ආදර ප්‍රශ්නයක් .....

Mindadaya

Junior member
  • Dec 25, 2011
    41
    1
    8
    මචන්ල සිරාවටම ගොඩක් ඉස්තුතිය් reply කරපු හැමෝටම වගේම PM කරපු හැමෝටම.......

    ai ban umba oka FB ungenma ahan naththe

    මචෝ එළ හරකා , උඹ කියන්නේ මගේ FB බිත්තියේ දාන්න කියලද , එතකොට වැඩේ අන්න කොරොස් වෙය් නේ බන්

    ekane ban,,ekita kiyapan mt wenna ona kiyalaa,,nb 1 illaapan
    LKS007, මම ලංකාවේ නෙවි ඉන්නේ බන් , ඒකි ලංකාවේ,number එක ඉල්ලුවට දුන්නේ නෑ ...

    kella gana mulin poddak hoyala balapan.
    .

    Silly point, කෙල්ල ගැන ලාවට හොයල බැලුව බන් .... එහෙම කෙනෙක් ඉන්නවා අනිවා, අපිදෙන්නටම පොදු යාලුවෝ හිටියට මෙහෙම දෙයක් කියන්න තරම් ෆිට් එකෙක් නෑ

    ubalatanam puke idan pissu lol

    ±±BLACK±±, සිරාවටම මචන් මාත් ඔහොම තමයි හිතන්න පුරුදු වෙලා හිටියේ .... රට ඉන්න නිසා ද කොහේදෝ බලෙන් දීගෙන එන කෙල්ලෝ ඕනි තරම් ඉන්නවා, මට කෙල්ලෝ කියන්නේ මැජික් නෙවි ...... මේකිත් එක්ක දවස් කීපයක් කතාකරනකන් මාත් ඔව්ව දනිහිසෙන් උඩට ගත්තේ නෑ
     
    Last edited:

    Mindadaya

    Junior member
  • Dec 25, 2011
    41
    1
    8
    EHDEHD, හික් හික් ... එක පාරටම අහන්න ගිහින් චැට් කරන එකත් නැවතී ද දන්නේ නෑ banz

    Mage awawaadaya nam chat walin love kirima sudusunathi bawai...kawadaawath dekalath nethi, danneth nethi ayawa kohomada ban wiswaasa karanney..anthimeta hope thiyagena chat karana kollo anathai...! this is just my idea...
    whizzkid,හ්ම්ම් ඔයාගේ කීම හරි, එත් මට දැන් කරන්න දෙයක් නෑ ... එල්ලෙන්න දෙයක් නැති උනාම පිදුරු ගහෙත් එල්ලෙනවා කියනවනේ (මට කෙල්ලෙක් හොයාගන්න බැරිකමක් නෑ ) , නමුත් මෙයා හම්බවෙය් කියල පොඩි හරි බලාපොරොත්තුවක් තියෙනවා.... අනික් එක බදිනවා නම් මේ වගේ කෙනෙක් වෙන්න ඕනි කියල මගේ හිතේ පොඩි කලේ ඉදල තිබ්බේ මේ වගේ චායාවක්....

    මේ ළමය මාව රවුමේ ගන්නවද ... පාලුවට කාන්සියට ආශ්‍රය කරනවද
    e wage thamai penne machan

    Nisanka_Xtreme, හ්ම්ම්ම් හිතාගන්න අමාරුය් මචෝ , එය තැනක work කරන බව නම් දන්නවා ... සමහර විට ගොඩක් busy ඇති , හිතාගන්න බෑ එයා වගේ කෙනෙක් කොල්ලෝ රවුමේ ගන්නවා වගේ දෙයක් කරය් ද කියල
     
    Mindadaya

    Junior member
  • Dec 25, 2011
    41
    1
    8
    eki time pass karaganna uba ekka chatak danawa athi
    mldarshana,
    හ්ම්ම් එහෙම්මම්ය් කියමුකෝ ..... ටිකක් දවස් ගිහින් හරි මා ගැන වෙනස් විදිහකට හිතෙන්න ඉඩක් තියෙනව නේද මචෝ ? නැත්තම් මම කරන්නේ දෙලොවටම නැති වැඩක් ද ?

