උබ යන්න දිපු එක හොදයි මචන්.
ඒ උනාට උබ එයා ගැන හොයලා බලපන් දුරින් ඉදන්.
පුලුවන් උදව්වක් දුරින් ඉදන් කරපන්.
අපි පින් කරලා තියනවා නම් අපි ආදරේ කරන කෙනා පරක්කු වෙලා හරි ලැබෙනවා.
අපි හොදටම පින් කරලා තියනවා නම් අපි ආදරේ කරන කෙනාටත් වඩා ගොඩාක් හොද කෙනෙක් ලැබෙනවා.
මාත් විරහ දුක් වින්දා අවුරුදු ගානක්.
ඒ කාලේ දුකට තනියම බිව්වා මහ රෑට ගෙදර අය නිදාගත්තම,සිගා ගැහුවා,මල් ගැහුවා පිලිකාවක් හැදියන් කියලා මට.
මට ලෙඩක් කියලා දැනගත්තාම මගේ ආදරේ මගේ ලගට ඒවි කියලා හිතුනු නිසයි එහෙම කරේ.
මෝඩ විදියට ගොන් වැඩ කරා ගොඩක්.
ඒවා දිහා බැලුවම අනේ මන් වගේ ගොන් හුත්තෙක් කියලා මටම හිතෙනවා දැන්.
දුකයි තමා බන් ඒත් දුක පැත්තකින් තියලා ජිවිතේ ගෙනියන්න ඕන විනාස කරගන්න දෙන්නේ නැතුව.