eki time pass karaganna uba ekka chatak danawa athi
mldarshana,
හ්ම්ම් එහෙම්මම්ය් කියමුකෝ ..... ටිකක් දවස් ගිහින් හරි මා ගැන වෙනස් විදිහකට හිතෙන්න ඉඩක් තියෙනව නේද මචෝ ? නැත්තම් මම කරන්නේ දෙලොවටම නැති වැඩක් ද ?
bokken nathuwa wena thanakin tikak adare karala balapan
TROJAN-MAN ,එහෙම තමය් පටන්ගත්තේ, එත් දැන් බොක්කටම ඇවිල්ලනේ මචෝ ..... ඒ ෆොටෝ බලාගෙන පැය ගණන් screen එක දිහා විරිත්තාගෙන ඉන්න විදිහ මතක් උනාම මටම හිතෙනවා මට පිස්සුද කියla
දැන් ඔයාලා හිතන්නෙ FB chat කරන කෙල්ලො ඔක්කොම love කරන්න ම බලාගෙන chat කරනව කියලද??
♥-Aurora-♥ ,
එහෙම හිතන්නේ නෑ ... එත් මේක වෙනස් නේ , මම මුල ඉදලම එයාට උනන්දුව පෙන්නුවා, සාමාන්‍ය චැට් එකක් නම් ඔච්ච්ච්ර දේවල් අහන්නේ නෑ කියල එයාට තේරෙන්න එපය් ... අදහස් දැක්වීමට ඉස්තුති සහෝදරි ... ඔයා කියන්නේ එහෙම උනන්දුවක් පෙන්නුවට පස්සෙත් මෙහෙම චැට් කරන කෙල්ලෝ ඉන්නවද එයටත් උනන්දුවක් නැත්තම් ?
uba coollifestyle4u newei neda
mldarshana, නෑ මචෝ ...
බෝතලයක් ගෙනෙන්...සෑහෙන්න බොන්න ඕන.....
differy, හික් හික් ... වැඩේ හරි ගියොත් සෙට් වෙමු කොල්ලෝ
මේකයි සීන් එක.
කෙල්ලගේ පාලුව කාන්සිය මකා ගන්න චැට් කරනවා වෙන්නත් පුලුවන්.
උබට ලව් නිසා චැට් කරනවා වෙන්නත් පුලුවන්.
ඕක දෙවිදියටම හිතන්න පුලුවන්.හොදම එක කෙල්ලව චැට් එකට සෙට් උනාම උබ ලස්සනට කෙලින් අහපන්.
ලස්සනට අහපන් කිව්වේ මෙහෙමයි.
ඔයා ගැන මගේ හිතේ ආදරයක් ඇතිවෙලා තියනවා.ඒක කොහොම ආවද කියලා නම් මම දන්නේ නෑ.
ඒ උනාට මම දන්නවා මම ඔයාට ආදරෙයි කියලා.ඔයාට මට ආදරේ කරන්න පුලුවන්ද?
මේක ඔයාගේ ජීවිතේ ගැන තීරණයක්.හොදට හිතලා තීරණය මට කියන්න.ඕන තීරණයකට මම ලැස්තියි කියපන්.
ලව් නම් පරක්කු නොවි කෙලින්ම කියපන්.නැත්තම් උබට කදුලු විතරයි.
akilar25 ,
හ්ම්ම් ...පාලුවට චැට් කරනවා කියමුකෝ එ වගේ කෙනෙක් උනත් කල් ගිහිල්ල හරි සෙට් වෙන්න chance එකක් තියේ නේද මචෝ ...
මචන් චැට් එකෙන් අහනවට වැඩ මම කැමති ෆෝන් එකෙන් හරි යාලුවෙක් ගේ මාර්ගෙන් හරි අහන්න ... වැඩේ තියෙන්නේ මෙකි නොම්බරේ දෙන්නෙත් නෑ skype මාව add කරන්නෙත් නෑ නේ (මම රට ඉන්න නිසා කරන්න පුළුවන් දේවල් සීමිත්ය්) , මෙකි සෙට් උනොත් නම් අනිවා මැරි කරනවා banz
මචන් සමහරවිට කෙල්ලෙක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. මගෙ යාළුවෙක් ඔය විදිහට අවුරුද්දක් චැට් කරලා තියෙනවා කෙල්ල කළුද-සුදුද නොදැන. අපි කිවුවා ඔක ෂුවර් එකටම කොල්ලෙක් මෝඩයෙක් වෙන්න එපා කියලා. මමත් fake හඳන් request කරලා එක එක ඒවා කරා. කිසිම දෙයක් හොයාගන්න බැරි උනා. 2010 විතර skype එකට එහෙම ඇරගෙන හොඳටම හඳුනාගෙන දැන් ඒ දෙන්නා ඉන්නේ canada වල. next year බඳින්න ඉන්නේ....
ruwanwellarocker,මචන් කෙල්ලෙක් කියල විස්වාසය්, මොකද එයාට බොරු කරන්න බැරි ගොඩක් දේවල් තියෙනවා ... මම අදුරන අයත් එක්ක ෆොටෝ තියෙනවා , එයා අදුරන අය මම අදුරනව වගේ.. ඔයාගේ පොසිටිව් උත්තරේට ගොඩක් ඉස්තුති මචෝ .... මට බය මෙහෙම ගිහින් මම පිස්සෙක් වෙය් ද කියල ... බලෙන් දෙන කෙල්ලෝ ඕනි තරම් ඉන්නවා ,, එත් මෙකි මාව ගණන් ගන්නේ නැතුව ඉන්නකොට මගේ හිතේ තියෙන ආදරේ වැඩි වෙනවා