    bokken nathuwa wena thanakin tikak adare karala balapan
    TROJAN-MAN ,එහෙම තමය් පටන්ගත්තේ, එත් දැන් බොක්කටම ඇවිල්ලනේ මචෝ ..... ඒ ෆොටෝ බලාගෙන පැය ගණන් screen එක දිහා විරිත්තාගෙන ඉන්න විදිහ මතක් උනාම මටම හිතෙනවා මට පිස්සුද කියla

    දැන් ඔයාලා හිතන්නෙ FB chat කරන කෙල්ලො ඔක්කොම love කරන්න ම බලාගෙන chat කරනව කියලද??
    ♥-Aurora-♥ ,
    එහෙම හිතන්නේ නෑ ... එත් මේක වෙනස් නේ , මම මුල ඉදලම එයාට උනන්දුව පෙන්නුවා, සාමාන්‍ය චැට් එකක් නම් ඔච්ච්ච්ර දේවල් අහන්නේ නෑ කියල එයාට තේරෙන්න එපය් ... අදහස් දැක්වීමට ඉස්තුති සහෝදරි ... ඔයා කියන්නේ එහෙම උනන්දුවක් පෙන්නුවට පස්සෙත් මෙහෙම චැට් කරන කෙල්ලෝ ඉන්නවද එයටත් උනන්දුවක් නැත්තම් ?

    uba coollifestyle4u newei neda
    mldarshana, නෑ මචෝ ...

    බෝතලයක් ගෙනෙන්...සෑහෙන්න බොන්න ඕන.....
    differy, හික් හික් ... වැඩේ හරි ගියොත් සෙට් වෙමු කොල්ලෝ

    මේකයි සීන් එක.
    කෙල්ලගේ පාලුව කාන්සිය මකා ගන්න චැට් කරනවා වෙන්නත් පුලුවන්.
    උබට ලව් නිසා චැට් කරනවා වෙන්නත් පුලුවන්.

    ඕක දෙවිදියටම හිතන්න පුලුවන්.හොදම එක කෙල්ලව චැට් එකට සෙට් උනාම උබ ලස්සනට කෙලින් අහපන්.
    ලස්සනට අහපන් කිව්වේ මෙහෙමයි.
    ඔයා ගැන මගේ හිතේ ආදරයක් ඇතිවෙලා තියනවා.ඒක කොහොම ආවද කියලා නම් මම දන්නේ නෑ.
    ඒ උනාට මම දන්නවා මම ඔයාට ආදරෙයි කියලා.ඔයාට මට ආදරේ කරන්න පුලුවන්ද?
    මේක ඔයාගේ ජීවිතේ ගැන තීරණයක්.හොදට හිතලා තීරණය මට කියන්න.ඕන තීරණයකට මම ලැස්තියි කියපන්.

    ලව් නම් පරක්කු නොවි කෙලින්ම කියපන්.නැත්තම් උබට කදුලු විත
    රයි.
    akilar25 ,
    හ්ම්ම් ...පාලුවට චැට් කරනවා කියමුකෝ එ වගේ කෙනෙක් උනත් කල් ගිහිල්ල හරි සෙට් වෙන්න chance එකක් තියේ නේද මචෝ ...
    මචන් චැට් එකෙන් අහනවට වැඩ මම කැමති ෆෝන් එකෙන් හරි යාලුවෙක් ගේ මාර්ගෙන් හරි අහන්න ... වැඩේ තියෙන්නේ මෙකි නොම්බරේ දෙන්නෙත් නෑ skype මාව add කරන්නෙත් නෑ නේ (මම රට ඉන්න නිසා කරන්න පුළුවන් දේවල් සීමිත්ය්) , මෙකි සෙට් උනොත් නම් අනිවා මැරි කරනවා banz

    මචන් සමහරවිට කෙල්ලෙක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. මගෙ යාළුවෙක් ඔය විදිහට අවුරුද්දක් චැට් කරලා තියෙනවා කෙල්ල කළුද-සුදුද නොදැන. අපි කිවුවා ඔක ෂුවර් එකටම කොල්ලෙක් මෝඩයෙක් වෙන්න එපා කියලා. මමත් fake හඳන් request කරලා එක එක ඒවා කරා. කිසිම දෙයක් හොයාගන්න බැරි උනා. 2010 විතර skype එකට එහෙම ඇරගෙන හොඳටම හඳුනාගෙන දැන් ඒ දෙන්නා ඉන්නේ canada වල. next year බඳින්න ඉන්නේ....

