ආතල් ලෙස චාටර් වූ අවස්ථා

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    Palweni baduwa gahnna gihilla (AL karana anthima kale).bayata paiya naginne ne.kella hina wenwa.patiyo oya 1st time da ahuwa.ita passe eki mawa turul karan ahuwa monwda karnne personal dewal tikak ahuwa tikak onna ethakota tamai calm wela naginna gaththe..meki mata advice ekakuth dunna kiyapnko yaddi.
    "
    malli baba hodata igena ganna tawath meawain passe yanna epa kiyla"

    Marama feeling ekak bn eka..mage hodama badu exp eka.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ගිය සතියේදි තමා අන්තිමටම චාටරයක් කෑ වේ. බස් එක එනකන් හොල්ඩ් එකේ ඉන්නකොට පම්ප් එකක් සෙට් උනා. ඉතින් වෙල තිබ්බ හින්දා පොදු එකට ගිහින් ඔකත් දාලා හොදට සිප් එකත් වහගේන හොල්ඩ් එක ලග කඩයක් තියනව පඩි දේකතුනක් විතර උඩින්. ඉතින් ඔතේන්න වෙලා හිටියා. හුගක් උන් වෙනදාට වඩා මගේ දිහා බලනවා වගෙත් දැනුනා. ඉතින් බ්ස් එකේන් බැහැලා යනකොට තමා දැක්කේ සිප් එක වැහුවට ඒක පැනලා තිබිලා තියේන්නේ කියලා. ඩෙනිමක් නම් අවුලක් නෑ පේන්නේ නෑ. මේ කෙහෙල් මල ලොවෙත් ඇත් වෙලා තියේන්න ඇති.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    ගිය සතියේදි තමා අන්තිමටම චාටරයක් කෑ වේ. බස් එක එනකන් හොල්ඩ් එකේ ඉන්නකොට පම්ප් එකක් සෙට් උනා. ඉතින් වෙල තිබ්බ හින්දා පොදු එකට ගිහින් ඔකත් දාලා හොදට සිප් එකත් වහගේන හොල්ඩ් එක ලග කඩයක් තියනව පඩි දේකතුනක් විතර උඩින්. ඉතින් ඔතේන්න වෙලා හිටියා. හුගක් උන් වෙනදාට වඩා මගේ දිහා බලනවා වගෙත් දැනුනා. ඉතින් බ්ස් එකේන් බැහැලා යනකොට තමා දැක්කේ සිප් එක වැහුවට ඒක පැනලා තිබිලා තියේන්නේ කියලා. ඩෙනිමක් නම් අවුලක් නෑ පේන්නේ නෑ. මේ කෙහෙල් මල ලොවෙත් ඇත් වෙලා තියේන්න ඇති.
    ඉස්කොල් යන කාලේ දෙතුන් පාරක් ඔය වැඩේ වුණා 😐 වැඩේ කියන්නේ දකින එක්කෙනෙක් නිකමට ඔය ගැන කියන්නේ නැති එක. මම නම් දෙපාරක් විතර ඔහොම යන අය දැකලා හිමීට කියලා තියෙනවා සීන් එක.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ඉස්කොල් යන කාලේ දෙතුන් පාරක් ඔය වැඩේ වුණා 😐 වැඩේ කියන්නේ දකින එක්කෙනෙක් නිකමට ඔය ගැන කියන්නේ නැති එක. මම නම් දෙපාරක් විතර ඔහොම යන අය දැකලා හිමීට කියලා තියෙනවා සීන් එක.
    මටනම් නිතරම වෙන දෙයක් ඉතින්. දිගටම ඩෙනිම ඇන්ද නිසා ඔක පේන්නේ නෑ ඇරුනත්. මේ ලගකදි ඉදන් ටිකක් හොදට ඇදන් යන්න ඔනේ කියලා හිතුනා. Trouser මගුල් බඩු පොඩ්ඩක් ලීක් උනත් පේනවනේ ලබ්බ. :lol: :lol:
     

    Acc2021

    Active member
  • Oct 12, 2021
    88
    122
    43
    AL කාලේ, ක්ලාස් එකේ බොකක් සෙට් වෙලා. සර් කාරයා එක්ස්ප්‍රස් කෝච්චිය වගේ වේගෙන් උගන්නගෙන යනවා.ඉවසගෙන හිටියා. එන්න එන්නම බර වැඩි වෙනවා. මම නැගිට්ටා. නැගිටලා පුලුවන් තරම් වේගෙන් ඩෙස් මැදින් ගියා. කලබලේට ඩෙස්වල තිබ්බ වතුර බෝතල්, පොත් පවා පෙරලගෙන ගියේ. ලග හිටපු එකෙක් "පුහ්" ගාලා හිනා වුනා. උට සීන් එක මීටර් වෙන්න ඇති. කොහොම හරි එදා වැඩේ එහෙම ඉවර වුනා. මටත් පට්ට ලැජ්ජයි.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    Mathak una welawe tawa ekak kiynnm..AL iwara wela result ena kale wage..eth baduwak gahnna gihilla..mn a akka aduranwa..ekita gahala iwara wela poddk rest karana welawe meki magen ahuwa malli joint chuttak tiynwa othnnda ahuwa.mamth pakaya wage ha kiuwa.mama adiya gahuwata somke karala thibbe 2 parak wage ekath ciga witarai gahala thibbe..meki badu para othala mata joint eka dunna. Math waddek kiyla penna adda saratama.eka gahala washroom ekata gihilla awa witarai mathka.

