ආනන්ද , හා නාලන්ද අතර වාර්ෂික වලිය -video

elakolla123

Member
Feb 13, 2013
22
4
0
ඇයි පොඩි එකාව දාන්නද අහන්නෙ?:D

නෑ පෝලිමට තියල පුකේ අරින්න.උබ ගිය පොන්න ඉස්කෝලෙට ළමයි තියා බල්ලොවත් දානවද ගොනෝ :angry::angry:
 
Siyaathu

Member
May 21, 2010
393
31
0
ආනන්ද නාලන්ද කියන්නෙ ලංකාවෙ ප්‍රධානම සිංහල බෞද්ධ පාසල් දෙක. මේ සිද්ධියෙන් පස්සෙත් ආනන්ද නාලන්ද සහෝදරත්වයට හානියක් වෙලා නෑ කියල දැනගන්න ලැබීමත් ඇත්තෙන්ම සතුටක්. වෙන ඉස්කෝල දෙකක මෙහෙම වුණානම් දෙපැත්තට බෙදිල මාධ්‍ය සාකච්චා තියල.

ඒ කොහොම වුණත් මේක එකතරා කළු පැල්ලමක් බවත් මෙවැනි දේවල් ආයෙත් නොවිය යුතු බවත් කියන්න ඕන. මොකද මේකෙන් හානිය වෙන්නෙ පාසල් දෙකේ කීර්ති නාමයට වගේම සිංහල බෞද්ධ ප්‍රජාවට.
 
Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    482791_10151252971096525_2048155175_n.jpg
     
    • Like
    Reactions: DeepAnalyzer

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නෑ පෝලිමට තියල පුකේ අරින්න.උබ ගිය පොන්න ඉස්කෝලෙට ළමයි තියා බල්ලොවත් දානවද ගොනෝ :angry::angry:
    හොඳමයි ආනන්ද හෝ නාලන්ද මහත්තයෝ:rofl::rofl::rofl:
     
    elakolla123

    Member
    Feb 13, 2013
    22
    4
    0
    ඔන්න නම දාලා රෙප් කැපුව ගිහින් බලහන් :rofl:

    උබ බල්ලෙක් වුනාට හොඳ ඉස්කෝල වලට අපි ගිය නිසා කාට බැන්නත් තමන්ව හදපු වඩපු අම්මට බනින්නේ නැහැ.ඔන්න ඔක්කොම බලාගන්න නම "Honest" වුනාට රෙප් කපනකොට දාල තියන ඒවා.

    24vmuqa.jpg

    මම මෙතනින් එහාට උබට Reply කරන්න යන්නේ නැහැ.මොකද මට උබ වගේ අවුරුදු 21 ක හුජ්ජ කොල්ලෙක් එක්ක වාද කරලා වැඩක් නැති නිසා.හිතන්න එපා මගේ පොන්න කමට උබට උත්තර දෙන්නේ නැහැ කියල.අනිත් එක උබ ඕන තරම් මගේ Rep කපපන්.මොකද මේක මගේ ඇත්ත Elakiri ID එක නොවන නිසා.නමුත් බලාගෙන ඉන්න අයට තේරෙනවා ඇති මෙතන මූට කාටවත් නැති අමාරුවක් තියනවා කියල.මට සැකයි උබ කැරි හම්බයෙක්ද කියල :frown::frown:
     
    • Like
    Reactions: djjaya

    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    අඩෝ big match ඕනේ නැහැ ....උබල වගේ පාසල් තමා ඔය වගේ ආතල් දෙන්න ඕනේ ... ඊලග year එකේදිත් ඕකම සංවිදානය කරපන් .... එතකොට ඔය comment කරපු උන්ගේ තව සහෝදරකම වැඩි කරගන්න පුළුවන්...

    ඕනෙනම් අපිත් ඇවිල්ල හොදට සහෝදර කම පෙන්වන්නම් ....

    උබල වගේ පාසල් වල ආදර්ශය තම ලංකාවේ අනිත් පාසල් ගන්නේ .....
    .
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    අඩෝ big match ඕනේ නැහැ ....උබල වගේ පාසල් තමා ඔය වගේ ආතල් දෙන්න ඕනේ ... ඊලග year එකේදිත් ඕකම සංවිදානය කරපන් .... එතකොට ඔය comment කරපු උන්ගේ තව සහෝදරකම වැඩි කරගන්න පුළුවන්...

