Matath scl yana kale oka una class 1kta yaddiඅවුරුදු 10 ක් වගේ කලින් හදිසියෙම සිම් එකක් ගන්න බස් එකේ නැගල ගියා. බහින්න ලන් වෙද්දි බෙල්ල කහනව වගේ දැනුනා . හැමිනෙන්න ටී සර්ට් එක අනික් පැත්ත ඇදලා කියහන්කෝ.![]()
Matath scl yana kale oka una class 1kta yaddiඅවුරුදු 10 ක් වගේ කලින් හදිසියෙම සිම් එකක් ගන්න බස් එකේ නැගල ගියා. බහින්න ලන් වෙද්දි බෙල්ල කහනව වගේ දැනුනා . හැමිනෙන්න ටී සර්ට් එක අනික් පැත්ත ඇදලා කියහන්කෝ.![]()
Mmmm sexyමේ තියෙන්නෙ, ඔය ට්‍රික් එක කරන්න ගිහින්, මගේ මහපට ඇඟිල්ලෙ හිටපු මතක සටහනක්. හත වසරෙදි විතර පිච්චුනේ තාම කැලල තියෙනව. මමනං බේත් දැම්මෙ නෑ. ගෙදරටත් හංගගෙන තුවාලෙ තියාගෙන හිටිය...
View attachment 159393
මම කොටයි වැඩිය උස නෑ 155cmදවසක් හවස ගාලු ගිහින් ගෙදර එන්න බස් එකට නැග්ගා..ඒකෙ සෙනග ඇගිල්ලක් ගහන්නවත් ඉඩ නෑ.. කොන්දොස්තර මම නගින්නෙ නැතුව ඉන්නකොට ශීට් තියෙනවා ළග බහින අය ඉන්නෙ කියලා නගින්න කියුවා. ගොනා වගේ නැග්ගා ඉතින් බස් එකට.ඒත් අල්ලගන්න තැනක් නෑ. උඩ තියෙන බාර් එක අල්ලගන්නත් බෑ උස නෑ. ඩ්‍රයිවර් අංකල් බ්රේක් ගහනවා නිකන් කැරකි කැරකි හිටියා.. ඉදලා බැරිම තැන උඩ බාර් එක අල්ලගන්න ට්‍රයි කරද්දි ඔෆිස් ගිහින් එන අයියා කෙනෙක්ද කොහේද නෝන්ඩි හිනාවක් දාලා එයා හිටපු තැනින් මෙහාට වෙලා මට සීට් එක අල්ලගන්න ඉඩ දුන්නා..ඒ වෙලාවෙ හැටියට ලොකු උදව්වක් හැබැයිඒ දාපු නෝන්ඩි හිනාව නම් තාම මතකයි.. අර ගොං කොන්දොස්තර ශීට් තියෙනවා කියුවට පැය එකහමාරක් විතර හිටගෙනම ආවෙ.
තව දවසක් ඒ ලෙවල් කාලෙද කොහේද ඉස්කෝලෙ ගිහින් බස් එකේ එනකොට අයියා කෙනෙක් බෑග් එක අල්ලගන්න දුන්නා මම වාඩි වෙලා හිටියෙ. ඒ අයියා ලස්සනයිමම ඉතින් බෑග් එක තියන් ඉන්නකොට මට නින්ද ගිහින්.. අර උස ශීට් තියෙනකොට ඔලුව තියන්නෙ යන්නෙ එතකොට නින්ද යනවා.. ඉතින් බහින තැනටආවම මට ඇහැරුනා.. එතකොට අරඅයියා ළගට ඇවිත් බෑග් එක ගන්න ගමන් නංගි අනිත් දවසෙ නිදාගන්නකොට කට වහගෙන නිදාගන්න කියුවා හිනා වෙවී.. මට කට ඇරගෙන නින්ද ගිහින් තියෙන්නෙ..
![]()
Parliament 1ke neda job 1???අළුත් ජොබ් එකකට ගියපු මුල් දවසෙ ඔෆිස් එක ගාවදිම බාගෙට වේලුන බලු බෙට්ටක් පෑගුන. බල්ලගෙ පරම්පරාවේම අළුතින් ඉපදෙන එවුන්ට පුකක් නැතුව ඉපදෙන්න කියල සාප කරන ගමන් ඔෆිස් එක ඉස්සරහ තණකොළ බිස්සෙ සපත්තුව අතුල්ලනකොට එතන තව හොට් හොට් බලු බෙට්ටක් තිබිල.
අවුලක් නෑ, එතන අවුරුදු හතර පහක් වැඩ කරා.





