(****ආදරය ****)

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    jiwite winasa wenne denne bn eka ekitat hoda nene.hodin taniyama jewat wenawa.eki ara wena kello epa.sex minisunge awashyatawayaklu mama ada wenakan karala ne awashyat ne wena kellekgen sex newe adare balan inna puluwan one taram e adare taramata e fit eka angata enawa.aniwa mata hitenawa eki kawada kohoma mona koi widiyata awat mama baragannawa uta eki ekka inna be mekita mala paninawa wedi.mama taram iwasana ekek ne uta be ekiwa iwasanna lassana nisa bendata rawattan

    එහෙමත් තියාගෙන උබට හොයල බලල ඉන්න අහිංසක කෙනෙක්ම හම්බ උනොත්
    උබේ ජිවිතේ ගොඩනේ
    එකමයි ගග උබටම නීති දාගන්න එපා
    හොද තැනක හෙවන සිතල තැනක නවතින්න බලහන්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සැබෑ ආදරය නත්තල් සීයා වැනිය
    සියල්ලන්ම දන්නා මුත්
    ප්‍රායෝගිකව එවන්නක් නැත
    :frown:

    මෙලෝ නැ වාගේ කියව්වම
    එත් 2 විතර කියෙව්වම උබ තම බන් සිරාම කතාව කියල තියෙන්නේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සැබෑ ආදරය යනු දිය යුත්තක්මය.
    එය දීමේදී ලැබිමක් අපේක්ෂා කළද, අපේක්ෂා කළ ආදරය නොලැබුනේ නම්....

    ආදරය ඉන් අවසන් වේද?
    සැබෑ ආදරයේදී නම් එය එසේ වන්නේ නැත.
    පිදීමකදී නොලැබුනද,
    ලැබුනු ආදරය නැවත දුරස්ව ගියද,
    සිතේ උපන් ආලවන්ත හැගීම් කිසිදා මිය යන්නේ නැත.

    ජීවිතයට මුහුණදිමට ඔබට කොතරම් ආත්ම විස්වාශය තිබුනද,
    ඔබ කොතරම් ශක්තිමත් පුරුෂයෙකු වුවද,
    සැබෑ ආදරය හමුවේ ඔබ අත දරුවෙකු තරම් සංවේදිය, කෙල්ලෙකුට වඩා හැගුම් බරය.
    එයයි සැබැ පිරිමියෙකුගේ සිතේ උපදින අවංක ආදරයේ අව්‍යාජ ස්වරූපය.
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    jiwite winasa wenne denne bn eka ekitat hoda nene.hodin taniyama jewat wenawa.eki ara wena kello epa.sex minisunge awashyatawayaklu mama ada wenakan karala ne awashyat ne wena kellekgen sex newe adare balan inna puluwan one taram e adare taramata e fit eka angata enawa.aniwa mata hitenawa eki kawada kohoma mona koi widiyata awat mama baragannawa uta eki ekka inna be mekita mala paninawa wedi.mama taram iwasana ekek ne uta be ekiwa iwasanna lassana nisa bendata rawattan

    ඌ රවට්ටල බැඳගන්න ඒකි බබෙක් ද බන් හොඳ අත්තක් කියලා හිතලා බඳින්න ඇති ඒකි ගියා කියලා උඹ මොකටැයි ජීවිතේ විනාස කරගන්නේ? ඒකිටත් වඩා හොඳ කෙල්ලෙක් අනිවා හම්බවෙයි බන් ඒකි ගැනම හිතල විනාස වෙන එපා ආයිත් ඒකි ආවොත් බඳින්නත් එපා මොකද ඒකි උඹ ගැන නෙමේ ඒකි ගැන විතරයි හිතන්නේ
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මේ ලෝකේ කැරිම ලෝකයක් තමයි බන් කවදාවත් ඇත්තටම ආදරය කරන කොල්ලෙක්ට අවන්ක කෙල්ලෙක් හම්බ වෙන්නේ නෑ මොකද කොල්ලො ආදරය පැතුවට ගොඩාක් කෙල්ලන්ට ආදරයට වඩා වටින්නේ සල්ලි හැම කෙල්ලෙක් ම එහෙම නැති උනාට ගොඩාක් කෙල්ලෝ එහෙමයි කොහේ හරි මුල්ලක අවන්ක හොඳ කෙල්ලෙක් ඉන්නවනම් ඒකි අහුවෙන්නේ අමු අසහන කාරයෙක් ට අවන්ක කොල්ලයි කෙල්ලයි ආදරය කරන එක ගොඩාක් අඩුයි අපි අවන්ක උන නිසා තමයි අපි රැවටුනේ
     
