ආනන්ද , හා නාලන්ද අතර වාර්ෂික වලිය -video

elakolla123

Member
Feb 13, 2013
22
4
0
KAEE GAHANNE HUTHTHO UMBALA WARADI DE HARI KIYALA PENNANA NISAA.
NATHNAM UMBALA WAGE PUKA DENA MEE HARAK ME RATA THAWATH WINAASA KARANAWA.
ISKOLE MOKAKDA KIYANA EKA MATA ADAALA NA

Methana wela thiyana waradda mokakda kiyapan huththo?Kotinma balapan methana Anande hari Nalande hari ekek waliya gana kiyala banala thiyanawada kiyala.samanyayen wenne Anande un kaagahanna oni un hari kiyala.Nathnam Nalande un kaagahanna one un hari kiyala.Kariyata penawada ehema ekak methana wela thiyanawa kiyala.Anik eka Ananda,Nalanda nathnam ada Lankawe Cricket naha huththo.Ewayen bihiwune Lasith Malinga la wage salli passe yana un nemei.Saba mahathma kreedakayo_Onna balaganin eda sita ada dakwa lankwata keerthiyak genapu cricketers la mata mathaka widiyata.Anande,Nalande kollonta thawa mathaka nam daanna.

Bandula Warnapura-First test captain in Sri Lanka(Nalanda)
Arjuna Ranathunga-Captain of 1996 World Cup team(Ananda)
Roshan Mahanama-Nalanda
Marvan Atapaththu-Ananda
Anura De Silva-Nalanda
Asanka Gurusinghe-Nalanda
Kumara Dharmasena-Nalanda
Thilina Kandambi-Ananda
Mahela Jayawardhana-Nalanda
Dinesh Chandimal-Ananda
Dilshan Munaweera-Nalanda

Cricket kiyanne mokakda kiyana eka kiyala denna wena huththo enna one naha.uda nam tika dakkama hitha gaththakine api Cricket walata karala thiyana sewaya.eka nisa katai pukai wahagena hitapan
 
  • Like
Reactions: DeepAnalyzer

lasa1106

Member
Apr 26, 2012
626
197
0
ගහපන් තව ගහපන් , උබලට ඕව තමා ඔය මහා ලොකු පාසල් වලින් කියල දෙන්නේ ..... දැන් එක එක baila ගහනවා .... මොකක්ද උනේ කියල හෙමොටම පේනවා

අපි නොදන්න පාසල් දෙකේ සහෝදර කම ............ පේනවා එක එකා මරා ගන්න හැටි ........
.

aiyyo salli........
 
Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    Ubata tiyena amaruwa mokakda?
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death

    aniwa machan. :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    man machn oya iskola 2n ekaka vath nemeyi
    eth machan ananda nalanda kiyanne hoda sahodarathvayen piruna iskola dekak. podi podi siddi athivenava. eka valakvanna baha. kollone.

    මාද්‍ය වලටත් දැන් නිවුස් නැහැනේ පෙන්න්නන්න. එකයි උලුප්පල පෙන්නේනේ. කොලබ ඉස්කෝල වල උන් එක්ක තියන ඉරිසියාව පෙනවා. මේ ත්‍රෙඩ් එක දාපු එකාගේ. අනන්න්ද නලන්නද හොද සහෝදරත්වයෙන් පිරි ඉස්කෝල දෙකක්. මන් මචං ඒ ඉස්කෝල දෙකෙන් එකක වත් නෙමෙයි. එත් ඇත්ත කටහ කරන්න ඕනි.... නිකම් ඉරිසියාවේ පැලෙන්න එපා
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    2zi7kwo.jpg

    YEAH ! BROTHERZ 4 EVA !
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    අනේ බං... වලියක් දැකලා නැද්ද?? කෙල්ලො ඉන්න ඉස්කෝලෙකටද ගියෙ.. නිකං බොරුවට උඩ දාගෙන කෑ ගහන්න එපා.. අනික මීඩියා වලින් කෑ ගහන තරම් දෙයක් ඔතන උනෙත් නෑ..
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අනේ බං... වලියක් දැකලා නැද්ද?? කෙල්ලො ඉන්න ඉස්කෝලෙකටද ගියෙ.. නිකං බොරුවට උඩ දාගෙන කෑ ගහන්න එපා.. අනික මීඩියා වලින් කෑ ගහන තරම් දෙයක් ඔතන උනෙත් නෑ..

    Munta pissu ban.. Podi scene ekak alla badu wage ka gahanawa..
    Media walatah news na ne ban..
     
    kasunsankal

    Member
    Dec 31, 2012
    56
    2
    0
    ඔහොම තමයි බන් හැම පාරම වෙන්නෙ.
    පාරාදය ඉවසගන්න බැරුව තමයි ඔහොම රන්ඩු වෙන්නෙ. ලොකු ලොකු ඉස්කොලවල කෙරුවාවල් පෙනවද..

    චාටර් ආ

    ගහපන් තව ගහපන් , උබලට ඕව තමා ඔය මහා ලොකු පාසල් වලින් කියල දෙන්නේ ..... දැන් එක එක baila ගහනවා .... මොකක්ද උනේ කියල හෙමොටම පේනවා

    අපි නොදන්න පාසල් දෙකේ සහෝදර කම ............ පේනවා එක එකා මරා ගන්න හැටි ........
    .

    aiyyo salli........

    Yako tho danne nathnam kata wahan hitapan. AC, NC kiyanne
    sahodarakama uparimetama thiyana iskola 2k. eka parak DS ewn Nalandeta gahanna eddi Anande Nalande ekka ekathu wela DS ewnta duwanna dunna. danaganin tho danne nathnam a dewal booruwek wage kiyawanne nathuwa.
     
    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0

    Hiru TV News well said.

    from 25.11

    බාහිර පාර්ශවයක් කියන්නේ ?......... America ව ඇවිලද යකෝ ගැහුවේ

    umpires la තමා වලිය පටන් අරගෙන තියෙන්නේ