මම අවංකව ආදරේ කරපු කෙල්ල මේ දැන් මහ රෑ වෙන එකෙක් එක්ක FB එකේ love.
මම දන්නෙ නෑ මගෙන් උනු වරද මොකද්ද කියලා...
ඇයි මේ කෙල්ලන්ට අපේ දුක තේරෙන්නෙ නැත්තෙ.
ඒ වගේම කවදාවත්ම කෙල්ලෙක්ව හරියට තේරුම් ගන්න බෑ කොල්ලෙක්ට..

[/QUOTE]
මච්න් සමානය්න් කියන්නේ අපි කොල්ලෝ තමයි වැරදි කියෙලා, ඒත් කටවත් අපිට කරන වැරදි පෙන්නේ නැද්ද...... (මටත් ඔයට උන දෙ මයි උනේ)

මම දන්නෙ නෑ මගෙන් උනු වරද මොකද්ද කියලා...
ඇයි මේ කෙල්ලන්ට අපේ දුක තේරෙන්නෙ නැත්තෙ.
ඒ වගේම කවදාවත්ම කෙල්ලෙක්ව හරියට තේරුම් ගන්න බෑ කොල්ලෙක්ට..

[/QUOTE]මච්න් සමානය්න් කියන්නේ අපි කොල්ලෝ තමයි වැරදි කියෙලා, ඒත් කටවත් අපිට කරන වැරදි පෙන්නේ නැද්ද...... (මටත් ඔයට උන දෙ මයි උනේ)