එච්චට සැරට නින්ද ගියේ නෑ..kela berila uge bag ekata watila thibbanam tamai wade

නෑ කරුමෙට එදාම එහෙම උනානෙ.අයියෝ ඔයානම්...
තාමත් කට ඇරගෙනද නිදාගනේ?

Mmmm sexy![]()
Ae akkata gahala hari yanawada yko??? Ara Kari Driverayatane gahanna oni...Gahuwada

Ithin ban gani ඉතිරි ටික ගහලා දුන් නැද්දAthe gagaha iddi wife ta mattu una![]()
ඒ කාලෙ මන් ගේ පිටිපස්සට ගියත්ඕකෙ තමයි නැගලා යන්නෙ.
දවසක් මම කඩේ ගියා මොනව හරි ගේන්න.ඒ කඩේ තියෙන්නෙ ලොකු කන්දක උඩම. කන්ද කොච්චර ලොකු උනත් මම බැහැලා යන්නෙ නෑ කොහොම හරි උඩටම පැදන් යනවා.. මගේ බයිසිකලේ බ්රේක් තිබුනෙ නෑ එදා කොහොමහරි..
Hammata Bus Piccek detected....1. ඉස්සර මම ටෙක් යන කාලේ බස් එකේ ගෙදර එනකොට අපේ ඉස්කෝලෙ කෙල්ලෙක් හිටියා බස් එකේ මැද හරියේ බස් එකේ සෙනග කට කපලා මම සෙනග අස්සෙන් ඒ කෙල්ල ගාවට කිට්ටු කලා පොඩ්ඩක් කතා කරන්න කෙල්ල වාඩි වෙලා හිටියේ බස් එකේ ජනේලේ පැත්තේ.
ටිකක් වෙලා කතා කර කර ඉන්න කොට එතන ශීට් එකේ වාඩිවෙලා හිටියා අම්මකෙනෙකුයි පොඩි බබෙකුයි. අර පොඩි එකා වමනේ පාරක් දැම්ම කලිසම ඉවරයි.
අර ගෑනු කෙනා ලේන්සුවක් අරන් පිහිද්නවා කලිසමේ ශිප් එක හරියත් එක්ක මම පිහිදගන්නම් කමක් නෑ කියල මම මගේ ලේන්සුව අරන් පිහිද ගත්තා. අර කෙල්ලත් බලාගෙන ලැජ්ජාවේ බෑ. ගෙදර ගිහින් පැයක් විතර නෑවා.
2. මේකත් බස් සීන් එකක් ක්ලාස් යනකොට චූ බරක් හැදුනා. ඒ දවස්වල මගේ ක්‍රශ් එකකුත් බස් එකේ හිටපු නිසා චූබර පැත්තකින් තියලා ඒ බස් එකටම නැග්ගා.
ටික දුරක් යනකොට ඉන්නම බෑ. බැස්ස බස් එකෙන් මගින් ක්‍රශ් එකත් බලාගෙන..
පාර අයිනේ ගෙවල් දෙක තුනකම බලන් ගියා කොල්ලෙක් වත් ඉන්නවාද කියල කෙල්ලො මිදුල අතුගානවා.
දිගටම ගෙවල් ඔන්න ටික දුරක් පයින් යනකොට ඉකෝලයක් තිබ්බ ගේට්ටුවත් ඇරලා ගියා කවුරුවත් පේන්න නෑ.
ඉස්කෝලේ ටොයිලට් එකක් හොයන් යන්න තරම් ඉන්නෙ බෑ බිල්ඩින් දෙකක් අස්සට ගියා බිත්තියට ඇල්ලුවා.
බර නිදස් කරගෙන වට් පිට බැලුවා. ඊට පිටිපසෙ හෝල් එකක සර් කෙනෙක් ක්ලාස් එකක් කරනවා. ලැජ්ජාවේ සන්තෝසේ බෑ..
එහෙම්ම හැරුනා කෙලින්ම පාරේ.. එතන ඉදන් හෝල්ට් 3ක් විතර ඉස්රහට පයින් ආවා ලැජ්ජවට.
තාමත් ඒ ඉකෝලෙ ලගින් යනකොට ඒක මතක් වෙනවා.
3. මේකත් ටෙක් යන කාලෙ එකක් මම බස් එකේ පිටිපස්සෙන් නැග්ගෙ සෙනක සූගාල නැග්ග වෙලේ ඉදන් කොන්දා කෑගහනව ඉස්සරහට එන්න කියලා.
සීටීබී බස් එකක් උනත් ඒ කොන්දට ටිකක් පුපේ අමාරුව යන්කම්ම කෑගනනවා ඇදුමේ පාට කිය කිය ඉස්සරහට පස්ස්ට එන්න කියනවා යන්න ඉඩත් නෑ.
මූ මගේ ඇදුමෙත් පාට කියලා ඔය මල්ලිත් ඉස්සරහට එන්න කිව්ව මම අත දික්කරලා තව කොහේද ඕයි එන්න ඉඩ තියෙන්න කියලා හෙම්මීට කිව්ව අත දික්කරන එක විතරයි ඌට පේන්නෙ මම කියන එක ඇහෙන්නේ නෑ. ඒතරමට සෙනග.
මූ ටික දුරක් ගිහින් ඔය පිටි පස්සෙ කට්ටිය බැහැලා ඉස්සරහින් නගින්න කිව්ව. ඉස්සරහා ඉඩ තියෙනවා කිව්ව.
මටත් බහින්න උනා මම අන්තිමට නගින්න හිටියේ මූ මම නගින්න කලින් බෙල් එක ගහලා හර් හරි යන් කිව්වා.. ඩර්යිවරයත් ඌටම හරියන එකෙක් මම නගින්න කලින් ඇද්දා මම ආපහු පස්සෙ දොරෙන් එල්ලෙන්න හැදුවා යන වේගෙ වැඩියි.
ඊට පස්සෙ වෙන බස් එකක ගියා..
ඊට පස්සෙ ඌ ඉන්න බස් එකට නගින්නෙ නෑ මම.

