ආතල් ලෙස චාටර් වූ අවස්ථා

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    අඩේ මේ අක්ක හෙන ආතල් වගේ....

    මම වෙනතරමක් චාටර් වෙලා තියෙන්නෙ කෙල්ලො ඉස්සරහ.. මම 8/9 පන්තියේ
    හරි ඉන්නකොට අම්ම කිව්ව වී එකක් මෝලට දාල තියෙනවා ඒක අරන් එන්න කියලා..
    ගත්ත බයික්කේ pulsar bike එකක්.. මම දැන් වී එකත් බයික් එකේ පිටි පස්සේ බැඳගෙන
    එනවා.. එද්දි හතරමන් හන්දියක් තියෙනවා.. එතන මගෙ යාලුවො වගයක් හිටියා clz
    ඇරිලා පොඩ්ඩක් රංචු ගැහිලා..

    උන්ව දැකලත් කතා කරන්නේ නැතුව ගියොත් උගෙ ලොකු line වගේ කතා කියන හින්දා
    වුන් හිටිය පැත්තට බයික්කේ හරවව්වා.. ඒකරලා නවත්තන්න යද්දි හාල් එක පොඩ්ඩක්
    ඇල වුණා .. මම හාල් එක වැටෙන එක නවත්තන්න අත පිටිපස්සට කරද්දි බයික්කෙ බිම..
    මම වටෙන්නේ නැතුව බේරුණා..

    ඒත් ඒවෙලාවෙ clz ඇරෙන වෙලාවක් clz 04 ක් ඇරෙලා කට්ටිය එනගමන් ඒ හතරමන්
    හන්දියට. විලිලැජ්ජෑවේ සන්තෝසෙ බෑ..කෙල්ලො ඔක්කොම දැක්ක.. හරි සන්තෝසයි දැන්..

    ඊට පස්සේ කොල්ලො ටික බයික්කෙත් උස්සලා හාල් එකත් දාල දුන්න.. ඒට පස්සේ මට
    දැන් එතනින් තනියෙන් ගෙදර යන්න මොකදෝ වගේ.. මගෙ යාලුවෙක්ට කිව්ව යමන්
    මම scooter එකේ ගෙනත් දාන්නම් කියලා.. ඌත් නැග්ග හාල් ඒක ඔඩොක්කුවෙ
    තියාගත්තේ...

    ගෙදර ගිහින් වී එක දාල එද්දි.. පාර අයිනෙ හිටපු කෙල්ලො set එකක් මට වැටුණා
    නේද කියලා කිව්වා.. මම උන් ඉන්න හරිය වේගයෙන් පාස් කරගන්න 80 ට විතර
    ගියා... ඒක අතුරු පාරක් carpet කරලවත් සිමෙන්ති දාලවත් තිබුනේ නෑ.. මට
    අරුන් වැටුණා නේද කියන එක විතරයි ඇහුණේ හතරමං හන්දිය ගාවටත් ඇවිල්ල..
    break ගහපු පාර වැලිත් එක්ක ලීස්සලා පොඩ්ඩක් දුර ගියා (වැටුණෙ නැ )

    පිටිපස්සේ එකා වැලි සද්දෙට භය වෙලා බයික්කෙන් පැන්න පිටිපස්ස්ට. ඌ පයිද්දි
    මට bike එක control නැතුව ගිහින් අර හතරමන් හන්දියේ වැටුණා.. අම්මෝ !!!
    එකම තැන විනාඩි 05ක් යන්නත් කලින් දෙපාරක් වැටුණා..
    මේක ලියද්දිත් ඇඟ හිරි වැටෙනවා.. ඒපාරත් ඔක්කොම දැක්කා..

    අරූ කලින් පැන්න හින්දා උගෙ දනිහ පොඩ්ඩක් කෙටිලා තිබ්බ.. වූ පාර දිගේ
    ඇවිදන් ඇවිත් එතන හිටපු කෙල්ලෙක්ගෙන් අහනවා මොකද නන්ගි වුනේ
    කියලා.. කොල්ලො ටික හිනා වුණා ඇතිවෙනකන්.. තාමත් හම්බුනොත් ඕක කියලා මාව
    නොන්ඩි කරනවා.