    • Like
    Reactions: king_pandukabaya

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    bokkatama waduna macho :( love seen eka hinda awul gihilla inna welawak :( :( ++

    hama ekagema aula ehemai bro
    api kollo welath sira love karanna yaddi apitama kela wenawa
    ahinsaka kello badu karayanta set wenawa
    owama thama dakinna thiyenne
    ubatath kiyanna thiyenne echcharay hamadama ekatama waradin na
    ubatath hariyai ikmanatama
    ethakan kagena hitahan
     
    සිරාම අපි බොක්කෙන් love කරද්දී අපිට සෙට් වෙන්නේ බූට්
    පට්ටම හොද කෙල්ලෝ set වෙන්නෙම බඩු කරයෝන්ට
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    bokkatama waduna macho :( love seen eka hinda awul gihilla inna welawak :( :( ++
    :eek:

    මෙලෝ නැ වාගේ කියව්වම
    එත් 2 විතර කියෙව්වම උබ තම බන් සිරාම කතාව කියල තියෙන්නේ
    11.gif

    සැබෑ ආදරය යනු දිය යුත්තක්මය.
    එය දීමේදී ලැබිමක් අපේක්ෂා කළද, අපේක්ෂා කළ ආදරය නොලැබුනේ නම්....

    ආදරය ඉන් අවසන් වේද?
    සැබෑ ආදරයේදී නම් එය එසේ වන්නේ නැත.
    පිදීමකදී නොලැබුනද,
    ලැබුනු ආදරය නැවත දුරස්ව ගියද,
    සිතේ උපන් ආලවන්ත හැගීම් කිසිදා මිය යන්නේ නැත.

    ජීවිතයට මුහුණදිමට ඔබට කොතරම් ආත්ම විස්වාශය තිබුනද,
    ඔබ කොතරම් ශක්තිමත් පුරුෂයෙකු වුවද,
    සැබෑ ආදරය හමුවේ ඔබ අත දරුවෙකු තරම් සංවේදිය, කෙල්ලෙකුට වඩා හැගුම් බරය.
    එයයි සැබැ පිරිමියෙකුගේ සිතේ උපදින අවංක ආදරයේ අව්‍යාජ ස්වරූපය.
    faint.jpg
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සැබෑ ආදරය යනු දිය යුත්තක්මය.
    එය දීමේදී ලැබිමක් අපේක්ෂා කළද, අපේක්ෂා කළ ආදරය නොලැබුනේ නම්....

    ආදරය ඉන් අවසන් වේද?
    සැබෑ ආදරයේදී නම් එය එසේ වන්නේ නැත.
    පිදීමකදී නොලැබුනද,
    ලැබුනු ආදරය නැවත දුරස්ව ගියද,
    සිතේ උපන් ආලවන්ත හැගීම් කිසිදා මිය යන්නේ නැත.

    ජීවිතයට මුහුණදිමට ඔබට කොතරම් ආත්ම විස්වාශය තිබුනද,
    ඔබ කොතරම් ශක්තිමත් පුරුෂයෙකු වුවද,
    සැබෑ ආදරය හමුවේ ඔබ අත දරුවෙකු තරම් සංවේදිය, කෙල්ලෙකුට වඩා හැගුම් බරය.
    එයයි සැබැ පිරිමියෙකුගේ සිතේ උපදින අවංක ආදරයේ අව්‍යාජ ස්වරූපය.

    සංවේදී වෙලාවේ අපි පිස්සුවෙන් ඉන්නවා
    අන්තිමට තම දන්නේ අපිට හොදටම කෙලවෙලා
    රැවටිලා කියල
    මම නම් එහෙම කෙල්ලෙක්ට පඩිසන් දෙපු හැටි ජිවිතෙට්ටම ඇති වෙන්න දැකල තියනවා
    කොල්ලෙක්ට පඩිසන් දීපු හැටිත් දැකල තියනව
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,929
    9,391
    113
    එක තැනක නෑ
    hama ekagema aula ehemai bro
    api kollo welath sira love karanna yaddi apitama kela wenawa
    ahinsaka kello badu karayanta set wenawa
    owama thama dakinna thiyenne
    ubatath kiyanna thiyenne echcharay hamadama ekatama waradin na
    ubatath hariyai ikmanatama
    ethakan kagena hitahan

    goda dukai ban. monawa karagannada kiyala hithaganna baha
    jeewithe hamadekama 99% inne eya! :(