එහෙනං පෑගෙන්නේ ගොමනෙ මැට්ටොParliament 1ke neda job 1???![]()
ඉතිං උඹේ අම්මයි තාත්තයි දෙන්නම මගේ පුකේ හිලට නාහෙ තියාගත්ත ගමන්ම තමා ඉන්නේ. බලනකොට උන් දෙන්නට fart fetish + + බං.umbe amma awilla fan eka off karala tak gaala ethanata muuna lan kara.. baladdi eekita fart fetishwenasak danuna umba hari
මටත් ගොඩක් ඒවා එහෙම වෙලා තියෙනවා. ආතල් වගේ වුන ඒවත් එහෙන් මෙහෙන් තියෙනවා. ඔයාටත් එහෙම එකක් හරි ඇතිචාටර් වුන සේරම එව්වා චාටර් විදිහටම තමා මට වුනෙ![]()

බස් එකේ හිටි එවුනුයි හෝල්ට් එකේ හිටි එවුනුයි ඔක්කොමලා මගේ දිහා බලලා කින්ඩියට හිනා වෙනවා. ඒ අස්සේ අනික් බස් එකේ යන්න ඉන්න යාලුවො සෙට් එකේ ඊයා බං චාටර් කිය කිය හයියෙන් හිනා වෙනවා. බල්ලා වගේ ශේප් එකේ ඇතුලට ගියා. 

