

] )


....




me tika thama adennama liyala thiyenne
මා නිසා ඔබ නොපිරු පිරුම් ..
මා නිසා ඔබ නොපෑතු පෑතුම් ..............
එ සිනා මෑද ඉටු වෙව් නම්...
ආයෙ නාවත් කම් නෑ ඉතින්...............

Me mulu song ekata mama asai....
එයත් මන් වගේමද ?
ඔයත් ඒ වගේමද ?
ඔයාට දැන් කොහොමද ?
තාමත් ඒ විදියද ?
me tika thama adennama liyala thiyenne
![]()
![]()
![]()
=============================
ඉස්සර මන් ලග දැවටි දැවටි උන් මගේ සුරන්ගනාවි
ඔයාට දැන් කොහොමද ?
තාමත් ඒ විදියද ? //
ඉස්සර වගෙම තමාත් ඔයාට හුගක් තරහ යනවද ?
එයත් මම වගෙ විකටයෙක් වෙලා ඔයා හිනස්සනවද ?
එයත් මන් වගේමද ?
ඔයත් ඒ වගේමද ?
ඔයාට දැන් කොහොමද ?
තාමත් ඒ විදියද ?
ඉස්සර වගෙම දාර්ශනික පැණ එයගෙන් අහනවද ?
එයත් මම වගෙ ලොකු ලොකු උත්තර එතකොට කියනවද ??
එයත් මන් වගේමද ?
ඔයත් ඒ වගේමද ?
ඔයාට දැන් කොහොමද ?
තාමත් ඒ විදියද ?

කාගෙද මේ සින්දුව ?
මම අහලම නෑ ...![]()


Kohomada ?? kiyala song ekak ... eke lyrics machan ahala balapan niyama song ekak 
ඔබට සිත ආදරේ කරයි...
දෙතොල ගොලුවී සිටි..
නැගුණ සෙනෙහේ කියනු බැරිවී..
මගේ සිත වේදනා විදි...![]()
![]()
maxxa one of my favourites
කඳු පාමුල සිට දැහැනට සම වැද
මා ගයන ගී....
ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ
කිඳුරු ලියේ..
kiduru liyak kiyane kawadawat minihek ekka jeewat wenna hamba wenne nathi kenek...thamanta aithi nowena bawa dana danat adare karana kenek kiyana sinduwak meka..ahalama balanna






















