ආදර ප්‍රශ්නයක් .....

Mindadaya

Junior member
  • Dec 25, 2011
    41
    1
    8
    ආදර ප්‍රශ්නයක් .....

    මචන්ලා මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනි, විශේෂයෙන්ම අපේ සොයුරියන්ගෙන් .......
    කතාව සැකවින් මෙසේය : ඔන්න මන් ගෑනු ළමයෙක් හදුනා ගත්ත කියමු කෝ FB එකෙන් (මෙයා ගෑනු ළමයෙක් කියල සහ විස්තර sure ), දැන් කීප දවසක් චැට් කරා කියමුකෝ, මන් ළමය මේ ළමයට බොක්කෙන්ම ආදරේ කරන්න පටන්ගෙන :love:

    ප්‍රශ්නේ මෙකය් මේ-ලමය චැට් එකට නිතරම සෙට් වෙන්නෙත් නෑ , එයා ගැන වැඩිය කියන්නෙත් නෑ ... මන් ගැන අහන්නෙත් නෑ .... නමුත් චැට් ටුත් කරනවා :rolleyes:
    මේ ළමය මාව රවුමේ ගන්නවද ... පාලුවට කාන්සියට ආශ්‍රය කරනවද ... ඇත්තටම කැමති උනත් ගණන් උස්සනවද කියල හොයාගන්නේ කොහොමද .... කවුරු හරි කියපල්ලකෝ
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    Mage awawaadaya nam chat walin love kirima sudusunathi bawai...kawadaawath dekalath nethi, danneth nethi ayawa kohomada ban wiswaasa karanney..anthimeta hope thiyagena chat karana kollo anathai...! this is just my idea...

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    දැන් ඔයාලා හිතන්නෙ FB chat කරන කෙල්ලො ඔක්කොම love කරන්න ම බලාගෙන chat කරනව කියලද?? :confused::confused::eek:
     
    • Like
    Reactions: nagaya

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේකයි සීන් එක.
    කෙල්ලගේ පාලුව කාන්සිය මකා ගන්න චැට් කරනවා වෙන්නත් පුලුවන්.
    උබට ලව් නිසා චැට් කරනවා වෙන්නත් පුලුවන්.

    ඕක දෙවිදියටම හිතන්න පුලුවන්.හොදම එක කෙල්ලව චැට් එකට සෙට් උනාම උබ ලස්සනට කෙලින් අහපන්.

    ලස්සනට අහපන් කිව්වේ මෙහෙමයි.
    ඔයා ගැන මගේ හිතේ ආදරයක් ඇතිවෙලා තියනවා.ඒක කොහොම ආවද කියලා නම් මම දන්නේ නෑ.
    ඒ උනාට මම දන්නවා මම ඔයාට ආදරෙයි කියලා.ඔයාට මට ආදරේ කරන්න පුලුවන්ද?
    මේක ඔයාගේ ජීවිතේ ගැන තීරණයක්.හොදට හිතලා තීරණය මට කියන්න.ඕන තීරණයකට මම ලැස්තියි කියපන්.

    ලව් නම් පරක්කු නොවි කෙලින්ම කියපන්.නැත්තම් උබට කදුලු විතරයි.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මචන්ලා මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනි, විශේෂයෙන්ම අපේ සොයුරියන්ගෙන් .......
    කතාව සැකවින් මෙසේය : ඔන්න මන් ගෑනු ළමයෙක් හදුනා ගත්ත කියමු කෝ FB එකෙන් (මෙයා ගෑනු ළමයෙක් කියල සහ විස්තර sure ), දැන් කීප දවසක් චැට් කරා කියමුකෝ, මන් ළමය මේ ළමයට බොක්කෙන්ම ආදරේ කරන්න පටන්ගෙන :love:

    ප්‍රශ්නේ මෙකය් මේ-ලමය චැට් එකට නිතරම සෙට් වෙන්නෙත් නෑ , එයා ගැන වැඩිය කියන්නෙත් නෑ ... මන් ගැන අහන්නෙත් නෑ .... නමුත් චැට් ටුත් කරනවා :rolleyes:
    මේ ළමය මාව රවුමේ ගන්නවද ... පාලුවට කාන්සියට ආශ්‍රය කරනවද ... ඇත්තටම කැමති උනත් ගණන් උස්සනවද කියල හොයාගන්නේ කොහොමද .... කවුරු හරි කියපල්ලකෝ

    මචන් සමහරවිට කෙල්ලෙක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. මගෙ යාළුවෙක් ඔය විදිහට අවුරුද්දක් චැට් කරලා තියෙනවා කෙල්ල කළුද-සුදුද නොදැන. අපි කිවුවා ඔක ෂුවර් එකටම කොල්ලෙක් මෝඩයෙක් වෙන්න එපා කියලා. මමත් fake හඳන් request කරලා එක එක ඒවා කරා. කිසිම දෙයක් හොයාගන්න බැරි උනා. 2010 විතර skype එකට එහෙම ඇරගෙන හොඳටම හඳුනාගෙන දැන් ඒ දෙන්නා ඉන්නේ canada වල. next year බඳින්න ඉන්නේ....