අපේ අහසේ වැදගත් දෙකට තියෙනේ හඳ විතරයිනේ... එකත් චුටියි කපාටයි... අපිට තියන්නේ ඔක විතරක් නිසා අපිට ඕක වටිනා උනාට ඔයිට වඩා කොච්චාර ලස්සන විදියට උපග්‍රහයෝ තියෙන්නේ පුලුවන්ද....
හිතපන් පාට පාට උප ග්‍රහයෝ 6-7ක් විතර අහසේ තිබ්බ නම් කොච්චර ශෝක් ද කියල.... එත් ඉතින් පෘතුවියේ ගුරුත්වාකර්ශනෙ අඩු නිසා එහෙම සැකැස්මක් තියෙන්නේ බෑ ඉතින් උප ග්‍රහයෝ ලොකු ගානක... හොදම දේ පෘතුවිය බ්‍රහස්පති වගේ ගෑස් ග්‍රහලෝකෙක උප ග්‍රහයෙක් උනා නම්, එතකොට හැමදාම අහසේ විශාලව බ්‍රහස්පතිව දකිනව... මිනිස්සුන්ගේ චින්තනය , පරිනාමය හැමදේම වෙනස් වෙන්න තිබුන එහෙම උනා නම්.. ආගම් විශාල ප්‍රමාණයක් ගොඩ නැගෙන්නේ නෑ එහෙනම්, අහසේ ඉන්න දැවැන්තයට එහා දෙයියෙක් මිනිස්සු නිර්මාණය කරන්නේ නෑ... බ්‍රහස්පතිව විශාලවත් අනිත් උප ග්‍රහයෝ පොඩියටත් දකිද්දී මිනිස්සු ඒ සිද්දිය විස්තර කරන කතා හදයි... අවුරුධු මිලියන ගානකට සැරයක් බ්‍රහස්පති වටේ කරගෙන ග්‍රහලෝකයක් පිපිරිලා යන්න පුළුවන්, එහෙම දෙයක් මිනිස් ශිෂ්ටාචාරයක් පවතින කාලෙක සිද්ද උනොත් තවත් ලස්සන කතා ගොඩක් හදයි මිනිස්සු... මිනිස්සු ඉරට බය උනාට වඩා ගොඩක් බය වෙනවා ගොඩක් ලඟින් විශාලව ඉන්න බ්‍රහස්පතිට. අපේ ලෝකෙ තමයි විශ්වයේ කෙන්ද්‍රය බ්‍රහස්පති කරකෙන්නෙත් අපි වටේ කියල කියන්න මිනිස්සු පෙළඹෙන එකක් නෑ...

good one btw