ආදර්ශවත්_චිත්‍රපටි

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ආදර්ශවත්_චිත්‍රපටි

    මචන්ලා මගේ මල්ලි කෙනෙක්ට scl එකේ කතාවක් කරන්න තියනවලු තමන් බලපු හොදම film එක ගැන. එකට කැමැති වෙන්න හේතුව එකෙන් ගන්න පුළුවන් ආදර්ශ වගේ දේවල් කියන්න ඕනලු:oo:.මු ඇවිල්ල මගෙන් ඇහුව.මම පුල් අන්යකොරෝස්:baffled:..අපි film බැලුවට ඒවගේ ගන්න පුළුවන් ආධාර්ෂ බලනවය:P. එයා වැඩිය film බලන එකෙක් නෙවි..මොනවද බන් කියන්න පුළුවන් film උට.මටනම් no idea.film වල ගන්න ආදර්ශ ජිවිතයට එකතුකරගන්න දේවල් තියද බොලව් :shocked:.දන්නා එකෙක් කියන්නකෝ ...රෙප් වලින් සලකන්නම්.:)
    ආදර්ශවත් චිත්‍රපටි ටිකයි ගන්නපුළුවන් ආධාර්ෂ ටිකයි දාන්න
    ---------
    (නිල් එකක් කියමුද :lol::lol: )
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    Real Steel :) :)
    Never give up
    Bond between father and son :)

    elaz

    taare zameen par

    hindine

    The Worlds Fastest Indian(Try)

    me mokadda

    127 Hours (2010)

    http://www.imdb.com/title/tt1542344/

    meka balapan. attama siddiyak meke tiyenne.

    meke aadarsha tiyada

    The Pursuit of Happyness
    http://www.imdb.com/title/tt0454921/

    Read the reviews. Or the best thing is to watch the film.

    ok
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    TaareZameenPar.jpg
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    හඳයා-ටයිමාමාගේ
    ජනේලය- කවුද හැදුවේ කියලා මතක නැ
    රවින්ද්‍ර රන්දෙනිය ඉන්නේ පොඩි එකෙක්ව මරන්න එන සීන් එකක් තියෙන්නේ,පොඩි එකා තැනට සුදුසු නුවන නිසා බේරෙන හැටි තියෙන්නේ

    127 Hours ඇත්ත සිදුවීමක්
    බම්ප්