ආනන්ද , හා නාලන්ද අතර වාර්ෂික වලිය -video

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් එළකිරියේ ඉන්නවා සමහර පොන්න්යෝ සෙට් එකකක්. උන්ට කොලබ ඉස්කෝල එක්ක ඉරිසියාවයි.... ගනං ගන්න එපා බන්බ්න්
     
    elakolla123

    Member
    Feb 13, 2013
    22
    4
    0
    බාහිර පාර්ශවයක් කියන්නේ ?......... America ව ඇවිලද යකෝ ගැහුවේ

    umpires la තමා වලිය පටන් අරගෙන තියෙන්නේ

    Naha ubala wage anunge huththawal hoyana gorillo set ekak :angry::angry: mekath balapan.AC,NC un issara 1999 ekak

    34t2umc.jpg
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    බාහිර පාර්ශවයක් කියන්නේ ?......... America ව ඇවිලද යකෝ ගැහුවේ

    umpires la තමා වලිය පටන් අරගෙන තියෙන්නේ

    thopi wage asahanakarayo loweth na yako.... ubalata ochchara puke amaruwa mokadda? :confused:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    Hari hari ban... Ananda Nalande ewn gahagatta.. eeka unta awlak nattam me anith ewnta tiyana awla mokakda?/.. ane manda ape ewntath anunge huttaval hoyanne nathuva hitapallako... unuth kollone ban...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ubata English barida ? "Brothers do fight" kiyala tiyanawa penne nadda ? Paw ban uba ! Ananda Nalanda wage iskolekin igena gaththa nathi eke pala wipaka thama ! ubata Englishuth ba ! lol
    අන්න උඹ අම්මට හු*න ටෝක් දෙනවා.

    උස්කේ බාල්කේ එල්ලී නසී
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Ane puka nodi hitapan.. Uba nag sure ekata kohe hari gode pacha iskoleka ekak tama...

    Ganan ganne na.. ka gahala palayan..
    අනේ පු* තෝ අනිත් ඉස්කෝලවලට බනින හැටියෙන්ම උඹේ මහලොකු ගලදා ඉස්කෝලෙ තරම පේනව, :P
     
    • Like
    Reactions: ransing

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ආනන්ද නාලන්ද එක්ක හැප්පෙන්න පුලුවන් ඉස්කොල මේ ලන්කාවෙ නැහැ බන්... හද දැක්කම බල්ලො බුරනවා වගෙ වැඩක් මෙතන වෙලා තියෙන්නේ... බල්ලෙක් දෙකෙක් ෆෝම් වුනාට ගනන් ගන්න එපා..උන්ට ලබන ආත්මෙවත් හොද වැදගත්, වැඩකට ඇති ඉස්කොලෙකට යන්න ලැබේවා කියලා අනුකම්පා කරමු...
    ___________________________

    541660_517912611594778_1114770901_n.jpg

    ආනන්ද - නාලන්ද දිනුවා ලක් දෙරණ තු ල
    සිරසක් නැති සිරසක් හැදුවා සමගිය නසන්න ට
    නොහැකිද සොදුර අප හඩවා දමන්න ට
    දුටුවද දස පරපුරක් ඇත් බව සුභ පතන්න ට

    වරක් දෙවරක් තෙවරක් හැඩුවා අප බෙදුන දි න
    දස වරක් යලි එක් වුවා රණ බෙර වයන්න ට
    රෑ පොත තුල සිතුවම් මැව්වා අප යලි බැදෙන්න ට
    දෙපිලක් යළි හමුවූවා මව් බිමේ පෙර පිනක ට

    ගොන් පරපුරක් ඇති බව සිතු මහ රා ජා
    රඡ පරපුරක් ඇති බව නොදනී මහ රා ජා
    දුටුවද රජතුමනි කේසර අපගේ මහ රා ජා
    පිං බර මව් දෙපළගේ දරැවන් සවිමත් බව ගොන් රා ජා

    ආනන්ද නාලන්දා සහෝදරත්වය සදා නොමියෙනු ඇත !!!
    මම ආනන්දේ, මේ කවිය ලිව්වෙ නාලන්දේ කොල්ලෙක්
     
    11.gif
    :yes::yes:
    11.gif
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....