    ruwanwellarocker,මචන් කෙල්ලෙක් කියල විස්වාසය්, මොකද එයාට බොරු කරන්න බැරි ගොඩක් දේවල් තියෙනවා ... මම අදුරන අයත් එක්ක ෆොටෝ තියෙනවා , එයා අදුරන අය මම අදුරනව වගේ.. ඔයාගේ පොසිටිව් උත්තරේට ගොඩක් ඉස්තුති මචෝ .... මට බය මෙහෙම ගිහින් මම පිස්සෙක් වෙය් ද කියල ... බලෙන් දෙන කෙල්ලෝ ඕනි තරම් ඉන්නවා ,, එත් මෙකි මාව ගණන් ගන්නේ නැතුව ඉන්නකොට මගේ හිතේ තියෙන ආදරේ වැඩි වෙනවා
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙහෙමයි චැට් කරන හැමෝම ආදරයක් අපෙක්ෂාවෙන් නෙවෙයි චැට් කරන්නේ..
    ඒ හින්දා අපි එක හෙලාම වැරදි තිරණ ගන්න හොද නෑ..
    එහෙම වැරදි තිරණයක් අරන් තිබ්බා නම් ඉතින් අන්තිමේදිම අපිට දුක විතරයි ඉතුරු වෙන්නේ..
    මුලින් ම ඒ චරිතය කෙල්ලෙක් ද කියලා හොයාගෙන ඉන්න..
    හේතුව ඕය සහෝදරයා කියලා තිබ්බා ඔයා දන්න කියන යාලුවන්ගේ ෆොටෝ ශයාර් කරලා තිබ්බා කියලා..
    එහෙම කාට වුනත් කරන්න පුලුවන්..
    සමහර විට ඕය යාලුවා දන්න පුද්ගලයෙක් ඕය සහෝදරයාව බයිට් එකට ගන්න දරණ උත්සහයක් ද දන්නේත් නෑ.. ඒ හින්දා අපි අපේ චරිතය නැති කර ගන්නේ නැති වෙන්න වග බලා ගන්න ඕනේ..
    ඔයා ඒ චරිතයත් එක්ක කතා කරලා තියෙනවා ද ?
    කවදාවත් කතා නොකරපු චරිතයකට ආදරය කරන එක නම් බොළද වැඩක් මම නම් කියන්නේ..
    ඒ හින්දා පුලුවන් නම් ඒ කෙල්ලට කියන්න ස්කයිප් එක පැත්තට හරි ඇවිත් කතා කරන්න කියලා..
    ඊට පස්සේ හැම තිරණයක් ම ගන්න..
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ස්කයිප්/ෆෝන් නම්බර් දෙන් නැත්තම් ඔය කොල්ලෙක් වෙන්න ඇති:rofl::P
     
    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22

    එතකොට මගේ මචන් මලාට දැකල නැති කෙල්ලෙක් ට ලව් කරන 1 ගැන උබේ අදහස මොකක්ද ??
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එෆ්.බි. අඩවියේ ෆෙක් ගිණුම් ගැන මම ත්‍රේඩ් එකක්..
    ටික කාලයකට උඩදි නිර්මාණය කලා..
    මේ ත්‍රේඩ් එක කියෙව්වා නම් යාලුවාට යම් දෙයක් තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා..
    මම හිතනවා..

    Mindadaya

    Junior member
  • Dec 25, 2011
    41
    1
    8
    මෙහෙමයි චැට් කරන හැමෝම ආදරයක් අපෙක්ෂාවෙන් නෙවෙයි චැට් කරන්නේ..
    ඒ හින්දා අපි එක හෙලාම වැරදි තිරණ ගන්න හොද නෑ..
    එහෙම වැරදි තිරණයක් අරන් තිබ්බා නම් ඉතින් අන්තිමේදිම අපිට දුක විතරයි ඉතුරු වෙන්නේ..
    මුලින් ම ඒ චරිතය කෙල්ලෙක් ද කියලා හොයාගෙන ඉන්න..
    හේතුව ඕය සහෝදරයා කියලා තිබ්බා ඔයා දන්න කියන යාලුවන්ගේ ෆොටෝ ශයාර් කරලා තිබ්බා කියලා..
    එහෙම කාට වුනත් කරන්න පුලුවන්..
    සමහර විට ඕය යාලුවා දන්න පුද්ගලයෙක් ඕය සහෝදරයාව බයිට් එකට ගන්න දරණ උත්සහයක් ද දන්නේත් නෑ.. ඒ හින්දා අපි අපේ චරිතය නැති කර ගන්නේ නැති වෙන්න වග බලා ගන්න ඕනේ..
    ඔයා ඒ චරිතයත් එක්ක කතා කරලා තියෙනවා ද ?
    කවදාවත් කතා නොකරපු චරිතයකට ආදරය කරන එක නම් බොළද වැඩක් මම නම් කියන්නේ..
    ඒ හින්දා පුලුවන් නම් ඒ කෙල්ලට කියන්න ස්කයිප් එක පැත්තට හරි ඇවිත් කතා කරන්න කියලා..
    ඊට පස්සේ හැම තිරණයක් ම ගන්න..

