අළුත් මට උදව්වක්
මචංලා.. මං ඊයෙ පෙරේදා තමයි කිරියෙ රෙජිස්ටර් උනේ.... තවම මුල් අඩියෙ ඉන්නෙ.....මට දැනගන්න ඕනේ රෙප් ගැන.... මිගාර එම් කේ අයියගෙ රෙප් ගැන දාල තිබ්බ ත්රෙඩ් එක කියෙව්ව.... මට තියන ප්රශ්නෙ තමන්ගෙ රෙප් පවර් එක කීයද කියල බලගන්න කොතෙන්ටද යන්න ඕනෙ කියල......කවුරු හරි පින්වතෙක් පොඩ්ඩක් පැහැදිලි කරා නම්..... මේ මගේ පළවෙනි ත්රෙඩ් එක....