mmmm ela balmuko aya hamaba waida kiyla
pissuda kollo dont giveup
ubawa pathagena apu ahinsakavi uba enakan balan athi![]()

අනික් පැත්තටත් එමම තමා හොදේ හොද කෙල්ලොත් ඉන්නවා බන් එක එක ජාතියේ කෙස් එක්කලා![]()
http://yts.to/movie/suite-francaise-2014
හැබැයි මෙහේම දෙයක් තියෙනවා මම විෂ්වාස කරන
උබ දෙයක් කරොත් එකේ ප්‍රතිපලේ උබට තියෙනවා උබට කොච්චර කල් ඉවසගෙන හිටියත් එ ඉවසිම අතැරලා දාන්න එපා ඉවසිමෙන්ම ඉන්න ඉවසුවොත් බලාපොරොත්තු වෙනවාටත් වඩා හොද දේවල් වෙයිඅනික් පැත්තටත් එමම තමා හොදේ

තනිකඩයි කියලා දුක් වෙන සෙට් එකට හා ලව් කරන සෙට් එකට මෙහේම දෙවලුත් වෙනවා එව්වාටත් මුන දෙන්න ලැස්ති වෙලා ලව් කරපල්ලා
ලව් නොකරන උන් හිතට හයිය අරගෙන මේ වගේ වෙන්න බලපන්
http://www.elakiri.com/forum/showthread.php?p=18846236&posted=1#post18846236
http://www.elakiri.com/forum/showthread.php?t=1687034&page=12

kellak set una na bn try karapu awtata kollo innawa mama hitnna mata kawdawat kellak eka yalu wenna bari wai dan schoo yana kali walatat kollo innawa kollak nati kellak hoya ganna amrui dan
machan pothak liyapanko..
මම උබට පොඩි උපදෙසක් දෙන්නම්.
1) කෙල්ලො එක්ක කතා කරද්දි පුලුවන් තරම් නිදහසේ ෆන් එකෙ කතා කරපන්. ජොක් කරපන් පිස්සෙක් කියල කෙල්ලන්ට පෙන්නපන්. උන් කැමති බන් ප්‍රශ්න ඔලුවෙ තියාගෙන ඉන්න උන්ට වඩා ෆුන් එකේ ඉන්න වැඩිය ජීවිතෙ බරසාරෙට ගන්නෙ නැති උන්ට. උන් හිතන්නෙ එ වගෙ උන් එක්ක ජීවත් වෙන්න ලේසියි කියල
2) ලස්සන කෙල්ලෙක් දැක්කහම එකිව දාගන්න ඉට පස්සෙ ඇදට ගන්න හිතෙනව තමා. එත් කවදාවත් එහෙම දෙයක් තුන් හිතකවත් තියෙනව කියල පෙන්නන්න එපා. උන්ගෙ කොල්ලො ගැන උබට කිඋවහම එකටත් ජොක් එකක් කරල ඒ ගැන හිතන්නෙ නෑ වගෙ පෙන්නපන්. උන්ගෙ විස්වාසෙ දිනාගත්තහම උන් උන්ගෙ කොල්ලොත් එක්ක තියෙන අවුල් පවා උබට කියයි. ගොඩක් කෙල්ලො කොල්ලෙක් ඉන්නව කියන්නෙ උන්ට කොල්ලෙක් නෑ කියන එක ලැජ්ජවක් හින්ද. සමහරවිට උන්ට කියන්නෙ හිටපු කොල්ලො ගැන. එතකොට උබට චාන්ස් එකක් ගන්න පුලුවන් වෙයි.
3) කෙල්ලො එක්ක කතා කරද්දි පුලුවන් තරම් වෙන දෙයක් දිහා බල්ලගෙන කතා කරපන්. වෙන වැඩක් කරන ගමන් උනත් කමක් නැ. හැබැයි උන් ගැන අවදානය තියෙනව කියලත් පෙන්නපන්. කෙල්ලො ආසයි කොල්ලන්ව නිරීක්ෂනය කරන්න කොල්ලො කතා කරද්දි. එකට ඉඩ දීපන්. උබ මූන එකිගෙ ඇස් දිහා බලාගෙන කතා කරද්දි එකිට උන් uncomfortable ගතියක් දැනෙන්න ඉඩ තියෙනව
තව ගොඩක් තියෙනව අත්දැකිමෙන්ම දන්න එව පස්සෙ කියන්නම්.

