු කරනවා.ඌට ගමේ මිනිස්සු කියන්නේ ඇම්ඩා කියලා.
ඌත් අම්ම වගේම තමයි.කුණුහරපෙන්මයි කථාව.
ඒකිගෙම තාත්ත එක්ක මේකි ගේ ඇතුලේ සෙට්වෙනවා කියලා වයසක අම්මා කෑ ගගහා අණ්ඩනවා.
ඒකි ජොබ් එකකට යන්නේ නෑ.යන්නේ අහවල් ජොබ් එකට.
වටපිටාවේ මිනිස්සුන්ට පුදුම හිරිහැරයක් වෙලා තියෙන්නේ.පොලිසියට කොච්චර කම්ප්ලේන් දැම්මත් වැඩක් නෑ.උන්ගෙන් ඇහුවාම කියනවා ඔය ගෑණි එක්ක අපිට කතාකරන්ඩත් බෑ .ඔයගොල්ලෝ නෑහුනා වගේ ඉන්ඩලු.
ගෙදරකට මනුස්සයෙක්ට එන්ඩ කියන්ඩ බෑ.එනවා දැක්කොත් අමු කුණුහරපෙන් කෑ ගහනවා.
ලමයා අනිවාර්යෙන් අනාගත පාතාලේ.ඒක ශුවර්.
ලමා හා කාන්තා කාර්යාංශෙට කිව්වොත් ලමය අරන් යයි.එහෙම වුනොත් ඕකි ආවේස වෙලා ගම දෙවනත් කරයි.
දැන් ඉතුරුවෙලා තියෙන්නේ ඒකිට ෂොට් එකක් තියන්ඩ තමා.
මේ ලියන මොහොතෙත් ඒකි ගේ ඇතුලේ අම්මට හුකණ්ඩ ගගා කතාව.
නීති උපදෙසක් දියන්.පින්සිද්ද වෙයි.
![]()

අඩේ සොරි වෙන කෙනෙක්ට දාපු ප්‍රශ්නේ මැදට පැන්නට.
ඌ ටිකක් කල් ගිහින් මොකක් හරි දරුණුවැඩක් කරලා ඒක සමාජයේත් ප්‍රසිද්ධවෙනවා කියපන්කෝ.
ඔන්න
ජාතික රූපවාහිනියේ විදවත් කතිකාවක් පටනරගන රෑවෙලා.
අද අපි කතාකරන්නේ ළමා මනස හා අපරාධ.
මේකට ඇවිත් ඉන්නවා ජාතික ළමා බ්ලා බ්ලා අධ්‍යක්ශ පෙරේරා මහතා.
ඇත්ත වශයෙන්ම මම නමනම් දකින්නේ මේදරුවන්ව කුඩාකාලයේම නිසි මගපෙනවීම බ්ලා බ්ලා..
අපේ අයතනවලට තොරතුරක් දුන්නානම් ඒබයව හදනවා.
ඔන්න ඊලග චැනල් එකට දානවා
පරණ පාල්ලමේත්තුව.
දිලක නැගිටලා කැමරාව පැත්තට එනගමන් කියනවා 'රටේ සීග්‍රයෙන් වැඩිවෙන අපරාධ ළමා මණස' අපේ මාතෘකාව.
මුලින්ම අදහස් දක්වන්නේ ජේස්ඨ නියෝජ්‍ය පොලිස්පති කොඩිතුවක්කු මහතා.
'ඔව් මේ පිලිබදව අපි කතාකරද්දී ,විශේශයෙන් ජනතාවගේ කාර්ය භාරය කුමක්ද බ්ල බ්ලා.අපි පැය විසිහතර පුරාම මේපිලිබද සෑම පොලීසියකටම ළමයි ගැනන් තොරතුරු බාරගන්න වෙනම අන්ශයක් දාල තියනවා'.
ටීවී එක ඔෆ් කරලා බුක් එකට යනවා.
ඌගේ පික් එකක්දාල පොස්ට් එකක් හදලා
මේකව අහු උනොත් ඇට තලන එවුන් ශෙයා කරපල්ල.
කොමෙන්ට් විසිපන්දාහයි
'එක්ක වර ඔකා අපේ ටවුමට හක්කේ තියලා සෙමයවන්න'
මහගෑනි අපේ ගේ ගාව එහෙම හිටියනම් ඕකිට හොම්බට දෙකක් අනිනවා කොල්ලව හදපිය හරියට කියලා
thruth od the country

usaviyaka nadu karayekta katha karanna ona svamini kiyala vitarada? sir,mahattaya kiyala kata karanna barida?එලකිරි ස්වාමීනි...
දිස් ඇස් ස්විපස් නෙවර් අන්දස්ටන්ඩ් ද එන්ග්ලිෂ්
you better ask this in sinhala





