අහිංසක විහිලු- no kids, no women pls

Aug 29, 2010
299
111
0
colombo
0511-0811-0316-4954_Cartoon_of_a_Male_Hairdresser_Drying_a_Womans_Hair_clipart_image.jpg

එක්තරා පුද්ගලයෙක් කුඩා ලමයෙක් සමග බාබර් සාප්පුවට ආවා කොන්ඩය කපා ගන්න.
බාබර් ඔහුගේ කොන්ඩය සහ ‍රැවුල කැපුවා. ඊට පස්සේ මොහු කුඩා ලමයාව උස්සලා බාබර්ගේ පු‍ටුවේ තියලා මෙහෙම කීවා. " මෙයාගෙත් කොන්ඩය හොඳට කපන්න.මම එහා පැත්තේ කඩේට ගිහින් සිගැරට් පැකට් එකක් අරන් එන්නම්.
බාබර් කුඩා ලමයගෙත් කොන්ඩය හොඳට කැපුවා. හැබයි අර පුද්ගලයා තාම නෑ.බාබර් ඒ පාර බබාගෙන් මෙහෙම ඇහුවා " ලමයෝ ඔයාගේ තාත්තාට ඔයා අමතක වෙලා වගේ.මොකද මෙච්චර එයා පරක්කු?"
කුඩා ලමයා මෙහෙම පිලිතුරු දුන්නා " අනේ ඒ මගේ තාත්තා නෙවෙයි.ඒ අංකල් පාරෙදි හම්බවෙලා මගෙන් ඇහුවා නොමිලේ කොන්ඩේ කපාගන්න කැමතිද කියලා.මම හා කැමතියි කියලා එයත් එක්ක ආවා.

 

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මේ සිද්දිය උනේ තරමක් පිටිසර පැත්තට වෙන්න වගේ තිබ්බ ගමක දැනට අවුරුදු පහලොවකට විතර කලින්....

    ඔන්න ඔය ගමේ ඉන්නවා කරෝලිස් කියල මනුස්සයෙක්...

    දවසක් දා ඔන්න ඔය මනුස්සයා ටවුමෙ පොළට ගිහින් ලොකු බඩුමල්ලකුත් කරතියාගෙන පාර දිගේ තනියම එනවලු..

    ( ඒ පැතිවල ඉතිං ඒකාලෙ වාහනයක් දකින්නෙත් කලාතුරකින් හින්ද තමයි මේ මනුස්සය විටකුත් හපහපා තමයි ඉතිං ගමට යන්නෙ... )

    ඔන්න ඔය අතරෙ ටවුමට ගියපු කළුබණ්ඩා ත් ඔන්න එනවා තමන්ගෙ කරත්තෙ....

    ඔන්න ඔතන ඉදන් තමයි කථාව පටං ගන්නෙ......​

    කළුබණ්ඩා : ආ... මේ... කරෝලිස්නෙ......... ‍කොහෙද බං ගියෙ....?

    කරෝලිස් : ආ..නේ.. මේ කළුබණ්ඩා අයියනේ... මම අද පොළට ගියා......

    කළුබණ්ඩා : හරි.. හරි... නැගහන්කො කරත්තෙට.......

    ඔන්න ඉතිං දෙන්නම ආගිය තොරතුරු එහෙම කථා කර කර එනවලු...

    ඒත් තාමත් කරෝලිස් බඩුමල්ල කරත්කෙ තට්ටු‍ව උඩින් තියල නැහැල්ලු....

    තව ටික දුරක් ඔහොම්මම ආවලු.....

    තවමත් කරෝලිස් බඩුමල්ල කරේ තියාගෙන මලු ඉන්නෙ...


    කළුබණ්ඩා : කරෝලිස් ඔය බඩු මල්ල කරත්තෙ තට්ටුවෙන් තියහං බං....

    කරෝලිස් : කමක්නෑ අයියෙ.......

    ඔන්න ඉතිං තවත් ටික දුරක් ඔහොම්මම ආවලු....

    කරෝලිස් බඩුමල්ල කරත්තෙන් කියන්නෙම නැතිලු...

    කළුබණ්ඩාට ටිකක් විතර තද උනාලු...


    කළුබණ්ඩා : යකෝ ඔය මල්ල තියපිය කරත්තෙ උඩින්..... මොන එහෙකටද උඹ ඕක උස්ගෙන ඉන්නවද .......?

    කරෝලිස් : ආහ්...... ඕක...... මොකක්ද........ කවබණ්ඩා අයියෙ......

    කළුබණ්ඩා : යකෝ ඕක තියපිය... ඕක තියන්න ඇති තරං කරත්තෙ ඉඩ තියනවානෙ......

    කරෝලිස් : ඒවුනාට අයියෙ මේ සතා පවුනෙ...

    කළුබණ්ඩා : මොන සතාද...?