    කෙල්ලෙක් කියල sure මචෝ මොකෝ මම මගේ අදුරන කෙනෙකුට නිකමට කිව්වා මෙයා ගැන ... උ අදුරනව .... කෙල්ලෙක් කියන එකනම් සැකකරන්න දෙයක් නෑ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එතකොට මගේ මචන් මලාට දැකල නැති කෙල්ලෙක් ට ලව් කරන 1 ගැන උබේ අදහස මොකක්ද ??

    දැකලා නැති වුනාට ඒ කෙල්ලගේ සිතුම් පැතුම් අදහස් හැම දෙයක් ම..
    අපි බලාපොරොත්තු වෙන විදියට තියෙනවා නම්..
    එතන ගැටළුවක් වෙන්නේ නෑ..
    ආදරයකදි අපි ලස්සන පෙනුමකට වඩා ලස්සන හදවතකට තමයි මුල් තැන දෙන්න ඕනේ..
     
    Mindadaya

    Junior member
  • Dec 25, 2011
    41
    1
    8
    ස්කයිප්/ෆෝන් නම්බර් දෙන් නැත්තම් ඔය කොල්ලෙක් වෙන්න ඇති:rofl::P
    කෙල්ලෙක් කියල sure මචෝ ... මේ කෙල්ල පොඩ්ඩක් ගණන් උස්සනවා වෙන්න බැරිද ? :oo:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    eki time pass karaganna uba ekka chatak danawa athi
    mldarshana,
    හ්ම්ම් එහෙම්මම්ය් කියමුකෝ ..... ටිකක් දවස් ගිහින් හරි මා ගැන වෙනස් විදිහකට හිතෙන්න ඉඩක් තියෙනව නේද මචෝ ? නැත්තම් මම කරන්නේ දෙලොවටම නැති වැඩක් ද ?

    bokken nathuwa wena thanakin tikak adare karala balapan
    TROJAN-MAN ,එහෙම තමය් පටන්ගත්තේ, එත් දැන් බොක්කටම ඇවිල්ලනේ මචෝ ..... ඒ ෆොටෝ බලාගෙන පැය ගණන් screen එක දිහා විරිත්තාගෙන ඉන්න විදිහ මතක් උනාම මටම හිතෙනවා මට පිස්සුද කියla

    දැන් ඔයාලා හිතන්නෙ FB chat කරන කෙල්ලො ඔක්කොම love කරන්න ම බලාගෙන chat කරනව කියලද??
    ♥-Aurora-♥ ,
    එහෙම හිතන්නේ නෑ ... එත් මේක වෙනස් නේ , මම මුල ඉදලම එයාට උනන්දුව පෙන්නුවා, සාමාන්‍ය චැට් එකක් නම් ඔච්ච්ච්ර දේවල් අහන්නේ නෑ කියල එයාට තේරෙන්න එපය් ... අදහස් දැක්වීමට ඉස්තුති සහෝදරි ... ඔයා කියන්නේ එහෙම උනන්දුවක් පෙන්නුවට පස්සෙත් මෙහෙම චැට් කරන කෙල්ලෝ ඉන්නවද එයටත් උනන්දුවක් නැත්තම් ?

    uba coollifestyle4u newei neda
    mldarshana, නෑ මචෝ ...

