ආදරවන්තයින්ගේ හෝරාව

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    එකම මගක පියවර මැන යන්නයි
    එකම බිමක සෙවනැලි පැටලෙන්නයි
    සෙනෙහෙදියෙන් ජීවිත පිරවෙන්නයි
    මගේ පැතුම ඔබ මට හිමි වෙන්නයි

    :love::love::love:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම
    නුඹ කොයි තරම් සුවඳ ද මගේ සිත ගාව..........

    :love::love::love::love::love::love::love:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    එකම මගක පියවර මැන යන්නයි
    එකම බිමක සෙවනැලි පැටලෙන්නයි
    සෙනෙහෙදියෙන් ජීවිත පිරවෙන්නයි
    මගේ පැතුම ඔබ මට හිමි වෙන්නයි

    :love::love::love:


    මාත් ඔක කියන්ඩ ආවෙ බන් :love::love:
     

    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    ඔබට වරම් නෑති
    මටද වරම් නෑති
    සෙනෙහස කොතෑනද සෑගව ගියේ ...................
    :(:(:(
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දිනෙක රන් සළු පළඳා සඳ නැගි මේලාවෙන්......
    පැමිණ ඔබ ගෙන යමි කුමරියේ පෙම් දෝලාවෙන්.....
    :love::love::love::love::love::love:
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    පෙරදා මවු සිනා සැගවී කොහේ ගියාදෝ
    ඔබ ලගින උන්නු කලේ සුන්දරයි ජීවිතේ
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ජීවිතයේ හැමදාමත්ම හිමි නැතිමුත් ඔබව
    පෙම් කරනා හිත තහනම් කරන්නේ කොහොම ....




     

    FreeziiN

    Member
    Dec 4, 2010
    88
    7
    0
    38
    Colombo - Sri Lanka
    "ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ තවමත් මගේ මතකයෙහි රැඳේ..."

    "හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට සිත මගේ බොළඳ වෙලා..."


    "මට කඳුළු එන්න කලියෙන් මා දමා යන්න
    නෑ හයියක් මට නුඹ දැක දැක පලා යන්න..."


    "මහ මන්දිරයකට වඩා ඔබේ පැළට මං ආසයි එය තැනුවේ මා වෙනුවෙන් නම්...
    ජීවිතයම දුකක් උනත් ජීවිතයට මං ආසයි ඔබ ඉන්නේ මා වෙනුවෙන් නම්..."

    "මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
    ඔබ එපායැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
    යළි ඒවියැයි සිත කීවත් ඔබ යළි එන්නේ නෑ
    සිත පුරා ආදරේ කරන්නට මට දැන් කවුරුත් නෑ..."



    ලියනවා නම් තව ගොඩාක් සින්දු තියනවා... ඒත් එක පාරටම මතක් උනේ නම් මේ ටික තමයි...



     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    Update.jpg
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    සදසාවිය ඔබමද මාගේ , සැතපී හිද සිතුවිලි යහනේ , මගේ ආදර හිත පාරනා !!
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    "ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ තවමත් මගේ මතකයෙහි රැඳේ..."

    "හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට සිත මගේ බොළඳ වෙලා..."


    "මට කඳුළු එන්න කලියෙන් මා දමා යන්න
    නෑ හයියක් මට නුඹ දැක දැක පලා යන්න..."


    "මහ මන්දිරයකට වඩා ඔබේ පැළට මං ආසයි එය තැනුවේ මා වෙනුවෙන් නම්...
    ජීවිතයම දුකක් උනත් ජීවිතයට මං ආසයි ඔබ ඉන්නේ මා වෙනුවෙන් නම්..."

    "මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
    ඔබ එපායැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
    යළි ඒවියැයි සිත කීවත් ඔබ යළි එන්නේ නෑ
    සිත පුරා ආදරේ කරන්නට මට දැන් කවුරුත් නෑ..."



    ලියනවා නම් තව ගොඩාක් සින්දු තියනවා... ඒත් එක පාරටම මතක් උනේ නම් මේ ටික තමයි...



    Ela ela
     

    shan.killer00

    Junior member
  • Oct 8, 2009
    536
    23
    18
    Galle Sri Lanka
    රිදුම් දිදී පෙරදා ගැන මම සිතන්නෙමී
    ඒ වේදනාව සතුටක් ලෙස අද විදින්නෙමී mama asa song ekak machoo
     

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,416
    233
    63
    33
    At Home
    මල් එතනෝ මගෙ මල් එතනෝ මුන් වටපිට බල බල මල් ඔතනෝ
     

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,416
    233
    63
    33
    At Home
    මම ආදරෙයි මටත් වඩා නුබට මගෙ සමරු පොතේ නුබ ලීවා හැඩට කෝ ඒ වදන් අද නෑ ලගින් අද මම විතරඉ මේ මුලු ලොව තනිව
    ලියන්න දේවල් කොපමන තිබුනත් මොනවා ලියන්න ද මීට වඩා ඒ ගෙන අන් කිසිවක් නැහැ දන්නේ වෙන දීගෙක ගිය නුබට වඩා