අපේ එකෙක් ට කිව්වා "මල්ලි සර්කස් පෙන්නන්නේ නැතුව උඩට නගින්න.. නැත්තං ඊලග බස් එකේ එන්න"A/L Class යන කාලේ සිද්ධියක්. බස් එකේ ෆුට් බෝඩ් එකේ යන්න පට්ට ආසවක්නේ තියෙන්නේ ඉතින් ඒකාලෙ කොල්ලෙක් වුනාම. දවසක් ක්ලාස් ඉවර වෙලා කොල්ලෝ සෙට් එක ඉන්නවා හෝල්ට් එකට වෙලා බස් එකක් එනකන්. සෙට් දෙකක් ඉන්නවා යාලුවෝ හැබැයි යන්නේ බස් ජාති දෙකක( කෙලින් පාර, රවුම් පාර) මම ෆුට් බෝර්ඩ් එකේ යන්න ආස නිසා අන්තිමට නැග්ගේ. කොහොමත් මට හෝල්ට් 3ක් වගේ තමා යන්න තියෙන්නේ. මාත් අනික් වුන්ට පේන්නත් එක්ක ෆුට් බෝඩ් එකේ නැවතිලා හේත්තු වුනා. කැරි කොන්දා ඉස්සරහා දොරෙන් එලියට එබිලා මල්ලි ෆුට් බෝඩ් යන්න බෑ ඇතුලට යන්න කට්ටියට නගින්න බෑනේ කියලා හයියෙන්ම කිව්වා![]()
බස් එකේ හිටි එවුනුයි හෝල්ට් එකේ හිටි එවුනුයි ඔක්කොමලා මගේ දිහා බලලා කින්ඩියට හිනා වෙනවා. ඒ අස්සේ අනික් බස් එකේ යන්න ඉන්න යාලුවො සෙට් එකේ ඊයා බං චාටර් කිය කිය හයියෙන් හිනා වෙනවා. බල්ලා වගේ ශේප් එකේ ඇතුලට ගියා.
![]()


අඩේ මේ අක්ක හෙන ආතල් වගේ....මම කොටයි වැඩිය උස නෑ 155cmදවසක් හවස ගාලු ගිහින් ගෙදර එන්න බස් එකට නැග්ගා..ඒකෙ සෙනග ඇගිල්ලක් ගහන්නවත් ඉඩ නෑ.. කොන්දොස්තර මම නගින්නෙ නැතුව ඉන්නකොට ශීට් තියෙනවා ළග බහින අය ඉන්නෙ කියලා නගින්න කියුවා. ගොනා වගේ නැග්ගා ඉතින් බස් එකට.ඒත් අල්ලගන්න තැනක් නෑ. උඩ තියෙන බාර් එක අල්ලගන්නත් බෑ උස නෑ. ඩ්‍රයිවර් අංකල් බ්රේක් ගහනවා නිකන් කැරකි කැරකි හිටියා.. ඉදලා බැරිම තැන උඩ බාර් එක අල්ලගන්න ට්‍රයි කරද්දි ඔෆිස් ගිහින් එන අයියා කෙනෙක්ද කොහේද නෝන්ඩි හිනාවක් දාලා එයා හිටපු තැනින් මෙහාට වෙලා මට සීට් එක අල්ලගන්න ඉඩ දුන්නා..ඒ වෙලාවෙ හැටියට ලොකු උදව්වක් හැබැයිඒ දාපු නෝන්ඩි හිනාව නම් තාම මතකයි.. අර ගොං කොන්දොස්තර ශීට් තියෙනවා කියුවට පැය එකහමාරක් විතර හිටගෙනම ආවෙ.
තව දවසක් ඒ ලෙවල් කාලෙද කොහේද ඉස්කෝලෙ ගිහින් බස් එකේ එනකොට අයියා කෙනෙක් බෑග් එක අල්ලගන්න දුන්නා මම වාඩි වෙලා හිටියෙ. ඒ අයියා ලස්සනයිමම ඉතින් බෑග් එක තියන් ඉන්නකොට මට නින්ද ගිහින්.. අර උස ශීට් තියෙනකොට ඔලුව තියන්නෙ යන්නෙ එතකොට නින්ද යනවා.. ඉතින් බහින තැනටආවම මට ඇහැරුනා.. එතකොට අරඅයියා ළගට ඇවිත් බෑග් එක ගන්න ගමන් නංගි අනිත් දවසෙ නිදාගන්නකොට කට වහගෙන නිදාගන්න කියුවා හිනා වෙවී.. මට කට ඇරගෙන නින්ද ගිහින් තියෙන්නෙ..
![]()