    me last message eka

    IMG_3653.jpg
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    goda dukai ban. monawa karagannada kiyala hithaganna baha
    jeewithe hamadekama 99% inne eya! :(

    me last message eka

    IMG_3653.jpg

    ඔය ටික මකල දාපන් හිත තද කරන
    අඩනව නම් අඩපන්
    හෙට එකී ඉස්සරහට හොදට ඇදගෙන ගිහින් හිනා වෙයන්
    ඊට වැඩ ඒකිට කනට ගහන්න විදිහක් නැ බන්
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,995
    24,479
    113
    tracing Geo-location.. ... ...
    මමත් බෙල්ල කඩාගෙන love කරලා තියනවා.. ඒ කාලේ නම් හිතිලා තියනවා ආදරේ කියන්නේ ඇත්ත දෙයක් කියල.. එත් ටිකක් කල් ගියාම තේරෙනවා මුල ඉදන්ම කෙල්ල බොරුව තමයි දැම්මේ කියල.. ඒවාට තමයි මායම් කියන්නේ..:lol::lol: මම කෙල්ලෝ 4ක් විතර එක්ක යාලු වෙලා ඉදල තියනවා.. ට්‍රයි කරලා තියනවා 9ක් විතර.. ගොඩක් ට්‍රය් කරපු ඒවා මට කම්මැලි හිතිලා නවත්තපු ඒවා.. මුලින්ම යාලු උන එකෙන් කාපු බූට් එකේ සැරට ආයේ පණ දෙන්න ගියේ නෑ.. දැන් නම් single.. හැම කෙල්ලම උබ ගාව ඉන්නේ මොකක්හරි හේතුවකට.. හැබැයි ඒ හේතුව ආදරේ නම් නෙවෙයි.. එක්කෝ සල්ලි.. (මේක තමයි එක...) එක්කෝ ලස්සන.. (ගොන් කෙල්ලෝ මේ නිසා ඉන්නේ..) තව එවුන් ගතිගුණ.. (මේ type එකේ කෙල්ලෝ තමයි හොඳ කෙල්ලෝ..) මොන දේ කලත්, මොන දේ උනත් ආදරෙයි කියල මගුලක් මේ ලෝකේ නෑ.. උන් ඉන්න හේතුව උබ ළඟ තියෙනකන් උන් ඉන්නවා.. ඊට පස්සේ වාෂ්ප වෙනවා... කොල්ලෝ යාලුවෙන්නේ කලින් කිව හේතු වලටම තමයි.. එත් එක වෙනසක් තියනවා.. කොල්ලගේ හේතු වෙනස් වෙනවා කාලයක් යද්දී... ලස්සනට යාලු වෙන එකා කෙල්ලගේ හැමදේටම කැමති වෙන්න පටන් ගන්න දවසක් එනවා.. කෙල්ල වෙනුවෙන් ඌ වෙනස් වෙන දවසක් එනවා.. එදාට ඌ නම් මොනවා උනත් දාල යන්නේ නෑ..

    අන්න එකයි කොල්ලන්ට වරදින්නත් කෙල්ලොන්ට හරියන්නත් හේතුව.. ගොඩක් type කරන්න කම්මැලියි බන්.. තේරුමකුත් නෑ.. හැම කොල්ලම දන්නා දේවල්නේ මේවා.. :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සංවේදී වෙලාවේ අපි පිස්සුවෙන් ඉන්නවා
    අන්තිමට තම දන්නේ අපිට හොදටම කෙලවෙලා
    රැවටිලා කියල
    මම නම් එහෙම කෙල්ලෙක්ට පඩිසන් දෙපු හැටි ජිවිතෙට්ටම ඇති වෙන්න දැකල තියනවා
    කොල්ලෙක්ට පඩිසන් දීපු හැටිත් දැකල තියනව

    තම තමන් කරන වැඩ තම තමන්ගේ එකව්න්ට් වලටම තමයි මල්ලි වැටෙන්නේ.
    වරදක් කරනවනම් අනිවාර්යෙන් විදවන්න වෙනවා.
    විශේෂයෙන් ආදරය සම්බන්ධ සිද්දි වලදී හිතා මතා කරන වැරදි වලට කවදහරි රිටන් එක ලැබෙනවා.
    එහෙම දේවල් මම අනන්තවත් දැකලා තියනවා.
    මොනවා වුනත් බහුතරයක් හිත හොද කොල්ලංගේ ජීවිතේ අව්රුදු කිපයක් හරි, කෙල්ලෙක් නිසා කාලකන්නි වෙලා තියනවා.