    කරෝලිස් : ඔය කරත්තෙ ඇදගෙන යන හරකා.......

    කළුබණ්ඩා : ඇයි ඒ....

    කරෝලිස් : නෑ ඉතිං අයියෙ ඌ මගෙ බරත් උස්සගෙන යන එකේ මගෙ බඩු මල්ලෙ බරත් පටවන්න බෑ නේ.... ඒ හින්ද මගෙ බඩු මල්ල මමම උස්සගෙන යන්නම් ‍කෝ............

    ....................................... ඊට පස්සෙ මොනව වෙන්න ඇතිද.? ........................................
     
    Last edited:
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    ඇම්ඩන් ඉපදුන හැටියේ, ඒ කියන්නේ අම්මගේ කුසෙන් එලියට ආපු වෙලාවේ මහ හයියෙන් හිනා වෙනවලු.නවත්තන්නෙම නැතිව හිනා වෙනවලු.වින්නඹු අම්මා දුවලා ගිහිල්ල දොස්තර නෝනාව එක්ක ගෙන ආවා. දොස්තර නෝනා දැක්කා ඇම්ඩන්ගේ අතේ මිට මොලවගෙන මොකක්ද තියාගෙන ඉන්නවා.ඇම්ඩන්ගේ චූටී ඇඟිලි හෙමිහිට දිග ඇරල බැලුවා මොකක්ද කියලා.බලනකොට චූටි බෙහෙත් පෙත්තක් අතේ ගුලි කරන් හිනාවෙලා තියෙන්නේ.මේක අනාරක්ශිත ලිංගික ඇසුරකින් පසු බොන උපත් පාලන පෙත්තක්ලු.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මංත්‍රීබබා;8353191 said:
    ප්‍රභාකරන් මැරිලා ස්වර්ගයට ගියාලූ.ගේට්‍ටුව ගාවදි දේව දූතයා දැක්කලු ප්‍රභාකරන් ස්වර්ගයට එනවා. දේවදූතයා ප්‍රභාකරන් ලඟට ගිහිල්ලා කීවා " උඹ කොහොමද මෙහෙට ආවේ? මේක ලොකුම වැරදීමක්."
    එහෙම කියලා ප්‍රභාකරන්ව අපායට හරවලා යැව්වා. දැන් ප්‍රභාකරන් අපායට ගියාලූ.යක්ෂයා ප්‍රභාකරන්ව පිලිඅරගෙන ඇතුලට එක්කන් ගියා.
    මළකෙලියයි.ප්‍රභාකරන් බෑග් එක ස්වර්ගයේ අමතක වෙලා දාලා ඇවිල්ලා.යක්ෂයා ප්‍රභාකරන්ට කීවා " ඔය ඔලුවේ ලොකු හිලකුත් තියාගෙන වැඩිය මහන්සි වෙන්න එපා. ප්‍රශ්නයක් නෑ, මම යක්ෂ පැටව් දෙන්නෙක් යවලා ඒක ගෙන්නලා දෙන්නම්.
    ඉතිං යක්ෂ පැටව් දෙන්නා යනවලූ ස්වර්ගයට ප්‍රභාකරන්ගේ බෑග් එක ගේන්න . මුන් දෙන්නා යනකොට ස්වර්ගේ ගේට්‍ටුව ලන්ච් එකට(දිවා ආහාරය සඳහා) වහලා. යක්ෂ පැට්ව දෙන්නා ගේට්‍ටුව උඩට බඩ ගාලා දැන් ස්වර්ගයට රිංගන්න යනවා. ස්වර්ගයේ හිටපු සුර දූතයෝ කීප දෙනක් දැක්කා මේ යක්ෂ පැටව් දෙන්නා ගේට්‍ටුව උඩට නගිනවා. මේ සුර දූතයෝ කියනවලු " බලපන්කෝ ප්‍රභාකරන් අපායට යවලා තාම පැය 2ක් වත් ගියේ නෑ.මෙන්න සරණාගතයෝ දිව්‍යලෝකේට එනවා
    :lol::lol::lol:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මංත්‍රීබබා;8353206 said:
    ඇම්ඩන් දවසක් මහජන වැසිකිලියකට ගියා බොගක් දාන්න.මේ වැසිකිලිය ටොයිලට් ටිෂූ පාවිච්චි කරන එකක්.වතුර පාවිච්චි කරන්නේ නෑ. බොග දාලා ඉවර වුනාට පස්සේ පස්ස පැත්ත පිහදා ගන්න ටොයිලැට් පේපර්ස් නැහලු මේකේ.ඉවර වෙලා.
    දැන් ඇම්ඩන් එලියේ ඉන්න පවිත්‍ර කරන සේවකයාගෙන් අහනව
    ඇම්ඩන් - හලෝ මට ටොයිලට් පේපර්ස් රෝලක් දෙනවකො
    සේවකයා- අනේ , ඉවරයි මහත්තයා
    ඇම්ඩන්- එහෙනම් පත්තර කඩදාසි ටිකක්වත් දෙනවා
    සේවකයා- අනේ ඒවත් නෑ.
    ඇම්ඩන්- කමක් නෑ.එහෙනම් මේ රුපියල් 50 අරන් රුපියල් 10 කොල පහක් දෙනවකෝ
    :shocked::rofl:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මංත්‍රීබබා;8353313 said:
    ස්වර්ගයේ ගේට්‍ටුව අබියසට එක මිනිහෙක් ආවා.දේව දූතයා මිනිහගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා විතරයි, මිනිහා ආපහු අතුරුදහන් වුනා. ආපහු එකපාරම මිනිහා මතු වෙලා අතුරුදහන් වුනා.මේක කීප පාරක් සිදුවුනා.දැන් දේව දූතයට හොඳටම තද වෙලා.
    ඊලඟ පාර මිනිහා මතු වුන ගමන් දේව දූතයා අහනවා " තමුසෙ අපිත් එක්ක සෙල්ලම් කරනවද?
    මිනිහා උත්තර දෙනවා " නෑ හලෝ, දොස්තරලා මාව ගොඩදාන්න උත්සහකරනවා" කියලා ආපහු නොපෙනී ගියා.
    :lol::lol::lol::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මංත්‍රීබබා;8374438 said:
    0511-0811-0316-4954_Cartoon_of_a_Male_Hairdresser_Drying_a_Womans_Hair_clipart_image.jpg