    ඒකලෙ උන් එකෙක්ටවත් bike පදින්න බෑ...:angry::angry::angry:
    Loku damage ekak nAtuwa beruna Eka loku deyak :yes:
     
    • Like
    Reactions: kevin_levin

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඉතිං උඹේ අම්මයි තාත්තයි දෙන්නම මගේ පුකේ හිලට නාහෙ තියාගත්ත ගමන්ම තමා ඉන්නේ. බලනකොට උන් දෙන්නට fart fetish + + බං.😜😜🤪🤪👍👍👍
    un denna marila godak kal ban :lol: umbata wena fetish ekak thiyenne mala mini ekka sex karana :lol:

    මේ තියෙන්නෙ, ඔය ට්‍රික් එක කරන්න ගිහින්, මගේ මහපට ඇඟිල්ලෙ හිටපු මතක සටහනක්. හත වසරෙදි විතර පිච්චුනේ තාම කැලල තියෙනව. මමනං බේත් දැම්මෙ නෑ. ගෙදරටත් හංගගෙන තුවාලෙ තියාගෙන හිටිය...
    View attachment 159393
    adooooooooooooo mageth oya wageema ekak thiyenawa :lol: mamath kaatawath kiyanna giye na horen gihin daagena aawe. ekath wena boruwak kiwwe..
    ------ Post added on Feb 4, 2022 at 5:48 PM
     
    • Wow
    • Like
    Reactions: PHBhagya and B.Chat

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    තොරණ හන්දියේ P&S එකට ගියා දවසක් අක්කලගෙ ගෙදර ගිහින් එනගමන්.මොනවහරි කාලා නෙස්කැෆේ එකක් බීවා.ඕක බිබී ඉන්නකොට කප් එක ලිස්සලා ගිහින් වැටුනා.බිමට වැටුන නම් අවුලක් නෑ.වැටුනේ මම ඉඳගෙන හිටිය පුටුව උඩට.ගානට කකුල් දෙක මැද්දටම වැටුනා.ඒ මදිවට ඒ පුටුවේ සිදුරක් වත් නෑ.කලිසමේ පිටිපස්ස ඉවරයි මගේ.හොඳ වෙලාවට බෑග් එකේ තව ශෝටක් තිබුනා.හැබැයි වොෂ් රූම් එකට යන්න ඕන සෙනඟ මැදින්මයි.මොනව කරන්නද දන් නෑ වගේ ගිහින් මාරු කරන් ආවා.
     

    Acc2021

    Active member
  • Oct 12, 2021
    88
    122
    43
    un denna marila godak kal ban :lol: umbata wena fetish ekak thiyenne mala mini ekka sex karana :lol:
    ආ ඔව්නෙ බං උන් දෙන්න මලේ මගෙ පඩ ඉබල ඉබල පෙනහැලි කුනු වෙලානෙ. උබ හරි මේක ඊට කලින් වුනේ.👍🤪😜🤪😜👍
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    un denna marila godak kal ban :lol: umbata wena fetish ekak thiyenne mala mini ekka sex karana :lol:


    adooooooooooooo mageth oya wageema ekak thiyenawa :lol: mamath kaatawath kiyanna giye na horen gihin daagena aawe. ekath wena boruwak kiwwe..
    ------ Post added on Feb 4, 2022 at 5:48 PM
    😂😂

    Mmmm sexy 😍
    විනාසයක්....😂
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    bestiege wedding ekata yanna bari wela dawasak town ekedi ekiwa dakala passen gihin katha kara. eki hamoma issaraha eka paratama kiwwane mawa aduranne nh kiyla gassala giya. wasa ningirawai. kara kiyaganna deyak nathi una ekige yaluwoi, town eke minissui mage diha balan hitiya gal gahila wage. ayethnm eki dakkoth paredi nodakka wage yanawa. :ROFLMAO: :ROFLMAO:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Hammata Bus Piccek detected.... :rofl:
    ඔය ඉස්සර බන් ඉස්කෝලේ යන කාලේ,
    මම බස් වල යන්න ආස නෑ බන්,
    දැන් අවුරුදු ගානකින් බස් එකක ගිහින් නැහැ මම.
    :confused:
     
    • Wow
    • Sad
    Reactions: Ozone4 and B.Chat

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ආ ඔව්නෙ බං උන් දෙන්න මලේ මගෙ පඩ ඉබල ඉබල පෙනහැලි කුනු වෙලානෙ. උබ හරි මේක ඊට කලින් වුනේ.👍🤪😜🤪😜👍
    mata nan gaanak wath na ban
    ube un denna marune amashe kunu welaa :P aththatama unta scat fetish thibbe ;)
     
