ආත්මාර්තකාමී කුහක කාලකණ්නියා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉතින් උගෙන් කාටවත් කරදරෙකුත් නෑනෙ. ඌ බනිනවා දැකලත් නෑ කාටවත්. උබ අනුන්ගෙ ඕපදූප හොයන එක නවත්තපන්, එතකොට ඔහොම දේවල් ලොකු ප්රශ්න වගේ දැනෙන එකක් නෑ

    @AnuradhaRa ai ban fake account walin enne??🤔🤔🤔🤔🤔
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    EK කියන්නේ හැමෝම එකිනෙකාට හෙල්ප් කරන් ඉන්න තැනක්. ඒවගේ තැන්වල තමුන්ගේ බනේ ගැන විතරක් හිතන, අනුකම්පාව මාර්කට් කරගෙන මඩිය තර කරගන්න මේවගේ උන් නම් සාපයක්.
    මේකනම් සහතික ඇත්ත !

    EK කියන්නේ අපි අපි හැමෝටම පුළුවන් විදිහට, වචනෙකින් හරි දන්නා දෙයක් බෙදාගන්න තැනක්! මමත් ගොඩක් වෙලාවල් වල දන්නේ නැති දෙයක් අහනවා. ඒවාට මේකේ ඉන්න සහෝදරයෝ දුන්න තොරතුරු වලින් ඉතමත් ඉහල ප්‍රයෝජන අරන් තියනවා. ඒවගේම මමත් පුළුවන් හැමවිදිහෙන්ම දන්නා දෙයක් බෙදාගන්න උත්සහ කරනවා. මට තොරතුරු සපයදෙමින් උදව් කල ඒ ආදරණිය මිත්‍රයින් හට ස්තුති වේවා ! ඒවගේම ඔබත් පුළුවන් හැම වෙලාවකම අනිකා හට දන්නා දෙයක් බෙදාදීමෙන් හෝ උපකාරයක් වෙන්න. එයින් පමණයි මේ රට නැවත ගෙදගත හැක්කේ ....!
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,387

    100% agree. we all got together to chase all the fake users to make sure people who are really interested can take something and contribute back to EK. this is the only proper forum where you can find most of the answers to what you are looking for. So need to protect it.
     
    • Like
    Reactions: Starry Night

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,148
    9,999
    113
    matath oka anantha hithila thiyanawa..
    ekatath ekka balanna ape @kinkon and @NRTG sahola denna onama wadagath thread ekak bump karana hati..
    eka kochchara dedication ekakda
    Respect Niggers :D

    b07c724553ef8fd0dea963e92f6aaede.gif
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    සිරා බන්
    ඔය ඔක්කෝමත් කරලා හිමිට ආගම් වාදෙත් ඇදලා අරන් එකෙත් පොඩි හරි විවේචනයක් කරන මහා වේසාවෙක්
    මම බනින් නෑ කතෝලික ආගමට. උගේ ආගම ඒක වෙන්න ඇති. හැබැයි ඌ එකේ දොස් පරෝස් මේකේ හොයන්න යන්නේ නෑ
    අනික් උන්ගේ ආගම් අල්ලගෙන විවේචන කරන එක තමයි උගේ විනෝදේ
    ඒවාට උගේ ඩෙෆිනිෂන් දෙන්න හදන එක

    ඇත්තටම මුගේ මහ එවුන් දෙන්නා තමයි මේ සාපේට මුල

    දන්න දෙයක් කාට හරි කියල දීපල්ල බං..හැමෝම මැරෙන මිනිස්සු.
    මිනිස්සු මැරෙනවා
    දන්න දේවල් කියලා දේනවා

    හැබැයි මිනිස්සු දැන ගන්න ඕනේ මචං තමන්ගේ සීමාව
    මෙතැන අවුල ඒක
    ------ Post added on Oct 28, 2022 at 11:36 PM
     
    • Like
    • Haha
    Reactions: Ozone4 and SLK_sri

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ඌ උදව් කරන්නේ නැහැ කියන්න බෑ මට P.M කරලා ඇහුවා දවසක් උදව් කරන්න. අනිත් අයට එහෙම කරනවා ඇති @AnuradhaRa
     
    • Love
    Reactions: AnuradhaRa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha

    👏 👏