ආදර ප්රශ්නයක් .....
මචන්ලා මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනි, විශේෂයෙන්ම අපේ සොයුරියන්ගෙන් .......
කතාව සැකවින් මෙසේය : ඔන්න මන් ගෑනු ළමයෙක් හදුනා ගත්ත කියමු කෝ FB එකෙන් (මෙයා ගෑනු ළමයෙක් කියල සහ විස්තර sure ), දැන් කීප දවසක් චැට් කරා කියමුකෝ, මන් ළමය මේ ළමයට බොක්කෙන්ම ආදරේ කරන්න පටන්ගෙන
ප්රශ්නේ මෙකය් මේ-ලමය චැට් එකට නිතරම සෙට් වෙන්නෙත් නෑ , එයා ගැන වැඩිය කියන්නෙත් නෑ ... මන් ගැන අහන්නෙත් නෑ .... නමුත් චැට් ටුත් කරනවා
මේ ළමය මාව රවුමේ ගන්නවද ... පාලුවට කාන්සියට ආශ්රය කරනවද ... ඇත්තටම කැමති උනත් ගණන් උස්සනවද කියල හොයාගන්නේ කොහොමද .... කවුරු හරි කියපල්ලකෝ