    එක්තරා පුද්ගලයෙක් කුඩා ලමයෙක් සමග බාබර් සාප්පුවට ආවා කොන්ඩය කපා ගන්න.
    බාබර් ඔහුගේ කොන්ඩය සහ ‍රැවුල කැපුවා. ඊට පස්සේ මොහු කුඩා ලමයාව උස්සලා බාබර්ගේ පු‍ටුවේ තියලා මෙහෙම කීවා. " මෙයාගෙත් කොන්ඩය හොඳට කපන්න.මම එහා පැත්තේ කඩේට ගිහින් සිගැරට් පැකට් එකක් අරන් එන්නම්.
    බාබර් කුඩා ලමයගෙත් කොන්ඩය හොඳට කැපුවා. හැබයි අර පුද්ගලයා තාම නෑ.බාබර් ඒ පාර බබාගෙන් මෙහෙම ඇහුවා " ලමයෝ ඔයාගේ තාත්තාට ඔයා අමතක වෙලා වගේ.මොකද මෙච්චර එයා පරක්කු?"
    කුඩා ලමයා මෙහෙම පිලිතුරු දුන්නා " අනේ ඒ මගේ තාත්තා නෙවෙයි.ඒ අංකල් පාරෙදි හම්බවෙලා මගෙන් ඇහුවා නොමිලේ කොන්ඩේ කපාගන්න කැමතිද කියලා.මම හා කැමතියි කියලා එයත් එක්ක ආවා.
    :lol::lol::lol::rofl::rofl::rofl::lol::lol::lol:
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    400_F_13025808_evsSA0Sb678Vi05PYxL91RGPkLY5HE4l_PXP.jpg


    සැමියා බීමතින් මහ රෑ ගෙදරට පැමිනේ.බිරිඳ හොර සැමියා සමඟ නිදිය.
    හොර සැමියා- ඔයාගේ මිනිහා නේද ඔය දොරට ගහන්නේ
    බිරිඳ- ඔයා සද්ද නැතිව බුදියාගෙන ඉන්න.ඌ හොඳටම බීලා ඉන්නේ.ඔයාව පේන එකක් නෑ කරුවලේ.
    හොර සැමියා ඉහෙන් කනෙන් වහගෙන බුදිය.ඔහුගේ කකුල් පමනක් බෙඩ් ෂීට් එකෙන් එලියට ඇවිත් ඇත
    සැමියා බීමතින් පැමින ඇඳේ ඇලවුනා. ටික වේලාවකින් ඔහු මෙසේ පැවසුවා
    සැමියා- මොකද මේ කකුල් 6ක් තියෙන්නේ මේ ඇඳ උඩ .අපි දෙන්නට තියෙන්නේ කකුල් 4 යි නේ යෝදියේ
    බිරිඳ- ඔයාට බීලා වැඩිවෙලා ගනන් වැරදිලා.ආපහු ඇ‍ඳෙන් බැහලා ගනන් කරනවා
    සැමියා ඇ‍ඳෙන් බැස ගැන්නේය.
    සැමියා - එකයි.. දෙකයි.. තුනයි.. හතරයි... ඔයා හරියටම හරි, බලනවා මට බීවත් ගනන් කරන්න පුලුවන් නේ


    http://colombo50.blogspot.com/