    Awilla kelinma adea hansi wela ane akke mata gedara yanna ba kiyla mn ekiwa bada gaththa.mn biththi alla alla hena pissuwak kelala bn.badu tikak bassata passe, meki mawa mage phone eka aran yaluwekta call karala uth koheda gihilla.mawa 3wheel ekakin ekkan gihin u enakan mawa bala gaththa..mn ekige urahisata hethuwa wela idiye.ekitath wadi waysak ne mata wadiya 3years wage wadimal eken shape couple eka wage hitiye

    Eki lokuwata deal yanne ne.mata eka set une yaluwekge contact ekain.meki uta kiyla seen eka mawa bite kara sahena kalyak.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,833
    113
    ඕවා හිනා යනවා ඇති හීනු බිකාලා 2000න් පස්සේ. 😂
     
    • Wow
    Reactions: B.Chat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    ලපයක් තියන හතුරෙක්ට බිත්තරයක් ගහන්න ප්ලැන් කරා...අන්තිමට ගැහුවා ඕකට...ඒත් පස්සේ අපිව පොලීසියට අහුවුනා..උන් අපිව අල්ලගත්තට වැඩක් නෑ අපි පොලීසියෙන් පැන්නා...නිව්ස් වල පෙන්නපු හින්දා චාටර් උනා පොඩ්ඩක්...

    salli walatada wade kare? :lol:
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මේක ටිකක් වෙනස් කතා වක් ... අපෙ අයිය කියල හිත පල්ලකො :yes:... ඇත්තටම මටම කියල එහෙම එකෙක් නැහැ:cool: ... අයිය බැදල ලෙලි පොඩ්ඩ ඇවිල දවස් කීපයයි;) .. මං 12 වසර විතර .. හෙන වැදගත් විදියට හිටියෙ :rofl: ... මං දවසක් නිවඩු දවසක බාත් රැම් එකට වැදිල ඉස්කොලෙං එකෙං ගෙං නොවදිනා වැදුම් වැදල ... ව්ක් එන්ඩ් එකට වැල පත්තරයක් පන්න ගත්ත:P:P

    නිවි හැනහිල්ලෙ ඔක ටිකක් කියවල එහෙම .. අනාගතයටත් ටිකක් ඉතුරු කොරං .. නාලකොරල එහෙම .. පිහදාගෙන පැයකට විතර පස්සෙ කන එලව ලයිං කර එලියට එන කොට:baffled::baffled::shocked: .... අර අක්ක දොර ගාව මං ඉතිං අහිංසක බැල්මට් එකක් එහෙම දාල එකත් පස්ව ... sසැදැහැ සිතින් ඉඩ දුන්න ... මල්ලි නෑවදත් කියල ඇහුව මං බිම බලාගෙන ඔව් කිව්ව:rolleyes2: ....


    එහෙම කියල වැදගත් කොල්ල වගෙ කාමරේට ගිහිං තුවයේ වෙනදට ඔතගෙන එන පත්තරෙ .. හුටා එක කොමඩ් එක උඩ ...:baffled::baffled::baffled::growl::growl::growl::oo::oo::eek::rolleyes::rolleyes:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කඩේකට ගියා මාලු පාන් ගෙඩියක් අරන් උඩ කාලා එලවලු ටික අයින් කරලා ඇතුලට තක්කාලි සෝස් පිරෙව්වා.. :shocked:
    විනාඩියක් විතර සෝස් පිරෙව්වා මතකයි.. :rofl:
    ටික වෙලාවකින් බලනකොට කලිසමෙන් එකයි සෝස් :lol:
    බලනකොට බනිස් ගෙඩිය හිල් වෙලා ඔක්කොම සෝස් ටික ගිහින්..:baffled:
    මම ගොනා වගේ ඒක පිරෙනකම් බලන් හිටියා. :(
    අම්මත් එක්ක හිටියේ..
    කඩේ එවුන් ඔක්කොම මරන් කන්න වගේ බලන් හිටියේ මන් දිහා.:dull:
    ඉතින් කොහොමද හුත්තෝ රටක් විදිහට ඉස්සරහට යන්නේ
     