    :cool::cool::cool::cool::cool:
    කොහෙවත් නැති උන්ට තමයි අමාරුව.. අපිත් එක්ක රෝයල් එකෙ උනුත් ඉඳන් මැච් එක බැලුව.. පිට ඉඳන් දන්නැති මඟුල් කියවනවා..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම හිතුවේ මීඩියා කාරයො මේක පෙන්නල වැරැද්දක් කරලා කියල, ඒත් ත්‍රෙඩ් එක එක්දිගටම බැලුවම හිතෙන්නෙ. ඒක හරි කියන එක. මොකද ඉස්කෝලෙ ජනප්‍රිය වුනාම ඒ ඉස්කෝලෙ හොඳ වගේම නරකත් ඉක්මනට ජනප්‍රිය වෙනවා. ඒක ඔය ඉස්කෝල දෙකෙන් එකකදිවත් කියල දීලා නෑ වගේ මට නම් පේන්නෙ. මෙතන වලියක් ගියා ප්‍රශ්නයක් තිබුන කියලා ඉස්කෝලෙ දෙකේම උන් පිලිගන්න කැමති නෑ. ඒ වෙනුවට රොටී කාපු හැටියි ප්ලේන්ටි බීපු හැටියි උන් එකට ලව් කරන හැටියි දොඩවනවා, ඕව කරන්න දෙමපියොන්ගෙ සල්ලි නාස්තිකරගෙන ආනන්ද නාලන්ද යන්න ඕනද? අන්තිමට මෙතන කොහෙවත් තියෙන අනිත් ඉස්කෝලවලටත් කුනුහරුපෙන් බනිනවා. නිකන් ගොන් ටෝක් දීල ඉස්කෝලවල නම චාටර් කරන්නෙ නැතුව ගුටි කාපු ගෙනවත් බැලුවනම් උන්ට හරි වෙඩක් වෙනව. රෙප් කපන එවුන් ඉස්කෝලෙ නම දාල රෙප් කපපල්ල බලන්න.
     
    Oya suluthrayak kiyana katha nisa mulu iskolema e ganata maninna epa machan... methana comment daana godak ewn jeevitetama karagena tiyenne Ananda or Nalanda giya eka vitrai.. eeta eha jeevithayak unta penne nathuva ati...:rolleyes::rolleyes::rolleyes: Mama paudgalikava danna ewn innava AC and NC both pada show naa sira kollo.. :yes::yes::yes:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    මම හිතුවේ මීඩියා කාරයො මේක පෙන්නල වැරැද්දක් කරලා කියල, ඒත් ත්‍රෙඩ් එක එක්දිගටම බැලුවම හිතෙන්නෙ. ඒක හරි කියන එක. මොකද ඉස්කෝලෙ ජනප්‍රිය වුනාම ඒ ඉස්කෝලෙ හොඳ වගේම නරකත් ඉක්මනට ජනප්‍රිය වෙනවා. ඒක ඔය ඉස්කෝල දෙකෙන් එකකදිවත් කියල දීලා නෑ වගේ මට නම් පේන්නෙ. මෙතන වලියක් ගියා ප්‍රශ්නයක් තිබුන කියලා ඉස්කෝලෙ දෙකේම උන් පිලිගන්න කැමති නෑ. ඒ වෙනුවට රොටී කාපු හැටියි ප්ලේන්ටි බීපු හැටියි උන් එකට ලව් කරන හැටියි දොඩවනවා, ඕව කරන්න දෙමපියොන්ගෙ සල්ලි නාස්තිකරගෙන ආනන්ද නාලන්ද යන්න ඕනද? අන්තිමට මෙතන කොහෙවත් තියෙන අනිත් ඉස්කෝලවලටත් කුනුහරුපෙන් බනිනවා. නිකන් ගොන් ටෝක් දීල ඉස්කෝලවල නම චාටර් කරන්නෙ නැතුව ගුටි කාපු ගෙනවත් බැලුවනම් උන්ට හරි වෙඩක් වෙනව. රෙප් කපන එවුන් ඉස්කෝලෙ නම දාල රෙප් කපපල්ල බලන්න.
    බිග් මැච් එකකදි ජොලියටවත් වලියක් දාගෙන නැති ඔය ජීවිතේ මොකටද බං. පුක පලාගෙන මැරියන් :yes:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    කොල්ලො උනාම ගහන්නවා තමා. කොල්ලො උනාම ගෑණු වගේ මුළුගැන්විලා ඉන්න ඕනී නෑ නෙ . උබල ගෙදර ඉන්න මල්ලිට ටොක්කක් ඇන්නා කියලා ඌට ආදරේ නැති නෑ වෙන්නෙ නේ. බූරු හරක්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බිග් මැච් එකකදි ජොලියටවත් වලියක් දාගෙන නැති ඔය ජීවිතේ මොකටද බං. පුක පලාගෙන මැරියන් :yes:
    සින්හල තේරෙන්න නැද්ද බන්, අඩුගානෙ උඹට සින්හලවත් ඉගෙන ගන්න බැරිවුනාද? තෝ වගේ එවුන් තමයි ඉස්කෝලෙ නම කියලා ජොබ් හිඟන්නෙ :rofl:
     
    itsaranga

    Member
    Jun 12, 2007
    28
    0
    1
    උඹනම් අපේ ඉස්කෝලයක් ගාවින්වත් ගිය එකෙක් නෙමෙයි බං, ඒකනම් හොඳටම sure

    sirawatama ban....muuunam mama hithanne hena game bayyekada koheda...ekay ochchrama jealous ban...