    ඕනෙනම් අපිත් ඇවිල්ල හොදට සහෝදර කම පෙන්වන්නම් ....

    උබල වගේ පාසල් වල ආදර්ශය තම ලංකාවේ අනිත් පාසල් ගන්නේ .....
    .

    උඹ ගැන දුකයි බන්... :dull:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    අඩෝ big match ඕනේ නැහැ ....උබල වගේ පාසල් තමා ඔය වගේ ආතල් දෙන්න ඕනේ ... ඊලග year එකේදිත් ඕකම සංවිදානය කරපන් .... එතකොට ඔය comment කරපු උන්ගේ තව සහෝදරකම වැඩි කරගන්න පුළුවන්...

    ඕනෙනම් අපිත් ඇවිල්ල හොදට සහෝදර කම පෙන්වන්නම් ....

    උබල වගේ පාසල් වල ආදර්ශය තම ලංකාවේ අනිත් පාසල් ගන්නේ .....
    .

    ridila :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබ බල්ලෙක් වුනාට හොඳ ඉස්කෝල වලට අපි ගිය නිසා කාට බැන්නත් තමන්ව හදපු වඩපු අම්මට බනින්නේ නැහැ.ඔන්න ඔක්කොම බලාගන්න නම "Honest" වුනාට රෙප් කපනකොට දාල තියන ඒවා.

    මම මෙතනින් එහාට උබට Reply කරන්න යන්නේ නැහැ.මොකද මට උබ වගේ අවුරුදු 21 ක හුජ්ජ කොල්ලෙක් එක්ක වාද කරලා වැඩක් නැති නිසා.හිතන්න එපා මගේ පොන්න කමට උබට උත්තර දෙන්නේ නැහැ කියල.අනිත් එක උබ ඕන තරම් මගේ Rep කපපන්.මොකද මේක මගේ ඇත්ත Elakiri ID එක නොවන නිසා.නමුත් බලාගෙන ඉන්න අයට තේරෙනවා ඇති මෙතන මූට කාටවත් නැති අමාරුවක් තියනවා කියල.මට සැකයි උබ කැරි හම්බයෙක්ද කියල :frown::frown:

    ඕක කියන්නද ෆේක් එකකින් ආවෙ
    :P
     
    PANKAJANCROX

    Member
    Apr 13, 2007
    39
    2
    0
    Colombo
    man machn oya iskola 2n ekaka vath nemeyi
    eth machan ananda nalanda kiyanne hoda sahodarathvayen piruna iskola dekak. podi podi siddi athivenava. eka valakvanna baha. kollone.

    මාද්‍ය වලටත් දැන් නිවුස් නැහැනේ පෙන්න්නන්න. එකයි උලුප්පල පෙන්නේනේ. කොලබ ඉස්කෝල වල උන් එක්ක තියන ඉරිසියාව පෙනවා. මේ ත්‍රෙඩ් එක දාපු එකාගේ. අනන්න්ද නලන්නද හොද සහෝදරත්වයෙන් පිරි ඉස්කෝල දෙකක්. මන් මචං ඒ ඉස්කෝල දෙකෙන් එකක වත් නෙමෙයි. එත් ඇත්ත කටහ කරන්න ඕනි.... නිකම් ඉරිසියාවේ පැලෙන්න එපා

    ubala wage unuth inna eka gana sathuthtui ban :yes:! ubalata terenawa ! eth Ananda Nalanda Sahodarathwaya gana Irisiyawen palena un wadi wechcha eka thamai aula ! :(
     
    PANKAJANCROX

    Member
    Apr 13, 2007
    39
    2
    0
    Colombo
    සින්හල තේරෙන්න නැද්ද බන්, අඩුගානෙ උඹට සින්හලවත් ඉගෙන ගන්න බැරිවුනාද? තෝ වගේ එවුන් තමයි ඉස්කෝලෙ නම කියලා ජොබ් හිඟන්නෙ :rofl:

    aneh Job ekak nathi higanno ! apita Job higakanna oni na ! Ananda Nalanda nama kiyapu hatiye Job apita oni taram tiyanawa illuwe naththath ! Ubata dan mechchara amaruwak tiyenne ubata thama Job ekak nathi hindada ? :O

    Paw oi uba ! gewal patte pol kadapan !