    Last edited:

    Acc2021

    Active member
  • Oct 12, 2021
    88
    122
    43
    mata nan gaanak wath na ban
    ube un denna marune amashe kunu welaa :P aththatama unta scat fetish thibbe ;)
    අර fetish මේ fetish... මොකක්ද බං.... උබ දන්නෙ ඔච්චරද ? එහෙමත් නැත්නම් උබ වැල් බලනවද ගොඩාක්... මචං මං පොඩි උපදෙසක් දෙන්නම්... බැලුවට කමක් නෑ. ඇබ්බැහි වෙන්න එපා. උබගේ ...ක පන නැති වෙයි. එහෙම වුනොත් උබේ තාත්තටත් හරි නෑ බං...
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අර fetish මේ fetish... මොකක්ද බං.... උබ දන්නෙ ඔච්චරද ? එහෙමත් නැත්නම් උබ වැල් බලනවද ගොඩාක්... මචං මං පොඩි උපදෙසක් දෙන්නම්... බැලුවට කමක් නෑ. ඇබ්බැහි වෙන්න එපා. උබගේ ...ක පන නැති වෙයි. එහෙම වුනොත් උබේ තාත්තටත් හරි නෑ බං...
    :lol::lol: උබටත් උපදෙසක් දෙන්නං. fan එකට පඩ ඇර ඇර ඉන්නේ නැතුව සිලි සිලි බෑග් එකක් අල්ලලා ඇරපන්. ඊටපස්සේ ඒක ඇතුලට ඔලුව දාගෙන අතේ ගහලා කැරි ටික කටේ දාගෙන බුදියගනින් පාඩුවේ
     
    • Haha
    Reactions: u_make_me_sick_

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    අපේ කොල්ලෙක්ට වුන සීන් එකක් මේක. ඌ සේල්ස් රෙපෙක්!ජෙන්ටා වගේ ඇදලා බහින්නෙ. කිට මරලා දවසක් එක කඩේකට බැහැලා! කඩෙත් ලස්සන සුදු අක්කා කෙනෙක් ඉන්දලා එයා ගෑස් ටැන්කියක් අදින ගමන් ඉන්දලා තියෙන්නෙ. මූ කියලා ඉන්න අක්කෙ මන් ඕක අරන් දෙන්නම් කියලා පොර වැඩ්ඩා වගේ බර දාලා උස්සලා, මුට හෙන සද්දෙට දාර පඩයක් ගිහින් ඉතුරැ ටික හිතාගනින්කො 🤣🤣
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    යාලුවෙක්ට වෙච්ච එකක් :lol:

    O/l කාලෙ footboard යන්න පට්ට ආසයිනෙ අපි. හැමදාම scl ඉවරවෙලා මොනවහරි කනවා නැත්නම් බොනවා. දවසක් rs10ක් වගේ මදි උනා එකෙක් ගාවවත් තිබ්බෙ නෑ. අපෙ සෙට් එකේ රැවුල නැති ඩයල් එක half ටිකට් එකක් ගන්නන් කියල ඌ ගාව තිබ්බ සල්ලිත් දාල කෑව අපි. ඊට පස්සෙ bus එකට නැගල මූ half ටිකට් එකක් ගත්ත කොන්දත් අවුලක් නෑ. ඊට පස්සෙ මූ footboard එකේ යන්න හැදුවා. කොන්දට මල පැනල කිව්ව"මල්ලි half ටිකට් අරන් footboard යන්න බෑනෙ ඇතුලට නගින්න" කියල.
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    දවසක් යාලුවෙක් එක්ක බයික් එකෙ ගියා.මම පැද්දෙ.
    බයික් පදින්න ගත්තු මුල්ම කාලෙ.ඒ කාලෙ clutch balance එහෙම නෑ මට
    ඉස්කොල ඇරල school බස් එකක් ගියා අපිට ඉස්සරහින්.
    ඒකෙ පස්සහ ලස්සන නංගි කෙනෙක් හිටියා:P
    අරූ කිව්ව යමන් යමන් බස් එක පස්සෙන් කියල, ඔහොම යද්දි ඒ කෙල්ලත් සයිඩ් එකට ඉදගෙන පස්සහ බලාන ගියේ.
    ඔහොම යද්දි පොඩි කන්දක් හරියෙන් first gear එකට කියල මම නිව්ටල් එකට දාලා හෙන සද්දෙන් රේස් වෙලා පාර මැද නතර උනා,:baffled:
    අර සද්දෙට පාරෙ දෙපැත්තෙ හිටපු අයයි අර බස් එකෙ කෙල්ලොයි ඔක්කොම බැලුවා,
    ඒ මදිවට බයික් එක නතර උන පාර පස්සහ වාහන පෝලිමට බලන් ඉන්නව,
    බයික් එක ස්ටාට් උනෙත් නෑ එ වෙලාවෙම