එහෙම බැරිනම් පොටෝසොප් මෘදුකාංගය හදපු එකාට විරැද්දව ඒකට නඩුදාන්න පුළුවන්ද දන්නෑනේද
ඔබ තුමාගෙන් අහන්න මටත් ප්‍රශ්නයක් තියෙනවා
මුලිම ගොඩක් ස්තුතියි අපිට මේ වගේ අවස්ථාවක් දුන්නට
මගේ ප්‍රශ්නේ ;
මට විරුද්දව විරුද්ධව කවුරු හරි නඩුවක් දාල තියෙද්දී මට ඒ නඩුව අහන්න එපා කියලා වාරණ නියෝගයක් ගන්න පුලුවන්ද ?
අපි හිතමු පලවෙනි වාරණ නියෝගය උසාවියෙන් නිෂ්ප්‍රභා කරා කියල එතකොට ඒ තීරණය බල රහිත කරන්න කියල තව වාරණ නියෝගයක් ගන්න පුලුවන්ද ?
එක නඩුවකට ගන්න පුළුවන් උපරිම වාරණ නියෝගය ගානක් තියෙනවද ?
සර් තාම මගේ ප්‍රශ්නෙට උත්තරයක් නෑ
මේක දැනගන්න එක අපි ඔක්කොටොම හොදයි කියල හිතුන නිසයි සර් මම මේක ඇහුවේ. ඔබතුමාත් පොඩ්ඩක් විතර ඇබරෙන්නවා නේද මේකට
මම අහල තියෙනවා සමහර ලොයර්ල නඩුවට එනකොට නඩු කාරයත් නැගිටිනවලු
ලංකාවෙ බලපුලුවන්කාරයෙකුට නඩුවක් දාපුවම ඒක විභාගයට ගන්න එපා කියල හරි තමන්ව අත්අඩංගුවට ගන්න එපා කියල හරි ප්‍රතිවිරුද්ධ නඩුවක් (කේස් එකක්) ගොනු කරන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලානෙ තියෙන්නෙ. එතකොට ඒ විරුද්ධත්වය ප්‍රතිකෙෂේප උනාම ඒක ප්‍රතික්ෂේප කරපු එක වැරදියි කියල තව කේස් එකක් දාන වෙලාවල් තියනවනෙ. ඒකත් ප්‍රතික්ෂේප උනොත් තව විරෝධතාවයක් ගොනු කරනවා වගේ මෙහෙම වැලට වැලට යන්න පුලුවන්ද? ඒ විදිහට කරලා මනුස්සයෙක්ගෙ ඉතුරු ජීවිත කාලය තුල අර පලවෙනි කේස් එක විභාගෙට ගන්නෙ නැති වෙන්න වැඩ කරන්න පුලුවන්ද?
නෑ නෑ එක ඇපීල් එකයි එතනින් ඉවරයි.
ඒක බලපුළුවන්කාරකයෙක් වෙන්න ඕනේ නෑ උඹලට අපිට උනත් පුළුවන් කරන්න.
වියදම තමයි වැඩි ඉතින්.
power of attorney ekak liyaddi power eka pawarana kena sign karannama oneda?
mage power of attorney eka x namathi kenekta pawaranawa nam mata eka lowyer kenekta kiyala hadagena x ta yawanna puluwanda? naththan power of atterny document eke x ge sign eka dannama oneda lawyer issaraha?
thanujaka dan enne na wage.. wena danna kenek mekata uththarayak denna..
thanks in advance.
25 ඉඳන් දවස් 9 ක් එනවා කීවා. මේකේ උන්ගේ කුණු කතා දැකලා එපා වෙන්න ඇති.

25 ඉඳන් දවස් 9 ක් එනවා කීවා. මේකේ උන්ගේ කුණු කතා දැකලා එපා වෙන්න ඇති.
ඔවු බං අර කාලකන්නිය නිසා ඒ මනුස්සයට එපා වෙන්න ඇති![]()
