අළුත් මට උදව්වක්

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අළුත් මට උදව්වක්

මචංලා.. මං ඊයෙ පෙරේදා තමයි කිරියෙ රෙජිස්ටර් උනේ.... තවම මුල් අඩියෙ ඉන්නෙ.....මට දැනගන්න ඕනේ රෙප් ගැන.... මිගාර එම් කේ අයියගෙ රෙප් ගැන දාල තිබ්බ ත්‍රෙඩ් එක කියෙව්ව.... මට තියන ප්‍රශ්නෙ තමන්ගෙ රෙප් පවර් එක කීයද කියල බලගන්න කොතෙන්ටද යන්න ඕනෙ කියල......කවුරු හරි පින්වතෙක් පොඩ්ඩක් පැහැදිලි කරා නම්..... මේ මගේ පළවෙනි ත්‍රෙඩ් එක....:yes:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742

http://www.elakiri.com me link ekata gihin dakunu paththe oyage user name ekath ekkama rep power eka dala athi..:D
 
richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    උඹත් මෙතනින් වැඩක් අරගෙන, අපිටත් දෙයක් ගන්න පුලුවන් විදිහෙ ත්‍රෙඩ් දාපං..:)
    නිකම්ම රෙප් හම්බ වෙනව එතකොට...:yes:
    ජය වේවා...!:D

    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඹන්න මගෙන් 13ක්
    ටික ටික ඒකතු වෙයි මචන් පොස්ට් ගානත් ඒක්කලා ඒහේම

    එළ මචං.. මේකෙම ඉඳල ටික ටික වැඩ ටික ඉගෙනගන්න ඕනෙ...
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උඩව්වක් ඩෙන්න මෙහ් උත්සහවන්ත තරුණයට එලකිරි කොල්ලෝ දැක්කේ නෑ වගේ යන්න එපා අකුරු හතරක් ට්ය්පෙ කරල බුම්ප් එකක් හරි දාල යන්න සිත් පිත් නැති මිනිස්සු වගේ හසිරෙන්න එප යන තනකට ගෙනියන්න මේ වගේ දෙයක්වත් කරන්න
     
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    උඹත් මෙතනින් වැඩක් අරගෙන, අපිටත් දෙයක් ගන්න පුලුවන් විදිහෙ ත්‍රෙඩ් දාපං..:)
    නිකම්ම රෙප් හම්බ වෙනව එතකොට...:yes:
    ජය වේවා...!:D

    අනිවා මචං.. තැන්ක්ස්
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    කින්ඩියක් දැම්මද මන්ද :)

    මටත් ආව අලුත, එකෙක් ඔය වගේ බයිටක් දැම්ම..:P
    මමත් අලුත් එකෙකුට ඕක කියන්න බලාගෙනමයි හිටියේ...
    :rofl:
    දැං හරි...:lol:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් නම් උඹේ රෙප් පවර් එක 1 යි මචං.
    ඒ කියන්නේ උඹට අනිත් අයට රෙප් 1 ගානෙ දෙන්න පුලුවන්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපොයි තවත් ජීවිතයක්
    :rofl::rofl::rofl:

    GIF--laughing-funny-LOL-haha-hehe-hilarious-fun-happy-laugh-eating-Steve-Carell-Brick-Tamland-Anchorman-GIF.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඩව්වක් ඩෙන්න මෙහ් උත්සහවන්ත තරුණයට එලකිරි කොල්ලෝ දැක්කේ නෑ වගේ යන්න එපා අකුරු හතරක් ට්ය්පෙ කරල බුම්ප් එකක් හරි දාල යන්න සිත් පිත් නැති මිනිස්සු වගේ හසිරෙන්න එප යන තනකට ගෙනියන්න මේ වගේ දෙයක්වත් කරන්න

    මේක සේව් කරල තිය ගන්න ඕනෙ :D