goda dukai ban. monawa karagannada kiyala hithaganna baha
jeewithe hamadekama 99% inne eya!
me last message eka
අමාණුශික හදවතේ දවටනය සංවේදී මුහුණක් විය හැක..
goda dukai ban. monawa karagannada kiyala hithaganna baha
jeewithe hamadekama 99% inne eya!
me last message eka
ආදරය වෙනුවෙන් අනෙක් සියල්ල අත්හැරීමෙන් පසු ආදරයද ඔබ අත්හැර යනු ඇත..
තම තමන් කරන වැඩ තම තමන්ගේ එකව්න්ට් වලටම තමයි මල්ලි වැටෙන්නේ.
වරදක් කරනවනම් අනිවාර්යෙන් විදවන්න වෙනවා.
විශේෂයෙන් ආදරය සම්බන්ධ සිද්දි වලදී හිතා මතා කරන වැරදි වලට කවදහරි රිටන් එක ලැබෙනවා.
එහෙම දේවල් මම අනන්තවත් දැකලා තියනවා.
මොනවා වුනත් බහුතරයක් හිත හොද කොල්ලංගේ ජීවිතේ අව්රුදු කිපයක් හරි, කෙල්ලෙක් නිසා කාලකන්නි වෙලා තියනවා.

100% ඇත්ත..

වේදනාව විඳින්න හුරු උනාම වැදෙන හැම පාරකින්ම ශක්තිමත් වෙනවා විතරයි..
aththaසොහොන;19327661 said:සිරා ආදරය කරන්නෝ ගොන්නු වෙති එය ලබන්නෝ අනේ මන්දා මොක්කුද කියලා
වේදනාව විඳින්න හුරු උනාම වැදෙන හැම පාරකින්ම ශක්තිමත් වෙනවා විතරයි..

hugak busy welaසියළු අතපසුවීම් වලට වගකිව යුත්තේ තමාම මිස අන්කිසිවෙක් නොවේ..
ආදරණිය බුද්ධිමතා සමාජයට සම්පතකි..