    බෝතලයක් ගෙනෙන්...සෑහෙන්න බොන්න ඕන.....
    differy, හික් හික් ... වැඩේ හරි ගියොත් සෙට් වෙමු කොල්ලෝ

    මේකයි සීන් එක.
    කෙල්ලගේ පාලුව කාන්සිය මකා ගන්න චැට් කරනවා වෙන්නත් පුලුවන්.
    උබට ලව් නිසා චැට් කරනවා වෙන්නත් පුලුවන්.

    ඕක දෙවිදියටම හිතන්න පුලුවන්.හොදම එක කෙල්ලව චැට් එකට සෙට් උනාම උබ ලස්සනට කෙලින් අහපන්.
    ලස්සනට අහපන් කිව්වේ මෙහෙමයි.
    ඔයා ගැන මගේ හිතේ ආදරයක් ඇතිවෙලා තියනවා.ඒක කොහොම ආවද කියලා නම් මම දන්නේ නෑ.
    ඒ උනාට මම දන්නවා මම ඔයාට ආදරෙයි කියලා.ඔයාට මට ආදරේ කරන්න පුලුවන්ද?
    මේක ඔයාගේ ජීවිතේ ගැන තීරණයක්.හොදට හිතලා තීරණය මට කියන්න.ඕන තීරණයකට මම ලැස්තියි කියපන්.

    ලව් නම් පරක්කු නොවි කෙලින්ම කියපන්.නැත්තම් උබට කදුලු විත
    රයි.
    akilar25 ,
    හ්ම්ම් ...පාලුවට චැට් කරනවා කියමුකෝ එ වගේ කෙනෙක් උනත් කල් ගිහිල්ල හරි සෙට් වෙන්න chance එකක් තියේ නේද මචෝ ...
    මචන් චැට් එකෙන් අහනවට වැඩ මම කැමති ෆෝන් එකෙන් හරි යාලුවෙක් ගේ මාර්ගෙන් හරි අහන්න ... වැඩේ තියෙන්නේ මෙකි නොම්බරේ දෙන්නෙත් නෑ skype මාව add කරන්නෙත් නෑ නේ (මම රට ඉන්න නිසා කරන්න පුළුවන් දේවල් සීමිත්ය්) , මෙකි සෙට් උනොත් නම් අනිවා මැරි කරනවා banz

    මචන් සමහරවිට කෙල්ලෙක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. මගෙ යාළුවෙක් ඔය විදිහට අවුරුද්දක් චැට් කරලා තියෙනවා කෙල්ල කළුද-සුදුද නොදැන. අපි කිවුවා ඔක ෂුවර් එකටම කොල්ලෙක් මෝඩයෙක් වෙන්න එපා කියලා. මමත් fake හඳන් request කරලා එක එක ඒවා කරා. කිසිම දෙයක් හොයාගන්න බැරි උනා. 2010 විතර skype එකට එහෙම ඇරගෙන හොඳටම හඳුනාගෙන දැන් ඒ දෙන්නා ඉන්නේ canada වල. next year බඳින්න ඉන්නේ....

    ruwanwellarocker,මචන් කෙල්ලෙක් කියල විස්වාසය්, මොකද එයාට බොරු කරන්න බැරි ගොඩක් දේවල් තියෙනවා ... මම අදුරන අයත් එක්ක ෆොටෝ තියෙනවා , එයා අදුරන අය මම අදුරනව වගේ.. ඔයාගේ පොසිටිව් උත්තරේට ගොඩක් ඉස්තුති මචෝ .... මට බය මෙහෙම ගිහින් මම පිස්සෙක් වෙය් ද කියල ... බලෙන් දෙන කෙල්ලෝ ඕනි තරම් ඉන්නවා ,, එත් මෙකි මාව ගණන් ගන්නේ නැතුව ඉන්නකොට මගේ හිතේ තියෙන ආදරේ වැඩි වෙනවා

    උබට පුලුවන් විදිහට කැමැත්ත අහලා බලපන්.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෙල්ලෙක් කියල sure මචෝ මොකෝ මම මගේ අදුරන කෙනෙකුට නිකමට කිව්වා මෙයා ගැන ... උ අදුරනව .... කෙල්ලෙක් කියන එකනම් සැකකරන්න දෙයක් නෑ