    එහෙම්ම තල්ලුවක් දාල අයිනෙන් නවත්තල
    දෙන්නම කඩයක් ඇතුලට රිංගන් හිටිය ලැජ්ජාව යනකන්:cool::D
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    තව එකක් උනා මට බස් එකේදි. මට මටක විදිහට මන් campus ගිහින් එනකොට වගේ තමා උනේ. කොලබ ඉදලා කෑගල්ලට එනකොට. මම හිටියේ පිටිපස්සේ සීට් එකේ මැද වගේ හරියට අර ඉස්සරහ කෙලින්ම පේන සීට් එකේ. බැග් එකත් ඔඩොක්කුවේ තියනා. යක්කල හෝ බැලුම්මහර හරියේන් පට්ට කෙල්ලක් නැග්ගා. මෙකි ඇදන් හිටියේ ඇතින් ඇත නූල් නූල් තියන ගවුමක් වගේ එකක් ඇග වැහිලා තිබ්බේ යටට අදින ස්කිනර් වගේ එවගේන්. මේකිත් වටේ බලලා මගේ ලගින්ම ඉද ගත්තා. ඉට එහා පැත්තේන් ඇන්ටි කෙනේක් හිටියා එයත් පොඩ්ඩක් එහාට ගිහින් ඉඩක් දුන්නා. බස් එකේ පිටිපස්සේ හිටපු උන් ඔක්කොම මේකිට රබර් ඇහැදාන් හිටියේ හොගක්ම කොටට පේන්න ඇදගෙන හිටපු හින්දා. මාත් ඉතින් පාඩුවේ මන් නෙමේ වගේ ඔහේ ආවා. මේකි කොහොම හරි බහින්න හැදුවේ නිට්ටබුවට කලින් හොල්ඩ් එකේ.

    ඔන්න ඉතින් දෙයියනේ කියලා මේකි බහින්න නැගිට්ටා. මේකි නැගිටිනකොටම මගේ බෑග් එකේ ශිප් එක අස්සේ මේකිගේ ගවුමේ නූලක් පැටලිලා කියපන්කෝ. :lol: :lol: මෙකි දැන් හෝ ගාලා අදිනවා මාත් බෑග් එක අල්ලගේන. මට දැන් අල්ලන්නත් බෑ. කකුලවත් අතගෑඋනොත් එහේම මල පැනලා ඉන්න වෙලාවේ. බස් එකත් ඇද්දුවා. ඊට පස්සේ අර එහා පැත්තේ හිටපු ඇන්ටී කො ඉන්න කියලා හෙමිට අරන් සිප් එකේන් පන්නලා දුන්නා. මෙකී නිට්ටබුවෙන් තමා අන්තිමට බැස්සේ. පවු එතකොට රෑ 8ට විතර.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    @nicjosh83 කියන එකා @SLK_sri ට මැසේජ් දාල අඩලා තිබ්බා. ඌව පල් කරන්න එපා කියලා. @SLK_sri මැසේජ් ඔක්කොම ත්‍රෙඩ් එක්ක දාල. එකෙන් @nicjosh83 එකාට ගු ගිහින් තිබ්බේ. දැන් පොඩ්ඩක් කට්ටියට එක අමතක වේගෙන යන්නේ. මතක් කරන්න ඕන ඕවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @nicjosh83 කියන එකා @SLK_sri ට මැසේජ් දාල අඩලා තිබ්බා. ඌව පල් කරන්න එපා කියලා. @SLK_sri මැසේජ් ඔක්කොම ත්‍රෙඩ් එක්ක දාල. එකෙන් @nicjosh83 එකාට ගු ගිහින් තිබ්බේ. දැන් පොඩ්ඩක් කට්ටියට එක අමතක වේගෙන යන්නේ. මතක් කරන්න ඕන ඕවා.

    mama hithuwa seen eka amathaka wela athi kiyala