පොත් ලියන්නනම් තෙරෙන්නෙ නෑ මචන්. එත් වෙලවක් තිබ්බොත් නූලක් දාන්නම්machan pothak liyapanko..
aththa lassanta liyala thiyawa..
patta

ලවු කරන්න ගිහින් තව ඩින්ගෙන් ඉලවු වෙන්න ගිහින් බේරුනෙ. එක හින්ද ආයෙනම් ලව් කරන්න යන්නෙ නෑ දැන් කොට්ටක් පැනල, කෙල්ලෙක්ගෙ ගලක් පොලිශ් කරල ආතල් එකේ ඉන්නව.ela ela
elakiri love guru![]()

fatta ne
ලවු කරන්න ගිහින් තව ඩින්ගෙන් ඉලවු වෙන්න ගිහින් බේරුනෙ. එක හින්ද ආයෙනම් ලව් කරන්න යන්නෙ නෑ දැන් කොට්ටක් පැනල, කෙල්ලෙක්ගෙ ගලක් පොලිශ් කරල ආතල් එකේ ඉන්නව.
thx bn advice ekata godak dewal igana gatta
මම උබට පොඩි උපදෙසක් දෙන්නම්.
1) කෙල්ලො එක්ක කතා කරද්දි පුලුවන් තරම් නිදහසේ ෆන් එකෙ කතා කරපන්. ජොක් කරපන් පිස්සෙක් කියල කෙල්ලන්ට පෙන්නපන්. උන් කැමති බන් ප්‍රශ්න ඔලුවෙ තියාගෙන ඉන්න උන්ට වඩා ෆුන් එකේ ඉන්න වැඩිය ජීවිතෙ බරසාරෙට ගන්නෙ නැති උන්ට. උන් හිතන්නෙ එ වගෙ උන් එක්ක ජීවත් වෙන්න ලේසියි කියල
2) ලස්සන කෙල්ලෙක් දැක්කහම එකිව දාගන්න ඉට පස්සෙ ඇදට ගන්න හිතෙනව තමා. එත් කවදාවත් එහෙම දෙයක් තුන් හිතකවත් තියෙනව කියල පෙන්නන්න එපා. උන්ගෙ කොල්ලො ගැන උබට කිඋවහම එකටත් ජොක් එකක් කරල ඒ ගැන හිතන්නෙ නෑ වගෙ පෙන්නපන්. උන්ගෙ විස්වාසෙ දිනාගත්තහම උන් උන්ගෙ කොල්ලොත් එක්ක තියෙන අවුල් පවා උබට කියයි. ගොඩක් කෙල්ලො කොල්ලෙක් ඉන්නව කියන්නෙ උන්ට කොල්ලෙක් නෑ කියන එක ලැජ්ජවක් හින්ද. සමහරවිට උන්ට කියන්නෙ හිටපු කොල්ලො ගැන. එතකොට උබට චාන්ස් එකක් ගන්න පුලුවන් වෙයි.
3) කෙල්ලො එක්ක කතා කරද්දි පුලුවන් තරම් වෙන දෙයක් දිහා බල්ලගෙන කතා කරපන්. වෙන වැඩක් කරන ගමන් උනත් කමක් නැ. හැබැයි උන් ගැන අවදානය තියෙනව කියලත් පෙන්නපන්. කෙල්ලො ආසයි කොල්ලන්ව නිරීක්ෂනය කරන්න කොල්ලො කතා කරද්දි. එකට ඉඩ දීපන්. උබ මූන එකිගෙ ඇස් දිහා බලාගෙන කතා කරද්දි එකිට උන් uncomfortable ගතියක් දැනෙන්න ඉඩ තියෙනව
තව ගොඩක් තියෙනව අත්දැකිමෙන්ම දන්න එව පස්සෙ කියන්නම්.

uba kiwwa ekan tawa kellak set karana step ehama thiynam dapanko api waga ekaka goda da ganna pulwan