ආච්චි ගේ ලෙඩේ

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ආච්චිගේ කතා........

    ඔන්න ආච්චි දවසක් ගියාලු දොස්තර ගාවට......:nerd:

    මොකද ආච්ච්චි ලෙඩේ...?:dull:
    අනේ දොස්තර මහත්තයෝ මට කොයි වෙලාවෙත් හරියට පඩ යනවා..:baffled:...කෙළවරක් නෑ....:no:.
    හැබැයි හොඳ වෙලාවට ඒවා ගඳත් නෑ..:no:..සද්දෙත් නෑ..:no:...
    ඕන්න....ඕන්න....මේ ඩින්ගටත් පඩ 4 ක් විතර ගියා.....:baffled::baffled::baffled:


    මදක් කල්පනා කල දොස්තර මහත්තයා...තුන්ඩුවක් ගෙන බෙහෙත් ලියා ආච්චි අතට දී....මේ බෙහෙත් බීල තව සුමානෙකින් විතර එන්නකෝ...යයි කීය....:nerd::rolleyes:..

    සුමානෙකින් පමණ ආච්චි නැවතත් දොස්තර හම්බවෙන්න ආවේ මුණ දෙක කරගෙනය...:frown:.

    මොකද්ද දොස්තර මහත්තයෝ මේ කරපු කැත වැඩේ...:angry::angry:

    ඇයි...ඇයි ආච්චි ...???!!!???:oo:

    ඇයි තමයි...:angry:...බලනවා..:angry:..මට මෙච්චර කල් පඩ ගියාට කිසි සද්දයක් තිබ්බේ නෑ....ඔහේගේ මගුල් බෙහෙත් බීල ..දැන් යන ඒවා බෝම්බ පුපුරන්න වගේ....හොඳ වෙලාවට ගඳ නෑ....:angry:..ඔය ඔය....කියන විටද බරස් පරාස් ගා ආච්චි තව පඩ 2 3 ක් ම් පිට කළාය.......:angry::angry::angry:....

    කලබල වෙන්නෙපා ආච්ච්චි.....වාඩිවෙන්නකෝ ...යයි කියමින් කින්ඩි හිනාවක්‌ පෑ දොස්තර තෙමේ..තුණ්ඩුව ලියන්න ගන්න ගමන් මෙසේ කීය...:rolleyes:..

    දැන් ආච්චිගේ කන් ඇහෙන්නැති එක නම් හරි.....ඊළගට අපි නාහෙට බෙහෙත් කරමුකෝ....:baffled::baffled::baffled:
    funny-grandma-7.jpg