    හරි එහෙනම් ඒ ප්‍රශ්නයත් විසදුනා නේ ඒ හින්දා..
    හිතට පොඩිවට හරි සතුටක් ඇති.
    ඒත් ඒ කෙල්ල කවදාවත් උඹත් එක්ක කතා කරලා නැති හින්දා...
    ඒ චරිතයත් එක්ක කතා කරන්න උත්සහ කරන්න..
    ස්කයිප් එක පැත්තට එන්න කියලා..
    චැට් එකකින් කෙල්ලෙක් ගේ අදහස් යම් තාක් දුරට තේරුම් ගන්න පුලුවන් වුනත්..
    චරිතය හදුනා ගන්න නම් කතා කරලාමයි තේරුම් ගන්න පුලුවන් වෙන්නේ..
    ඒ හින්දා පුලුවන් නම් කතා බහා කරන්න අවස්ථාවක් උදා කර ගන්න..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෙල්ලෙක් කියල sure මචෝ ... මේ කෙල්ල පොඩ්ඩක් ගණන් උස්සනවා වෙන්න බැරිද ? :oo:

    ගණන් උස්සන්න තරම් කෙල්ලොන්ගේ මොනවාත් නෑ මචන්..
    හරි නම් අපි තමයි ගණන් උස්සන්න ඕනේ..
    ඒ හින්දා වැඩිය ගණන් උස්සනවා නම් අපිත් ඒ විදියට ඉන්න උත්සහ කරන්න ඕනේ..
    සමහර කෙල්ලෝ ලොකු කම් ආඩම්බර කම් පැවාට බලද්දි.. ඒ කෙල්ලගේ මෙලෝ දෙයක් නෑ..
    ඒත් පරම්පරාවෙන් එන පුරුද්දට වගේ වෙන්න ඇති ඕය ආඩම්බරකම් ඕනෑවට වඩා හිතේ තියාගෙන ජිවත් වෙන්න හුරු වේලා තියෙන්නේ..
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37

    ඇයි කොල්ලන්ගෙ අමුතු මොකක්හරි තියෙනවද ගනන් උස්සන්න? කෙල්ලන්ට ගණන් උස්සන්න නරක වෙලා කොල්ලන්ට හොඳ වෙන්නෙ කොයි රටේද? :lol::lol::lol::lol::lol:

    කෙල්ලෙක් ස්කයිප් ඇඩ් කරන්නෙ නැත්තෙ, නම්බර් එක දෙන්නෙ නැත්තෙ ආඩම්බරකමටද කියන්න දන්නෙ නෑ. හැබැයි කවදාවත් දැකල නැති එකෙකුට (විශේෂයෙන් රට ඉන්න එකෙකුට) එහෙම දුන්නොත් තමයි පුදුමෙ. :lol::lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇයි කොල්ලන්ගෙ අමුතු මොකක්හරි තියෙනවද ගනන් උස්සන්න? කෙල්ලන්ට ගණන් උස්සන්න නරක වෙලා කොල්ලන්ට හොඳ වෙන්නෙ කොයි රටේද? :lol:

    කෙල්ලෙක් ස්කයිප් ඇඩ් කරන්නෙ නැත්තෙ, නම්බර් එක දෙන්නෙ නැත්තෙ ආඩම්බරකමටද කියන්න දන්නෙ නෑ. හැබැයි කවදාවත් දැකල නැති එකෙකුට (විශේෂයෙන් රට ඉන්න එකෙකුට) එහෙම දුන්නොත් තමයි පුදුමෙ. :lol:

    හරි එහෙනම් කවදාවත් දැකලා නැති කෙනෙක් එක්ක චැට් කරන එක ගැටළුවක් නැද්ද..
    කෙල්ලෙක් ට ඕන ඕන වේලාවේදි කොල්ලෙක් ගේ ජිවිතයට ඇතුල් වේලා..
    බොරු ආදරයක් පෙන්නුම් කරලා..
    නොමග අරින අවස්ථා ඕන තරම් දැකලා තියෙනවා...
    අනික ඒ වගේ ඉන්න පිරිසක් මේ සමාජයේ ඉන්නවා..
    බහුතරයක් ඒ වගේ ආශ්‍රය කරන්නේ ඒ අයගේ ලාභ, ප්‍රයෝජනය උදෙසායි, කොහොම වුනත්.. මේ වගේ ආදරයක් හින්දා අසරණ වෙන ඒ තරම් දැනුමක් නැති පුද්ගලයන් වැරදි තිරණ ගන්න අවස්ථා වුනත් ඕන තරම් තියෙනවා..