    RanRanw

    Active member
  • Apr 22, 2021
    126
    125
    43
    Galle
    මම රස්සාව පටන් ගත්ත කාලෙම කොළඹ පොඩි කොම්පැනියකට සෙට් වෙලා වැඩ කලා..ඒ කාලේ ඒ කොම්පැනියේ 50-60 ඉන්න ඇති.. කට්ටියම හෙන ෆිට්,.. ඔය කාලේ ඉතින් කෙල්ල එක්ක හිටි ගමන් ෆිල්ම් බලන්න යනව.. බොක්ස් යනව.. දන්නවනේ ඉතින්..:-D:-D:-D දවසක් ඔන්ලයින් බොක්ස් ටිකට් එකක් අරගෙන ඔෆිස් ප්‍රින්ටරෙන් ප්‍රින්ට් අවුට් එකක්ක් ගත්තා..IT ඩය්ල එකත් කොල්ලක් හිටියේ..අනේ ටික වෙලාවක් යන්කොට ඒ ප්‍රින්ට් අවුට් එකේ ප්‍රයිවට් දේවල් බොඳ කරල ඔෆිස් එකේ කොල්ලො සෙට් එකටම JPG එක යවල අරූ.. විනාසයි මම සෑහෙන කාලෙකට..:rolleyes2:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    ඕවා හිනා යනවා ඇති හීනු බිකාලා 2000න් පස්සේ. 😂
    හිනා යන්නම නෙවෙයි ඉතින් පොඩි ආතල් සිද්ධි නේ ඒකයි දැම්මේ කට්ටියට මීට වඩා හොඳ ආතල් සිද්ධි තියෙන හින්දා මේකේ දානවා නේ කොහොමත් කියලා පටන් ගත්තා:rolleyes:
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    අළුත් ජොබ් එකකට ගියපු මුල් දවසෙ ඔෆිස් එක ගාවදිම බාගෙට වේලුන බලු බෙට්ටක් පෑගුන. බල්ලගෙ පරම්පරාවේම අළුතින් ඉපදෙන එවුන්ට පුකක් නැතුව ඉපදෙන්න කියල සාප කරන ගමන් ඔෆිස් එක ඉස්සරහ තණකොළ බිස්සෙ සපත්තුව අතුල්ලනකොට එතන තව හොට් හොට් බලු බෙට්ටක් තිබිල 🥴.
    අවුලක් නෑ, එතන අවුරුදු හතර පහක් වැඩ කරා 😂.
     

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    පොඩිකාලේ එයාපෝට් එකේ කෑම කඩේකින් ස්නැක්ස් වලට ටෝකන් එකක් හම්බ උනා. කඩේ ගෑනි ස්නැක් එකයි ඩ්‍රින්ක් එකයි පලේට් එකකට දාලා අම්මගේ අතට දුන්නා, මට බඩගිනි නැති නිසා මම ලොක්කා වගේ කිව්වා මට කෑම එපා කියලා, මේ ගෑනී මහා හයියෙන් කියපි ටෝකන් එකට කොහොමත් එක කෑම එකයි දෙන්නේ කියලා.... පටි රෝල්.

    අළුත් ඔෆීස් එකකට ගිහින් පලවෙනි දෙවසේම HR එකෙන් මාව ඔෆිස් එකේ කට්ටියට හදුන්වා දෙන්න හැම ඩිපාට්මන්ට් එකකටම අරන් ගියා, වැඩෙට පැයක් විතර ගියා. අනේ ඇවිත් බලනකොට කලිසමේ සිප් එක ඇරන් ගිහින් තියෙන්නේ හතර වටේ....
    ------ Post added on Feb 4, 2022 at 6:57 AM
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කොළඹ වැඩකරන කාලෙ පාන්දර යනවා සදුදා උදේට. නිදිමරගාතෙ වාහනෙ නවත්තල පාන්දර තුන හමාරට විතර නුගේගොඩ (රේල් වේ ඇවනියු ඒක පැත්තෙ) කඩේකට ගිහිං මාලු පාන් ඇතුලෙ තියෙන්නෙ මොනවද කියල අහුව .. කඩේ ඒකා ටිකක් වෙලා බලං ඉදලා "මාලු" කියල ිකිව්ව
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    ඉස්සර කටුගස්තොට ඉදලා නුවර යනකොට මාමයි මමයි (මාම කීවාට උත් මගේ වයස, කොටියා කියපුවාම ගොඩක් වුන් දන්නවා) ඌ බස් එකේ ඉස්සරහින් නගිනවා මම පිටිපස්සෙන් නගිනවා. කොන්ද අහපුවාම ඌ කියනවා පිටිපස්සෙන් ටිකට් ගනී කියලා.මම කියනවා ඉස්සරහින් ගනී කියලා.දවසක් ctb එකක නැගලා මහියවෙන් ටික්කෝ පැන්න. බැහැගන්න බැරි වුණා අතේ මාට්ටු දඩය 200ක් ද කොහෙද ගෙවුව. 2005 වගේ